මහා රජා නිල්කෙතේ
මේ දවස්වල මොන නිල්කෙතක් ද ...
රතු පස් වලේ ...
රතු ලේ වැගිරුනේ .... //
ජීවිත නැතිවුනේ ....
වතුර විතරමයි ඉල්ලුවේ .... //

මමයි එළකිරි එකේම ඉන්න තවත් එකෙකුයි කරා සින්දුවක් හබැයි කරලා ගොඩක් කල් එළකිරි එකේ කොල්ලෝ කෙල්ලන්ගෙන් පොඩි කෙමෙන්ට් ටිකක් ඕන සින්දුව ගැන

සින්දුව කොරේ නම් ඉතින් කට්ටිය මේ දවස්වල පලු යන්න බනින කෙනෙක්ට
අපේ ටැලන්ට් එකටවත් පොඩි ලයික් පාරක් දාන්න

ඇති හැටියෙන් සලකලා බුම්ප් එකකුත් දෙන්ටලා
Last edited: