මහා විහාරය ගැන ඇයි මෙච්චර ආදරයක්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ජනාධිපතිතුමා පුරා විජ්ජා නිළධාරීන් හමු වෙන හැම තිස්සෙම මහා විහාරය ගැනම අහන්නෙ ඇයි.

    එතකොට මහා විහාරය තාම හොයාගෙන නැද්ද මේකේ විදියට .

     
    • Like
    Reactions: kinkon

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    සුවර් එකටම $ ටිකක් එවන්නම් මේ area එකේ ඉඩම් ටික රිලීස් කරපන් කියන්න ඇති කොහේ හරි රටකින්. අර කොටියව නිදහස් කලෙත් මේ ඩිල් නිසා වෙන්න ඕන.
     
    • Like
    Reactions: sakuntha1996

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    එකටත් කෙළවෙන පොට. දෙනවා නම් ඕක ජපන් තායිලන්තයට වත් දෙන්න. නැතුව ඉන්දියාවට දීලා නම් මෙලෝ දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ
     
    • Like
    Reactions: sakuntha1996

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ජනාධිපතිතුමා පුරා විජ්ජා නිළධාරීන් හමු වෙන හැම තිස්සෙම මහා විහාරය ගැනම අහන්නෙ ඇයි.

    එතකොට මහා විහාරය තාම හොයාගෙන නැද්ද මේකේ විදියට .


    සිංහල ඡන්ද block එකේ ලොකුම portion එක වයසක අයගේ ඡන්ද ටික. ඔය ඡන්ද ටික target කරන්න තමයි ඔය drama එක පෙන්නන්නේ.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රනිල් හීනෙන් මුමුනන වචන හතර.
    මානවම්ම
    මහාවිහාරේ
    ChatGTp
    AI
     
    • Haha
    Reactions: sakuntha1996