මහා යෝනි ප්‍රාකාරය - Tha grate wall of Vaginaනම දැකපු ගමන් දුවගෙන ආවා නේද මේ මොන හු#$%ද කියලා බලන්න? ඔව් ඔව් එහෙම එකක් තමයි. එකක් නෙවෙයි සිය ගානක වැඩක්. මේක මේ කියන්න හිතුනේ අපෙ මහ ඇඩ්ඩිං අයියගෙ එග් බන් කතාවෙ දාලා තිබුණ ෆොටෝ එකට දාපු කමෙන්ට් එක නිසයි. ඒ කමෙන්‍ට් එකේම අපෙ බඩා මාමා නම් ඕකට කියන නියම නම දාලා තිබුණා. ඒත් ඒක මෙතන කියලා මාර්ක් අයියට පෙත්සම් ගහයි කියලා බයක් ඇතිවෙන හින්දම ඕං සංවරව උඩ නම දැම්මා.
මේක මේ බිරිතාන්‍ය ජාතික කලාකරුවෙක් වෙන ජෙමී මැක්කාර්ට්නි කියන අමුතු තාලෙ නිර්මාණ කරන කෙනෙක්ගෙ වැඩක්. මේක පෙන්නලා තියෙන්නෙ මීට අවුරුදු දහයකට කලින් 2008 දි. දන්න විදිහට මේ කලාකෘතිය තුන්පලක පෙන්නලා තියෙනවා. බ්‍රයිටන් ෆ්‍රින්ජ් සැනකෙලිය, ලන්ඩන් වල හේ හිල් කලාගාරය, මිලානෝ නුවර ත්‍රියෙන්නාලෙ කලගාරය (ඕවගෙ නම් හරිද දන්නෑ) කියන තුන්පලේම පෙන්නලා තියෙනවා.
මේක මේ ප්‍රාකාරය එහෙම නැත්නම් බිත්තිය කියලා කිවට ඇති බිත්තියක් නම් නෑ. ඒත් අමුතුම ගඩොල් වගේකින් බිත්තියක් වගේ හදපු කලාකෘතියක් නිසා ලෝකෙ වටෙන්ම ලොකු අවධානයක් ලැබුණා නොවැ. අඩි 30 ක් දිගට කොටස් දහයකට වෙන් කරලා බිත්තියක් පුරාවට තිබුණ මේ නිර්මාණය බලන්න ආපු පිරිමි උන්දලා නම් එතනින් අයින් කරගන්න උන්දලා එක්ක ආපු බවලත් ඇත්තියන්ට සෑහෙන වෙහෙසක් දරන්න සිද්දඋනා කියලයි කියන්නෙ.
මෙච්චර තටමගෙන මේ කියන එකේ තියෙන අරුම පුදුම ප්‍රාකාරෙ තියෙන වෙනස මොකක්ද කියලා බලනවා ඇති නේද? ගඩොල් කැට 400 ක් මේ කියන ප්‍රාකාරෙ හදන්න යොදාගෙන තියෙනවලුනෙ. හැබැයි ඉතින් මේක එසේ මෙසේ ගඩොලකින් හදපු ප්‍රාකාරයක් නම් නෙවෙයි ඕං.
ඔන්න කටවල් කලින්ම වහගන්න එකයි තියෙන්නෙ නැත්නම් හක්ක පනිනකම් දන්නෙ නැති වෙයි උඹලගෙ. ඔය කියන ගඩොල් හදන්න එකකට එකක් වෙනම අච්චු පාවිච්චි කර්ලා තියෙනවා. ඒ කියන්නෙ වෙන වෙනම අච්චු හාරසීයක් යොදාගෙන කපාගත්තු ගඩොල් හාරසීයකින් තමයි ඔය මහා ප්‍රාකාරෙ හදලා තියෙන්නෙ.
ඉතින් මොනාද ඔය අච්චු..? ආන්න ඒක තමයි මෙතන තියෙන වෙනස්ම දේ. ඔය මුලින්ම කියපු කලාකරුවගෙ අමුතුම සංකල්පනාව හින්දා ඔන්න ඔය ගඩොල් අච්චුවට අරන් තියෙන්නෙ බවලත් උන්දලා හාරසීයකගෙ යෝනියේ අනුරු හාරසීයක්. හෑ ඒ කොහොමද ඒ කියලද දැන් උඹලා බලන් ඉන්නෙ? ඔව් ඒක තමයි ඇත්ත. සැබෑම යෝනි හාරසීයක අච්චු වෙන වෙනම අරගෙන ඒ අච්චු යොදාගෙන තමයි ඔය ගඩොල් හදලා තියෙන්නෙ.
කෝමද අප්පා ඒ දේ කලේ..? ඔය දේට කැමැත්තෙන්ම ඉදිරිපත් වෙච්චි බවලත් උන්දලා හාරසිය දෙනෙකුගෙ යෝනිය උඩට ඔය මිනිස් ඇඟේ අච්චු ගන්න යොදාගන්න සිලිකන් මිශ්‍රණයක් යොදලා ඒ හරහා තමයි ඔය අනුරූ හදාගෙන තියෙන්නෙ. ඔය විදිහටම ඔය කලාකරුවා තමන්ගේ එකත් ඇතුලුව පුරුෂ ලිංග 17 ක් යොදාගෙන ඔවැනිම නිර්මාණෙකුත් කරලා තියෙනව කියනවනෙ.
ඕක ගැන වැඩි විස්තර වගේම ඡායාරූප, වීඩියෝ එහෙම ඕනෙ නම් ගූගල් දෙයියන්ගෙන් අහන්නත් පුලුවන්. අනේ ඉතින් මට නම් ඕක හදන හැටි දැක්කාම ඔය කලාකරුවා ලඟ රස්සාව කරන්න බැරි උනේ ඇයි කියලා මහා දුකක් ආවා නොවැ. උන්දෑ ලඟ වැඩ කරන ගෝලයො ටික අර ලස්සන ලස්සන කෙලි පැටික්කියො කකුල් ඈත් කරන් ඉද්දි අර සිලිකන් බදාමෙ ගානවා දැක්කාම මට උන් ගැන ආපු ඉරිසියාව............
මෙහි හිමි කරු කවුරුන්ද නොදනිමි.
Last edited: