මහා වැස්සක - පණ්ඩිත් අමරදේව

lilman

Well-known member
  • May 10, 2009
    41,008
    54,645
    113
    Colombo
    කේ.ඩි.කේ ධර්මවර්ධනයන් අතින් ලියවුනු මේ ගීතයේ නිධාන කතාව

    කේ.ඩි.කේ ධර්මවර්ධනයන් දවසක් ගමනක් යන්න මහනුවර දුම්රිය ස්ථානයේ ඉද්දි තරුණ යුවලක් ප්ලැට්ෆෝම් එක දිගේ ඇවිදගෙන යනවා.මේ අවස්ථාවේ කේ.ඩි.කේ ධර්මවර්ධනයන් දකිනවා මහලු මිනිසෙක් ප්ලැට්ෆෝම් එකෙන් නැගිටලා ඇවිල්ල අර තරුණ යුවල යනදෙස දුකෙන් බලාගෙන ඉන්නවා.එම යුවල නොපෙනී යනතුරු බලාගෙන සිටි මහලු මිනිසා නැවත ඇවිල්ල ඉඳගන්නවා.මෙම සිදුවීම ඔහුගේ සිතේ සටහන් වෙනවා.

    ඉන් පසුව නිර්මාණය වූ අමරණීය ගීතය මෙයයි ... :love:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කේ.ඩි.කේ කියන්නෙ ඉතින් නුවරින් බිහි වෙච්චි දක්ෂ කලාකරුවෙක් තමයි,අවුරුදු දෙක තුනකට කලින් කේ.ඩි.කේ ගේ බිරිඳ කේ.ඩි.කේ ගේ පුස්තකාලය ජ-පුරටද කොහෙද පරිත්‍යග කලා,අන්තිම කාලේ කලකිරිමෙන් ඉඳලා තියෙන්නෙ සමහරක් මිනිස්සු ගැන,විශේෂයෙන්ම එ යුගයේ ගුවන් විදුලියේ වැඩ කරපු සමහරු එක්ක,එකමයි මම හිතන්නෙ රට ගියේ..
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,227