Thread දානන්න එපා කියන්න තරම් බංකොලොත් පක්ෂයක් කියලා අදනේ දන්නේඒකට ඉතින් JVP මෙහෙමයි JVP අරෙහෙමයි කිය කියා ත්රෙඩ් හල හලා යන්න ඕන යෑ
Thread එක දැම්මේ ඊළඟට වෙන දේ ගැන සාකච්චාවක් පටන් ගන්න මිසක් කිසිම පක්ෂයකට ඡන්දෙ දෙන්න එපා කියන්න නෙවේ යි bro
ඡන්දෙ දෙන අය මගේ Threads බලලා නෙවෙයි නේ ඡන්දෙ දෙන්නේ
