මහා රජානෙනි...ඔබ එනතුරු හෙන 7 බල සිටියී...

dddeepal

Active member
  • Aug 27, 2009
    580
    148
    43
    2n6etyo.jpg
     
    King Barnett

    Member
    Oct 6, 2010
    16
    2
    0
    :no:
    රණ විරුවන් ඇට මස් ලේ අව‍යව ජිවිත පරිත්‍යාග‍යෙන් දිනා දුන් ජ‍යග්‍රාහන‍ය අලවිකරමින් බල‍ය රකගන්නා රටෙ දෙපල කාබාසිනි‍යා කරන, බලු රජ පවුලට හෙනගහන්න එපො.!
    ඕකුන් කුනුවෙලා මැරි‍යන් :yes::yes::yes::yes::yes:
     
    Originally Posted by humanoid BROZZ

    මහින්ද රාජපක්ෂ හිතනවනම් මිනිහට ජනබලයක් තියෙනවා කියලා, ඒක දැන් ඉවරයි.මුලු ලාංකික ජනතාවම මේකට විරුද්ධව නැගී සිටිනවා.
    අපිට සරත්ව මේ රටේ නායකයා කරන්න අවශ්‍යතාවයක් නෑ.නමුත් ඔහුට සාධාරනය ඉ‍ටු කරන්න ඕනී.
    සරත් කියන්නේ රට වෙනුවෙන් කොටින්ගෙන් වෙඩි කාපු අපේ හමුදා භටයෙක්.දේශපාලන හේතු මත ඔහුව සිරගත කිරීම බලු වැඩක්

    sunandarox

    Banned
    Apr 7, 2010
    334
    26

    මසුරන් කථාව... දාපන්කො ඔය JVP කාරයො ටිකයි.. UNP කාරයො ටිකයි හිරේ.. කොකත් එකයිනෙ..
     
    Similar threads