මහින්ඩ මාමි හිරේ 💥🔴

tarson

Well-known member
  • Feb 25, 2009
    8,641
    5,834
    113
    එයා බස් ගනුදෙනුවට මහින්ඩ මාමි මිලියන 60 ක් ගත්ත කියල කලින් හිටපු CEO හූර කියල තියෙනව උසාවියට.

    එතකොට මේ සාක්ශි මේ විදිහට තියෙද්දි, මහින්ඩව හිරේ යවන්න පුලුවන් අවුරුදු බර ගානකට.

    ඒත් මහින්ද හිරේ යන්නෙ නෑ. මේ ආන්ඩුව කීයටවත් ලොකු පොරවල් හිරේ දාන්නෙ නම් නෑ.

    පුලුවන් නම් ඕකට මහින්දගෙ කවෘ හරි ලේකම් කෙනෙක් වගේ හිරේට යවයි මාස 6 කට වගේ.

    ජෙප්පො ඉතින් ඉන්නෙ,

    "ආ අපි දැන් ආන්ඩුව ගත්තනෙ, ඔය පරන කුනු අවුස්සන්න ඕනෙ නෑ එච්චර"
    "මහජනය ඔලුව පෑදිල කෝ හිරේ දැම්මද අහනකොට ඔය පහල ඉන්න මොකෙක් හරි හාල් මැස්සෙක් පොඩි කාලෙකට ඇතුලට දාමු"

    "එදා සාක්ශි ගොඩක් මේන්, කියල පෙන්නපු ෆයිල් මිටිය කොහෙද කියල ඇහුවොත්, ඒක ආපහු ගෙනියද්දි ලොරිය පිටින් පෙරලුනා කියපන්"

    💥🚀 මම නම් කියන්නෙ මහින්ද, නාමල් ලොවෙත් හිරේ නම් යන්නෙ නෑ මොන අපරාදයක් කරල තිබ්බත්. ඔක්කොම ඇස්බැන්දුම්.

    සාමාන්‍ය මිනිහ හැමදාම රැවටෙනව, හැමදාම පුකේ ඇරෙනව 💩💩💥
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,881
    13,273
    113
    35
    Spain
    ඔවු බන් උන් අර ෆයිල් 400 නාඩගම කරනකොට අපිත් සිරාවටම හිතුවේ මුන් ගාව සාක්‍ෂි තියෙනවා නේ කියල. එත් එකත් මහා ඇන්දීමක්.
     
    • Like
    Reactions: DiksonAlex

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,921
    2,048
    113
    ඔවු බන් උන් අර ෆයිල් 400 නාඩගම කරනකොට අපිත් සිරාවටම හිතුවේ මුන් ගාව සාක්‍ෂි තියෙනවා නේ කියල. එත් එකත් මහා ඇන්දීමක්.

    Maybe they will expose/ punish towards the end of their tenure, hoping for another term..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,949
    12,011
    113
    Mahinda ona na, 1 custom officer kenek puluwan nam allala pennapan. Un hamoma wena unge account walata salli ganne..
    Naththan kollek ewanawa cash aran yanna..
    100 saaki dunnath oppu karanna ba..

    Godak paga ganna un ahu wenne moda kamata uma cash ganna gihin..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    හිරේ දාන්න දෙයක් නැහැනේ ඔය අරන් තියෙනවා කියන ගාන ජනගහනයෙන් බෙදුවම පොඩි ගානක් වෙන්නේ
     
    • Haha
    Reactions: marvin silva

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,641
    5,834
    113
    ඔවු බන් උන් අර ෆයිල් 400 නාඩගම කරනකොට අපිත් සිරාවටම හිතුවේ මුන් ගාව සාක්‍ෂි තියෙනවා නේ කියල. එත් එකත් මහා ඇන්දීමක්.

    අඩෝ ඔව් නේ බන්. ඒක නම් ඇත්තටම කැරිම ඇන්දිල්ලක්. ස්ටේජ් එකක ෆයිල් ගොඩ ගහල, සාක්ශි තියෙනවමයි කියල කිව්ව කියන්නෙ. කෝටි කීයක් මිනිස්සුන්ව ඇන්දුවද.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    එයා බස් ගනුදෙනුවට මහින්ඩ මාමි මිලියන 60 ක් ගත්ත කියල කලින් හිටපු CEO හූර කියල තියෙනව උසාවියට.
    මෙහෙම එකක් වෙලා තියෙන්නේ කොහේද?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,644
    25,602
    113
    An affidavit by former SriLankan Airlines CEO Kapila Chandrasena, alleging that his earlier statement to the Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC) was obtained under intimidation, has been released to the media by his lawyers.

    In the affidavit dated March 18, Chandrasena claims that his statement to CIABOC was not given voluntarily. He alleges that he was taken out of the recording room during questioning and threatened by officials, including the Director General of CIABOC, who he claims spoke to him in a threatening manner.

    He further claims that he was warned of arrest and pressured to include the names of former President Mahinda Rajapaksa, MP Namal Rajapaksa, and his wife in his statement.

    Chandrasena states that any references to these individuals were made under fear and intimidation, and do not reflect his voluntary testimony. He also alleges that he was denied access to his lawyer while the statement was being recorded.

    https://www.newswire.lk/2026/03/19/mahinda-bribery-claim-new-affidavit-released-by-kapilas-lawyers/
     
    • Like
    Reactions: Inigo Montoya

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,641
    5,834
    113
    Mahinda ona na, 1 custom officer kenek puluwan nam allala pennapan. Un hamoma wena unge account walata salli ganne..
    Naththan kollek ewanawa cash aran yanna..
    100 saaki dunnath oppu karanna ba..

    Godak paga ganna un ahu wenne moda kamata uma cash ganna gihin..

    ඔව්, කස්ටම්ස් කියන්නෙ හොර ගුහාවක් කියන එක ඕනෙම කෙනෙක් දන්න දෙයක්. ඒත් අල්ලන්නෙ නෑ.

    ඒ හොරු ටික රජයට ටැක්ස් ටික එකතු කරල දෙන නිසා ජෙපි රජය උන්ව අල්ලන්න බය ඇති. නැත්තන් ලන්කා නීතියට පයිය නගින්නෙ නෑ, එක්කො ලපයට නගින්නෙ නෑ මුන්ව අල්ලන්න.
     
    • Like
    Reactions: Inigo Montoya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,949
    12,011
    113
    ඔව්, කස්ටම්ස් කියන්නෙ හොර ගුහාවක් කියන එක ඕනෙම කෙනෙක් දන්න දෙයක්. ඒත් අල්ලන්නෙ නෑ.

    ඒ හොරු ටික රජයට ටැක්ස් ටික එකතු කරල දෙන නිසා ජෙපි රජය උන්ව අල්ලන්න බය ඇති. නැත්තන් ලන්කා නීතියට පයිය නගින්නෙ නෑ, එක්කො ලපයට නගින්නෙ නෑ මුන්ව අල්ලන්න.
    Allanne na nemei allanna itha amarui..
    Mokada pagawa dena ekath denna kamathi.. degolloma kamathi nisa allanna itha amarui..
    Un unge area wala CCTV danawatath wiruddawa strike kalane..
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    හිරේ දාන්න දෙයක් නැහැනේ ඔය අරන් තියෙනවා කියන ගාන ජනගහනයෙන් බෙදුවම පොඩි ගානක් වෙන්නේ

    මේ අර ඉස්සර මහින්ද ට පුක දුන්න අනාතයා නේද?
     
    • Haha
    Reactions: Inigo Montoya