මහා රජා නිල්කෙතේ

warne

Member
Jun 4, 2007
4
0
0
මහා රජා නිල්කෙතේ

මේ දවස්වල මොන නිල්කෙතක් ද ...
රතු පස් වලේ ...
රතු ලේ වැගිරුනේ .... //
ජීවිත නැතිවුනේ ....
වතුර විතරමයි ඉල්ලුවේ .... //


:sorry::sorry::sorry:

මමයි එළකිරි එකේම ඉන්න තවත් එකෙකුයි කරා සින්දුවක් හබැයි කරලා ගොඩක් කල් එළකිරි එකේ කොල්ලෝ කෙල්ලන්ගෙන් පොඩි කෙමෙන්ට් ටිකක් ඕන සින්දුව ගැන :):)

සින්දුව කොරේ නම් ඉතින් කට්ටිය මේ දවස්වල පලු යන්න බනින කෙනෙක්ට :lol::lol:
අපේ ටැලන්ට් එකටවත් පොඩි ලයික් පාරක් දාන්න


ඇති හැටියෙන් සලකලා බුම්ප් එකකුත් දෙන්ටලා​

 
Last edited: