මහා මැතිවරණයක් තිබ්බොත් JVP කවදාවත් දිනන්නේ නැහැ Data-Driven analysis Parliament Election 2025

2osama

Well-known member
  • Oct 25, 2010
    81,658
    72,887
    113
    මාලඹේ
    ඒකට ඉතින් JVP මෙහෙමයි JVP අරෙහෙමයි කිය කියා ත්‍රෙඩ් හල හලා යන්න ඕන යෑ
    Thread දානන්න එපා කියන්න තරම් බංකොලොත් පක්ෂයක් කියලා අදනේ දන්නේ 🤩
    Thread එක දැම්මේ ඊළඟට වෙන දේ ගැන සාකච්චාවක් පටන් ගන්න මිසක් කිසිම පක්ෂයකට ඡන්දෙ දෙන්න එපා කියන්න නෙවේ යි bro 🤩
    ඡන්දෙ දෙන අය මගේ Threads බලලා නෙවෙයි නේ ඡන්දෙ දෙන්නේ🤣
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    Mahinda-Rajapaksha-Ape-Rajathuma.gif
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    Thread එක දැම්මේ ඊළඟට වෙන දේ ගැන සාකච්චාවක් පටන් ගන්න මිසක් කිසිම පක්ෂයකට ඡන්දෙ දෙන්න එපා කියන්න නෙවේ යි bro 🤩
    හා :lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ඊළග පාර්ලිමේන්තු චන්දෙන් SLPP එකට ඡන්ද පොඩ්ඩක් හරි අඩු උණොත් SJB දිනනවා 🤣
    JVP එකට ලොවෙත් ආසන 113 ක් ගන්න බැහැ🤩
    පහළ තියෙන Data බැලුවොත් ඕනෑම එකෙක්ට පේනවා


    20230123-090412.jpg


    මොඩයන්ගේ අරගලයේ අන්තිම ප්‍රතිපලය සජිත් පුතානො අගමැති කිරීම 🤣🤣
    2025 සජිත් පුතා නො ගේ Nonstop ජාතියේ ඇමතීමට දැන්ම සූදානම් වෙලා ඉන්න 🤣🤣

    නැත්නම් දැන්ම Passport ලෑස්ති කරලා තියා ගනින් වෙන රටකට මාරු වෙන්න 🤗🤩
    2/3 ක් තියාගෙන විධායක ජනාධිපති නන්දසේන එලවපු එක ඔය ඩේට වලට අහු උනේ නැද්ද බයියො
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,887
    113
    මාලඹේ
    2/3 ක් තියාගෙන විධායක ජනාධිපති නන්දසේන එලවපු එක ඔය ඩේට වලට අහු උනේ නැද්ද බයියො
    මෝඩ ජෙප්පෝ ගොටා එළවපු එකක් ගැන නෙවෙයි කියන්නේ ඊළග චන්දෙන් එන පක්ෂේ ගැන කථා කරේ

    JVP නම් කොහොමත් එන්නේ නැහැ ආසන 113 ක් ගන්න බැරි නිසා🤣
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අම්මෝ පැය 24රෙම ඉන්ගිරිසි ඉගෙනගන්න වෙයි සජිත් සර් එක්ක.. අලුත් අලුත් වචන හදල ඩික්ටේශන් දෙන්න්ස් වෙනව.. දිවේ වින්ටෝජන් ගාගන්නයි වෙන්නෙ බෑබෑ😭😭😭
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,887
    113
    මාලඹේ
    අම්මෝ පැය 24රෙම ඉන්ගිරිසි ඉගෙනගන්න වෙයි සජිත් සර් එක්ක.. අලුත් අලුත් වචන හදල ඩික්ටේශන් දෙන්න්ස් වෙනව.. දිවේ වින්ටෝජන් ගාගන්නයි වෙන්නෙ බෑබෑ😭😭😭
    TV එකෙන් නම් ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ උදේ ඉඳන් රෑ වෙනකම් ජාතිය අමතයි මට නම් ඒක තමා ඉවසන්න බැරි 🤣🤣
     
    • Haha
    Reactions: IMMuhandiram