මහා Nonstop දන්සල

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Mega Sinhala Nonstop Download

    මහා Nonstop දන්සල

    මගේ තිබ්බ සිංහල Nonstop ටික දෙනවා කියල දැන් ගොඩක් කල්. එත් Upload කරගන්න බැරි වුනා. ඊයේ තමා Upload කලේ.

    ඔන්න මා ගාව තිබ්බ සේරම Nonstop ටික Google Drive එකට අප්ලෝඩ් කළා.කැමති කෙනෙක් ඕන විදියට Download කරගන්න.

    සේරම Nonstop ගණන : 200+
    සම්පුර්ණ GB ගාන : 11 GB

    Musical Bands : All Right, Baila, Butterfly, Calipso, Fire, Flashback, Galaxies, Kandy Flash, Marians, Marimba, Melody, Promises, Purple Range, Sahara, Sakura Flash, Sakura Range, Sunflowers, Super Friends, Waranga, Zenith,Heros

    Sample :

    මං හිතන්නේ දැනට ලංකවේ තියෙන සේරම Nonstop ටික මෙතන තියෙනවා.

    මෙන්න ලින්ක් එක

    ID Tags වල මගේ නම තියෙන්නේ. MP3Tag එකෙන් අයින් කරගනිල්ලා.
     
    Last edited:

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    සනෝජ්_තරංග;23289481 said:
    oka nam mage list eke naha. oka sell karanna hdapu ekak neme wage. oya wage type thhama calipso, templation

    Oka dala tiyenne wena rataka ekek ban.patta nonstop eka.anyway thnx ban.
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    සනෝජ්_තරංග;23289406 said:
    මහා Nonstop දන්සල

    මගේ තිබ්බ සිංහල Nonstop ටික දෙනවා කියල දැන් ගොඩක් කල්. එත් Upload කරගන්න බැරි වුනා. ඊයේ තමා Upload කලේ.

    ඔන්න මා ගාව තිබ්බ සේරම Nonstop ටික Google Drive එකට අප්ලෝඩ් කළා.කැමති කෙනෙක් ඕන විදියට Download කරගන්න.

    සේරම Nonstop ගණන : 200+
    සම්පුර්ණ GB ගාන : 11 GB

    Musical Bands : All Right, Baila, Butterfly, Calipso, Fire, Flashback, Galaxies, Kandy Flash, Marians, Marimba, Melody, Promises, Purple Range, Sahara, Sakura Flash, Sakura Range, Sunflowers, Super Friends, Waranga, Zenith,Heros

    Sample :

    මං හිතන්නේ දැනට ලංකවේ තියෙන සේරම Nonstop ටික මෙතන තියෙනවා.

    මෙන්න ලින්ක් එක

    ID Tags වල මගේ නම තියෙන්නේ. MP3Tag එකෙන් අයින් කරගනිල්ලා.

    Ado Thank You Very Much I was searching for this