මහා_කැලෑව_මැද_නතර_වූ_යාල්_දේවි_විනාඩි_20න්_හද

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Malli Lankave JARA RATK MEHE INNA EPA RATA PALAYAN

    එළ කොල්ලෙක් . කොහොමත් මේ කොල්ලා ඉලෙක්ටිකල් පැත්ත එගෙන ගන්න තමයි ප්‍රයිවට් කැම්පස් එකට ගිහින් තියෙන්නෙ.( ගොසිප් සයිට් එකක තිබ්බේ) . ජර්මන් ටෙක් එකේ දැනුමයි, ඉලෙක්ටිකල් පැත්තයි එක්ක මූ හොද ගමනක් යයි. අනිවා මේ කොල්ලා රට යයි. මේ රටේ ඉදලා තේරුමක් නැනේ බන්.