Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දගෙ කැබිනට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දගෙ කැබිනට්

[FONT=&quot]හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා මෙන්ම විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යවරයා වන පාඨලී චම්පික රණවක පසුගිය සදුදා (15) පොතක් එළිදැක්වූයේය. පොත එළිදැක්වීම සදහා කොළඹ උත්සව ශාලාවක් සම්මන්ත්රණ ශාලාවක් තබා ප්‍රජා ශාලාවක තරමක ආවරණයක් ඉතිරි නොකර ආණ්ඩුවේ ඇත්තන් විසින් වෙන් කරගෙන තිබූ හෙයින් එළිදැක්වීම පවත්වන්නට යෙදුනේ පිටකෝට්ටේ සෝලියස් හෝටලයේ මංගල උත්සව පවත්වන ශාලාවකය.[/FONT][FONT=&quot] [/FONT] [FONT=&quot]පොතේ නම ආලාපාළු ආර්ථිකය ය.[/FONT]

[FONT=&quot]ආලාපාළු ආර්ථිකය ගැන මේ පොත ලියන්නේ ජනාධිපති රාජපක්ෂගේ හිටපු කැබිනට් ඇමතිවරයෙකි. සංඛ්‍යාලේඛණ සහිතව මේ කෘතියේ සාකච්ඡා කෙරෙන වැදගත් කරුණු කීපයක් සංක්ෂිප්ත විමසීමකට ලක් කිරීම මේ මොහොතේ දී වැදගත් වන්නේ ජාතියක් ලෙස අප නිර්දය ලෙස රවටමින් හා රැවටෙමින් ඇති බිහිසුණු ආකාරය ඉන් හෙළි කෙරෙන නිසාය.[/FONT]

[FONT=&quot]අනෙක් අතට මේ සංවාදය වැදගත් වන්නේ ජාතියේ දරුවන් වෙනුවෙන් යුතුකම් ඉෂ්ටකර අනාගත පරම්පරාව ගොඩදැමීමේ අභාලාෂය සහිතව ජනාධිපති රාජපක්ෂ දොරක් දොරක් පාසා යමින් ස්වකීය ඡන්දය ඉල්ලා සිටින නිසාය.[/FONT]

[FONT=&quot]ණය සැඟවීම[/FONT]

[FONT=&quot]රටක සංවර්ධන හෝ සුබසාධන ව්‍යාපෘති සදහා ණය ගැනීමත් පොදු ජනයා විසින් ඒ ණය ගෙවා දැමීමත් රාජ්‍යයේත් ජනතාවගේ වගකීමකි. එබැවින් රාජ්‍යයක් ණය ගැනීම අපරාධයක් නොවේ. අපරාධය වන්නේ රටක් වෙනුවෙන් ලබාගත් රාජ්‍ය ණය නිසිආකාරව කළමණාකරණය නොකිරීමය. සංඛ්‍යා ලේඛණ නිර්දය ලෙස වෙනස් කර රටේ ආර්ථික දර්ශක වෙනස් කරමින් රටේ බදු ගෙවන මිනිසුන් වංචා කිරීමය. එම වෙනස් කළ ආර්ථික දත්ත ලෝකයට පෙන්වමින් යළි යළිත් ණය ගැනීමය. මේ කියන්නේ ජාතියක් ලෝකය ඉදිරියේ වංචා කරයන් කර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හොරුන් කර අවසානයේ බංකොලොත් හිගන්නන් බවට පත් කරනු ලැබූ අපරාධයේ කතාවය.[/FONT]

[FONT=&quot]ලංකාවේ මූල්‍ය අණ පනත් අනුව රාජ්‍ය ණය ලෙස හැදින්වෙන්නේ මුදල් අමාත්‍යාශය විසින් රාජ්‍ය දෙපාර්තමේන්තුවලට දේශීය හෝ විදේශීය මූලයන්ගෙන් ලබා ගන්නා ණය පමණය. ඒ අනුව රාජ්‍ය බැංකු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සංස්ථා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මණ්ඩල වල ණයගැති භාවය අපේ රටේ රාජ්‍ය ණයට ගණනය වන්නේ නැත.[/FONT]

[FONT=&quot]වර්ෂ 2013 මහබැංකු වාර්තාව අනුව රටේ නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 6793ක් විය.[/FONT]

[FONT=&quot]2013 දෙසැම්බර් වනවිට ඛණිජතෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 227ක් ණය වී තිබිණි. එය සංස්ථාවක ණයකි. ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 44.5 ක් ණය වී තිබිණි. එය මණ්ඩලයක ණයකි. ඒ නිසා ඒ රුපියල් බිලියන 271.5 මුදල රාජ්‍ය ණයට ගණනය වූයේ නැත. ආණ්ඩුව දිගටම කරගෙන යමින් සිටියේ විවිධ ව්‍යාපෘති සදහා ලබාගන්නා ණය ආණ්ඩුවට අයත් සමාගම් හෝ මණ්ඩල වෙත බැර කිරීමය. එවිට ඒ ණය මුදල් රාජ්‍ය ණය යටතට ගණනය නොවුනේය. එහෙත් රාජ්‍ය ණයෙන් සැගවූ ඒ ණය මුදල් සදහා ආණ්ඩුව රටේ මිනිස්සුන්ගේ බදු මුදල් වලින් ණය පොලී ගෙවුවේය.[/FONT]

[FONT=&quot]උදාහරණ ලෙස පුත්තලම ගල් අගුරු බලාගාරය හදන්නට ලබාගත් රුපියල් බිලියන 180ක මුදල ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ලංකා ගල් අගුරු සමාගම යටතට පත් කෙරිනි. කෙරවලපිටිය යුගදනවි බලාගාරයට වෙනුවෙන් ගත් රුපියල් බිලියන 43ක ණය මුදල ආණ්ඩුවේ වෙස්ට් කෝස්ට් නැමැති සමාගමට බැර කෙරිනි. එහෙත් මේ ණය මුදල් සදහා පොලිය ගෙවනු ලබන්නේ ලංකා විදුලිබල මණ්ඩලයය. මේ රාජ්‍ය ණය අඩු කරන ආකාරය අප විශ්මයට පත් කරවන්නේය. තෙල් සංස්ථාවෙන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රාජ්‍ය බැංවලින් හා ලංකා විදුලිබල මණ්ඩලයට මාරු කිරීමෙන් පමණක මේ ආකාරයෙන් සගවාලූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 845කි. එය දල දේශීය නිශ්පාදනයෙන් සියයට 10කි.[/FONT]

[FONT=&quot]වියදම් සැගවීම[/FONT]

[FONT=&quot]1. ණය සැගවීම[/FONT]

[FONT=&quot]පසුගිය 2013 අයවැයේදී ආණ්ඩුව රටේ සත්‍ය වියදම් හංගා තිබුණේය. රුපියල් බිලියන 462ක් වූ 2013 වසරේ වාර්ෂික ණය පොලිය පෙන්වා තිබුණේ රුපියල් බිලියන 441 ලෙසය. රුපියල් බිලියන 700 ක් වූ ණය වාරිකය පෙන්වා තිබුණේ රුපියල් බිලියන 589 ක් ලෙසය. සමස්ථයක් ලෙස රුපියල් බිලියන 1139 ක් වූ මුළු ණය මුදල දක්වා තිබුණේ රුපියල් බිලියන 1030 ක් ලෙසය. මේ අනුව අයවැය ලේඛණයේදී සැබෑ ණයෙන් රුපියල් බිලියන 271.2 සගවා තිබුණේය. සැබෑ ණය ගැනීමේ අවශ්‍යතාවයෙන් රුපියල් බිලියන 23.2 ක් සගවා තිබුණේය.[/FONT]

[FONT=&quot]2. ආදායම සැගවීම[/FONT]

[FONT=&quot]2013 අයවැයෙන් ඉදිරිපත්කළ සංඛ්‍ය ලේඛණ අනුව ආණ්ඩුවේ ආදායම රුපියල් බිලියන 1469 වූයේය. එහෙත් සබෑ ආදායම වූයේ රුපියල් බිලියන 1139 කි. සංඛ්‍යා ලේඛණ වලින් වැඩිකර පෙන්වූ ආදායම රුපියල් බිලියන 330 කි.[/FONT]

[FONT=&quot]මේ අනුව සැබෑ ආදායම පෙන්වා තිබුණේ සියයට 22 කින් වැඩිකොටය. ඒ සමග ණය බර සියයට 13 කින් අඩු කොටය. මේ අනුව සැකසෙන ආර්ථික දර්ශක අනුව රට තිබෙන්නේ සංවර්ධනයේ හිණි පෙත්තටත් වඩා ටිකක් ඉහළින්ය. රටේ ජනාධිපති මුදල් ඇමතිවරයා සපාරාධී ලෙස විකෘති කළ ආර්ථික සංඛ්‍යාලේඛණ ස්වකීය අයවැයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කළ නින්දා සහගත වංචාව අවසානයේදී ඔහුගේම කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරයෙක් පොතක් ප්‍රකාශයට පත්කරමින් රටට කීවේය. එය රටට වඩාත් වැදගත් වන්නේ ඒ නිසාය.[/FONT]

[FONT=&quot]ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් රටේ ජාතික ආර්ථිකයේ නිල ප්රකාශනයන් සම්බන්ධ කටයුතු වලදී මේ ආකාරයේ සදාචාර විරෝධී ආර්ථික කුපාඩිකම් කර තිබුණේ නැත. මේ රටේ පාර්ලිමේන්තුව ඉදිරියේ අයවැය ලෙස සම්මත කරගෙන ඇත්තේ ලෝකයත් රටත් ගොනාට අන්දා සැකසූ ව්‍යාජ ලියවිල්ලක් බව වැටහෙන විට මේ රටේ මිනිස්සු තිගැස්සෙන්නේය. තත්වය මෙයනම් තවදුරටත් මහජන මුදල් වියදම් කරමින් මේ රටේ පාර්ලිමේන්තුවක් පවත්වාගැනීමේ අර්ථයක් නැත. මෙවැනි තුප්පහිකම් රටක පාර්ලිමේන්තුවේ නොව ගමක සිල්ලරකඩයකවත් සිදු නොවීමට ප්‍රාර්ථනා කළ යුතුව ඇත්තේය. අප දකින්නේ යුද්දය දිනා දුන්නාට රාජපක්ෂ ආණ්ඩුව රටෙන් ඉල්ලන කලගුණ සැලකීමේ වන්දියෙහි ප්‍රමාණය ආරම්භක අවස්ථාවේදීම සදාචාරයේ සීමාවන් ඉක්මවා ගොස් ඇති ආකාරයය.[/FONT]

[FONT=&quot]ඇත්ත කතාව[/FONT]

[FONT=&quot]මේ මොහොත වනවිට රාජ්‍ය ණය බර දේශීය නිශ්පාදන ආදායම ඉක්මවා ගොස් තිබේ. රටේ මුළු ණය ගෙවන්නට ආදායම මදිය. වඩාත් පැහැදිලි කළහොත් රට බංකොළොත්ය.[/FONT]

[FONT=&quot]වර්ෂ 2013 දී ණය ගෙවීම සදහා පමණක් රුපියල් බිලියන 1 162 ක් වැය විය. ණය සදහා පොලිය සියයට 6.8 වූයේය. රුපියල් බිලියන 462 ක පොළියක් ගෙව්වේය. එහෙත් 2013 වසරේ ආණ්ඩුවේ ආදායම වූයේ රුපියල් බිලියන 1139 කි. ණය ගෙවනන්ට ආදායමත් මදි විය. මේ නල්ලමලේ සංවර්ධනයේ ප්‍රතිපල රටේ මිනිසුන්ට නොලැබීමේ ඇත්ත කතාව මෙයය.[/FONT]

[FONT=&quot]රටේ සියලුම වරායන්ගෙන් ලැබෙනා වාර්ෂි ලාභය රුපියල් මිලියන 2400 කි. එහෙත් හම්බන්තොට වරායේ මුල් අදියර සදහා ගත් ණයවලට පමණක් වාර්ෂිකව රුපියල් මිලියන 4054 ක් ණය හා පොලිය ලෙස ගෙවිය යුතුය.[/FONT]

[FONT=&quot]මත්තල ගුවන්තොටුපලේ වාර්ෂික මෙහෙයුම් අලාභය රුපියල් මිලියන 2000 කි. ගෙවිය යුතු ණයත් සමග ඒ අලාභය රුපියල් මිලියන 4000 කි. ශ්‍රී ලංකන් ගුවන් සේවය 2012 වසරේදී පමණක් ලද මෙහෙයුම් අලාභය මිලියන 27000 කි. මිහින්ලංකා ගුවන් සමාගමේ 2013 වසරේ වාර්ෂික ශුද්ධ පාඩුව රුපියල් මිලියන 1500 කි. ණය ආධාර යටතේ ඉදිකළ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ අතාර්කික වියදම් ප්‍රමාණය පමණක් රුපියල් මිලියන 42000කි. මේ ආශ්චර්යයේ ප්‍රතිඵල ලැබෙන්න ගත්තා පමණය. ඉතිරිය මතු ඉපදෙන්නට නියමිත පොඩි උන්ටය.[/FONT]

[FONT=&quot]එහි තරම තවදුරටත් කියනවානම් මේ මොහොත වනවිට රාජ්‍ය සේවකයින්ගේ පඩි ගෙවන්නේ සියයට හතකට ගත් විදේශ ණය වලිනි. විශ්‍රාම වැටුප් ගෙවන්නේ ඒ ණය වලිනි. රාජ්‍ය වියදම් පියවා ගන්නේ ඒ ණය වලිනි. අරලියගහ මන්දිරයේ දන්සැල් දෙන්නේත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හතරමහා නිධානය පහළ වූවාක් සේ මුදල්ද කෑම බීමද යාන වාහනද බෙදමින් දොරක් පාසා ඇවිදින්නේත් සියයට හතේ පොලියට ගත් ණය වලිනි. ඒ අතර ඇස්තමේන්තුගත වියදමට වඩා සියයට දෙදහස් අසූහයක් වැඩි ලන්සුවක් සහිත චීන කොම්පැණි හරහා බෙලිඅත්තේ කෝච්චි පාරවල් ඉදිවන්නේ සියයට හතේ පොලියට ගත් ණය වලිනි. ඇස්තමේන්තුගත මුදලට වඩා සියයට දෙදහස් හැට දෙකක මුදලකට කඩවත කෙරවලපිටිය අධිවේගී මාර්ගය හැදෙන්නේ ඒ ණය මුදල් වලිනි.[/FONT]

[FONT=&quot]දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමන්ට ඡන්දය ලබා දෙන ලෙස මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ ඉන්නා අපටය. අපට කියන්නට ඇත්තේ රටේ දරුවන් ගැන නොව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අඩුම තරමේ නාමල් දරුවා ගැනවත් රාජපක්ෂ ජනාධිපතිවරයා කල්පනා කළානම් රට මේ තරමට නන්නත්තාර වෙන්නේ නැති බවය.[/FONT]

[FONT=&quot]කුඩු වලට ඇබ්බැහි වූ කුඩු කාරයක් කුඩු පැකට් එකක් වෙනුවෙන් හොරකම් කරන්නේය. මිනී මරන්නේය. බොරු කියන්නේය. ගෙදර ඇති සබ්බ සකලමනාවම මතු නොව සුතනඹුවත් විකුණන්නට පෙළඹෙන්නේය. අසීමිත බලයට ඇබ්බැහි වීමත් ඒ හා සමාන ව්‍යසනයක් බව දැන් රට අත්දකිමින් සිටින්නේය. තේරුම්ගතයුතු යථාර්ථය වන්නේ මෙවන් රටක් පිළිබද කුමන්ත්‍රණ කරන්නට විදේශික බලවේග තුන් හිතකින්වත් හිතන්නේ නැති බවය. මක්නිසාද යත් රටේ ජනාධිපතිවරයා මුලිකවී දියත්කර ඇති මේ සමාජ ආර්ථික හා දේශපාලන ව්‍යසනය වැනි විනාශයක් උපදවන්නට හැකි කුමන්ත්‍රණයක් කිරීමට විමල් වීරවංශලා කියන විජාතික කුමන්ත්‍රණ කාරයින්ට මේ රටේ ආණ්ඩුවෙන්ම ටියුෂන් ගන්නට සිද්දවන නිසාය.[/FONT]

[FONT=&quot]තවත් යමක් වටහාගත යුතුය.උදය ගම්මන්පිල සිය හෘදය සාක්ෂියට එකගව තීන්දුවක් ගෙන ජනාධිතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට ජාතික හෙළ උරුමයේ 17 සමග අලූත් දේශපාලන පක්ෂයක් හදන්නට යන්නේ මේ ඇත්ත දකිමින්ය. දේශපාලන වශයෙන් මීට බොහෝ කලකට එපිට දී මිය ගිය වාසුදේව නානායක්කාරගේ මෘත කලේබරය ආණ්ඩුවේ රැදෙමින්ම ක්‍රමය වෙනස් කිරීම සදහා නැවත සියදිවි නසා ගැනීමට කල්පනා කරන්නේ මේ ඇත්ත දකිමින්ය.[/FONT]

[FONT=&quot]ඛේදවාචකය වන්නේ රට පත්වී ඇති බිහිසුණු ව්‍යසනය මුන් හැමෝමහොදිනම දැනගෙන සිටීමය. නාමික පාර්ලිමේන්තුවක ගෙලග්‍රහයෙන් ගත් තමන්ගේ තරම ගැන මේ හැමෝටම තක්සේරුවක් තිබීමය.[/FONT]

[FONT=&quot]ආර්ථික දර්ශක වෙනස් කරමින් අයවැය වංචාකර තමන්ව ගොනාට ඇන්දවූ බව මුළු කැබිනට් එකම දන්නේය. රට බංකොලොත් වී ඇති ප්‍රමාණය සියල්ලන්ම දන්නේය. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලද කැබිනට් තීරණ අරලියගහ මන්දිරයේ ඉස්තෝප්පුවේදී වෙනස් වන ආකාරය දන්නේය. ආණඩුව තුළ තමන් පණ්ඩකයින් වී ඇති ආකාරය ගැන බොහෝ දෙනෙකුට ස්වයං විවේචනයක් තිබෙන්නේය.[/FONT]

[FONT=&quot]තමන්ගේ චිතක ආණ්ඩුවේ ඇමතිකම් වලින් සකසාගෙන ඒවා කවුරුන් හෝ ගිනි තියනා තෙක් බලා ඉන්නා ඩියු ගුණසේකරලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තිස්ස විතාරණලා වැනි අසරණයින්ට මෙවැනි තීරණාත්මක මොහොතක කරන්නට දෙයක් නැතිවීම වටහා ගන්නට හැකිය. උසාවි වල සිය වත්කම් කියවාගත් අලූත්ගමගේලාටත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කෝටි ගණන් අතාර්කික වත්කම් විමසන විට නයි කන අබේගුණවර්ධනලාටත් මේ කුණුකන්දේම දියවී යනවා හැර කරන්නට දෙයක් නැති බවත් තේරුම් ගත හැකිය. එහෙත් මේ රටේ ආත්මගෞරවයක් සහිතව දේශපාලනය කල බව රට විශ්වාස කළ ආණ්ඩුවේ දේශපාලකයන්ගේ මිය ගිය හෘදය සාක්ෂිය ගැන රට කම්පා වන්නේය.[/FONT]

[FONT=&quot]අපට දුක මොවුන් කිසිවෙකුට ඉතිහාසයෙන් සමාවක් ලැබෙන්නේ නැතිවීම ගැනය.[/FONT]

දිවයින මාධ්‍යෙව්දී [FONT=&quot]ජානක ලියනආරච්චි [/FONT]

[QUOTE="idia, post: 17591488, member: 518433"] [b]මහින්දගෙ කැබිනට්[/b] [SIZE=4][COLOR=Blue][FONT="]හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා මෙන්ම විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යවරයා වන පාඨලී චම්පික රණවක පසුගිය සදුදා (15) පොතක් එළිදැක්වූයේය. පොත එළිදැක්වීම සදහා කොළඹ උත්සව ශාලාවක් සම්මන්ත්රණ ශාලාවක් තබා ප්‍රජා ශාලාවක තරමක ආවරණයක් ඉතිරි නොකර ආණ්ඩුවේ ඇත්තන් විසින් වෙන් කරගෙන තිබූ හෙයින් එළිදැක්වීම පවත්වන්නට යෙදුනේ පිටකෝට්ටේ සෝලියස් හෝටලයේ මංගල උත්සව පවත්වන ශාලාවකය.[/FONT][FONT="] [/FONT] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]පොතේ නම ආලාපාළු ආර්ථිකය ය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]ආලාපාළු ආර්ථිකය ගැන මේ පොත ලියන්නේ ජනාධිපති රාජපක්ෂගේ හිටපු කැබිනට් ඇමතිවරයෙකි. සංඛ්‍යාලේඛණ සහිතව මේ කෘතියේ සාකච්ඡා කෙරෙන වැදගත් කරුණු කීපයක් සංක්ෂිප්ත විමසීමකට ලක් කිරීම මේ මොහොතේ දී වැදගත් වන්නේ ජාතියක් ලෙස අප නිර්දය ලෙස රවටමින් හා රැවටෙමින් ඇති බිහිසුණු ආකාරය ඉන් හෙළි කෙරෙන නිසාය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]අනෙක් අතට මේ සංවාදය වැදගත් වන්නේ ජාතියේ දරුවන් වෙනුවෙන් යුතුකම් ඉෂ්ටකර අනාගත පරම්පරාව ගොඩදැමීමේ අභාලාෂය සහිතව ජනාධිපති රාජපක්ෂ දොරක් දොරක් පාසා යමින් ස්වකීය ඡන්දය ඉල්ලා සිටින නිසාය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="][B]ණය සැඟවීම[/B][/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]රටක සංවර්ධන හෝ සුබසාධන ව්‍යාපෘති සදහා ණය ගැනීමත් පොදු ජනයා විසින් ඒ ණය ගෙවා දැමීමත් රාජ්‍යයේත් ජනතාවගේ වගකීමකි. එබැවින් රාජ්‍යයක් ණය ගැනීම අපරාධයක් නොවේ. අපරාධය වන්නේ රටක් වෙනුවෙන් ලබාගත් රාජ්‍ය ණය නිසිආකාරව කළමණාකරණය නොකිරීමය. සංඛ්‍යා ලේඛණ නිර්දය ලෙස වෙනස් කර රටේ ආර්ථික දර්ශක වෙනස් කරමින් රටේ බදු ගෙවන මිනිසුන් වංචා කිරීමය. එම වෙනස් කළ ආර්ථික දත්ත ලෝකයට පෙන්වමින් යළි යළිත් ණය ගැනීමය. මේ කියන්නේ ජාතියක් ලෝකය ඉදිරියේ වංචා කරයන් කර[/FONT][FONT="], [/FONT][FONT="]හොරුන් කර අවසානයේ බංකොලොත් හිගන්නන් බවට පත් කරනු ලැබූ අපරාධයේ කතාවය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]ලංකාවේ මූල්‍ය අණ පනත් අනුව රාජ්‍ය ණය ලෙස හැදින්වෙන්නේ මුදල් අමාත්‍යාශය විසින් රාජ්‍ය දෙපාර්තමේන්තුවලට දේශීය හෝ විදේශීය මූලයන්ගෙන් ලබා ගන්නා ණය පමණය. ඒ අනුව රාජ්‍ය බැංකු[/FONT][FONT="], [/FONT][FONT="]සංස්ථා[/FONT][FONT="], [/FONT][FONT="]මණ්ඩල වල ණයගැති භාවය අපේ රටේ රාජ්‍ය ණයට ගණනය වන්නේ නැත.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]වර්ෂ 2013 මහබැංකු වාර්තාව අනුව රටේ නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 6793ක් විය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]2013 දෙසැම්බර් වනවිට ඛණිජතෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 227ක් ණය වී තිබිණි. එය සංස්ථාවක ණයකි. ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 44.5 ක් ණය වී තිබිණි. එය මණ්ඩලයක ණයකි. ඒ නිසා ඒ රුපියල් බිලියන 271.5 මුදල රාජ්‍ය ණයට ගණනය වූයේ නැත. ආණ්ඩුව දිගටම කරගෙන යමින් සිටියේ විවිධ ව්‍යාපෘති සදහා ලබාගන්නා ණය ආණ්ඩුවට අයත් සමාගම් හෝ මණ්ඩල වෙත බැර කිරීමය. එවිට ඒ ණය මුදල් රාජ්‍ය ණය යටතට ගණනය නොවුනේය. එහෙත් රාජ්‍ය ණයෙන් සැගවූ ඒ ණය මුදල් සදහා ආණ්ඩුව රටේ මිනිස්සුන්ගේ බදු මුදල් වලින් ණය පොලී ගෙවුවේය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]උදාහරණ ලෙස පුත්තලම ගල් අගුරු බලාගාරය හදන්නට ලබාගත් රුපියල් බිලියන 180ක මුදල ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ලංකා ගල් අගුරු සමාගම යටතට පත් කෙරිනි. කෙරවලපිටිය යුගදනවි බලාගාරයට වෙනුවෙන් ගත් රුපියල් බිලියන 43ක ණය මුදල ආණ්ඩුවේ වෙස්ට් කෝස්ට් නැමැති සමාගමට බැර කෙරිනි. එහෙත් මේ ණය මුදල් සදහා පොලිය ගෙවනු ලබන්නේ ලංකා විදුලිබල මණ්ඩලයය. මේ රාජ්‍ය ණය අඩු කරන ආකාරය අප විශ්මයට පත් කරවන්නේය. තෙල් සංස්ථාවෙන්[/FONT][FONT="], [/FONT][FONT="]රාජ්‍ය බැංවලින් හා ලංකා විදුලිබල මණ්ඩලයට මාරු කිරීමෙන් පමණක මේ ආකාරයෙන් සගවාලූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 845කි. එය දල දේශීය නිශ්පාදනයෙන් සියයට 10කි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][B][FONT="]වියදම් සැගවීම[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]1. ණය සැගවීම[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]පසුගිය 2013 අයවැයේදී ආණ්ඩුව රටේ සත්‍ය වියදම් හංගා තිබුණේය. රුපියල් බිලියන 462ක් වූ 2013 වසරේ වාර්ෂික ණය පොලිය පෙන්වා තිබුණේ රුපියල් බිලියන 441 ලෙසය. රුපියල් බිලියන 700 ක් වූ ණය වාරිකය පෙන්වා තිබුණේ රුපියල් බිලියන 589 ක් ලෙසය. සමස්ථයක් ලෙස රුපියල් බිලියන 1139 ක් වූ මුළු ණය මුදල දක්වා තිබුණේ රුපියල් බිලියන 1030 ක් ලෙසය. මේ අනුව අයවැය ලේඛණයේදී සැබෑ ණයෙන් රුපියල් බිලියන 271.2 සගවා තිබුණේය. සැබෑ ණය ගැනීමේ අවශ්‍යතාවයෙන් රුපියල් බිලියන 23.2 ක් සගවා තිබුණේය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]2. ආදායම සැගවීම[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]2013 අයවැයෙන් ඉදිරිපත්කළ සංඛ්‍ය ලේඛණ අනුව ආණ්ඩුවේ ආදායම රුපියල් බිලියන 1469 වූයේය. එහෙත් සබෑ ආදායම වූයේ රුපියල් බිලියන 1139 කි. සංඛ්‍යා ලේඛණ වලින් වැඩිකර පෙන්වූ ආදායම රුපියල් බිලියන 330 කි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]මේ අනුව සැබෑ ආදායම පෙන්වා තිබුණේ සියයට 22 කින් වැඩිකොටය. ඒ සමග ණය බර සියයට 13 කින් අඩු කොටය. මේ අනුව සැකසෙන ආර්ථික දර්ශක අනුව රට තිබෙන්නේ සංවර්ධනයේ හිණි පෙත්තටත් වඩා ටිකක් ඉහළින්ය. රටේ ජනාධිපති මුදල් ඇමතිවරයා සපාරාධී ලෙස විකෘති කළ ආර්ථික සංඛ්‍යාලේඛණ ස්වකීය අයවැයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කළ නින්දා සහගත වංචාව අවසානයේදී ඔහුගේම කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරයෙක් පොතක් ප්‍රකාශයට පත්කරමින් රටට කීවේය. එය රටට වඩාත් වැදගත් වන්නේ ඒ නිසාය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් රටේ ජාතික ආර්ථිකයේ නිල ප්රකාශනයන් සම්බන්ධ කටයුතු වලදී මේ ආකාරයේ සදාචාර විරෝධී ආර්ථික කුපාඩිකම් කර තිබුණේ නැත. මේ රටේ පාර්ලිමේන්තුව ඉදිරියේ අයවැය ලෙස සම්මත කරගෙන ඇත්තේ ලෝකයත් රටත් ගොනාට අන්දා සැකසූ ව්‍යාජ ලියවිල්ලක් බව වැටහෙන විට මේ රටේ මිනිස්සු තිගැස්සෙන්නේය. තත්වය මෙයනම් තවදුරටත් මහජන මුදල් වියදම් කරමින් මේ රටේ පාර්ලිමේන්තුවක් පවත්වාගැනීමේ අර්ථයක් නැත. මෙවැනි තුප්පහිකම් රටක පාර්ලිමේන්තුවේ නොව ගමක සිල්ලරකඩයකවත් සිදු නොවීමට ප්‍රාර්ථනා කළ යුතුව ඇත්තේය. අප දකින්නේ යුද්දය දිනා දුන්නාට රාජපක්ෂ ආණ්ඩුව රටෙන් ඉල්ලන කලගුණ සැලකීමේ වන්දියෙහි ප්‍රමාණය ආරම්භක අවස්ථාවේදීම සදාචාරයේ සීමාවන් ඉක්මවා ගොස් ඇති ආකාරයය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][B][FONT="]ඇත්ත කතාව[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]මේ මොහොත වනවිට රාජ්‍ය ණය බර දේශීය නිශ්පාදන ආදායම ඉක්මවා ගොස් තිබේ. රටේ මුළු ණය ගෙවන්නට ආදායම මදිය. වඩාත් පැහැදිලි කළහොත් රට බංකොළොත්ය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]වර්ෂ 2013 දී ණය ගෙවීම සදහා පමණක් රුපියල් බිලියන 1 162 ක් වැය විය. ණය සදහා පොලිය සියයට 6.8 වූයේය. රුපියල් බිලියන 462 ක පොළියක් ගෙව්වේය. එහෙත් 2013 වසරේ ආණ්ඩුවේ ආදායම වූයේ රුපියල් බිලියන 1139 කි. ණය ගෙවනන්ට ආදායමත් මදි විය. මේ නල්ලමලේ සංවර්ධනයේ ප්‍රතිපල රටේ මිනිසුන්ට නොලැබීමේ ඇත්ත කතාව මෙයය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]රටේ සියලුම වරායන්ගෙන් ලැබෙනා වාර්ෂි ලාභය රුපියල් මිලියන 2400 කි. එහෙත් හම්බන්තොට වරායේ මුල් අදියර සදහා ගත් ණයවලට පමණක් වාර්ෂිකව රුපියල් මිලියන 4054 ක් ණය හා පොලිය ලෙස ගෙවිය යුතුය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]මත්තල ගුවන්තොටුපලේ වාර්ෂික මෙහෙයුම් අලාභය රුපියල් මිලියන 2000 කි. ගෙවිය යුතු ණයත් සමග ඒ අලාභය රුපියල් මිලියන 4000 කි. ශ්‍රී ලංකන් ගුවන් සේවය 2012 වසරේදී පමණක් ලද මෙහෙයුම් අලාභය මිලියන 27000 කි. මිහින්ලංකා ගුවන් සමාගමේ 2013 වසරේ වාර්ෂික ශුද්ධ පාඩුව රුපියල් මිලියන 1500 කි. ණය ආධාර යටතේ ඉදිකළ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ අතාර්කික වියදම් ප්‍රමාණය පමණක් රුපියල් මිලියන 42000කි. මේ ආශ්චර්යයේ ප්‍රතිඵල ලැබෙන්න ගත්තා පමණය. ඉතිරිය මතු ඉපදෙන්නට නියමිත පොඩි උන්ටය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]එහි තරම තවදුරටත් කියනවානම් මේ මොහොත වනවිට රාජ්‍ය සේවකයින්ගේ පඩි ගෙවන්නේ සියයට හතකට ගත් විදේශ ණය වලිනි. විශ්‍රාම වැටුප් ගෙවන්නේ ඒ ණය වලිනි. රාජ්‍ය වියදම් පියවා ගන්නේ ඒ ණය වලිනි. අරලියගහ මන්දිරයේ දන්සැල් දෙන්නේත්[/FONT][FONT="], [/FONT][FONT="]හතරමහා නිධානය පහළ වූවාක් සේ මුදල්ද කෑම බීමද යාන වාහනද බෙදමින් දොරක් පාසා ඇවිදින්නේත් සියයට හතේ පොලියට ගත් ණය වලිනි. ඒ අතර ඇස්තමේන්තුගත වියදමට වඩා සියයට දෙදහස් අසූහයක් වැඩි ලන්සුවක් සහිත චීන කොම්පැණි හරහා බෙලිඅත්තේ කෝච්චි පාරවල් ඉදිවන්නේ සියයට හතේ පොලියට ගත් ණය වලිනි. ඇස්තමේන්තුගත මුදලට වඩා සියයට දෙදහස් හැට දෙකක මුදලකට කඩවත කෙරවලපිටිය අධිවේගී මාර්ගය හැදෙන්නේ ඒ ණය මුදල් වලිනි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමන්ට ඡන්දය ලබා දෙන ලෙස මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ ඉන්නා අපටය. අපට කියන්නට ඇත්තේ රටේ දරුවන් ගැන නොව[/FONT][FONT="], [/FONT][FONT="]අඩුම තරමේ නාමල් දරුවා ගැනවත් රාජපක්ෂ ජනාධිපතිවරයා කල්පනා කළානම් රට මේ තරමට නන්නත්තාර වෙන්නේ නැති බවය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]කුඩු වලට ඇබ්බැහි වූ කුඩු කාරයක් කුඩු පැකට් එකක් වෙනුවෙන් හොරකම් කරන්නේය. මිනී මරන්නේය. බොරු කියන්නේය. ගෙදර ඇති සබ්බ සකලමනාවම මතු නොව සුතනඹුවත් විකුණන්නට පෙළඹෙන්නේය. අසීමිත බලයට ඇබ්බැහි වීමත් ඒ හා සමාන ව්‍යසනයක් බව දැන් රට අත්දකිමින් සිටින්නේය. තේරුම්ගතයුතු යථාර්ථය වන්නේ මෙවන් රටක් පිළිබද කුමන්ත්‍රණ කරන්නට විදේශික බලවේග තුන් හිතකින්වත් හිතන්නේ නැති බවය. මක්නිසාද යත් රටේ ජනාධිපතිවරයා මුලිකවී දියත්කර ඇති මේ සමාජ ආර්ථික හා දේශපාලන ව්‍යසනය වැනි විනාශයක් උපදවන්නට හැකි කුමන්ත්‍රණයක් කිරීමට විමල් වීරවංශලා කියන විජාතික කුමන්ත්‍රණ කාරයින්ට මේ රටේ ආණ්ඩුවෙන්ම ටියුෂන් ගන්නට සිද්දවන නිසාය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]තවත් යමක් වටහාගත යුතුය.උදය ගම්මන්පිල සිය හෘදය සාක්ෂියට එකගව තීන්දුවක් ගෙන ජනාධිතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට ජාතික හෙළ උරුමයේ 17 සමග අලූත් දේශපාලන පක්ෂයක් හදන්නට යන්නේ මේ ඇත්ත දකිමින්ය. දේශපාලන වශයෙන් මීට බොහෝ කලකට එපිට දී මිය ගිය වාසුදේව නානායක්කාරගේ මෘත කලේබරය ආණ්ඩුවේ රැදෙමින්ම ක්‍රමය වෙනස් කිරීම සදහා නැවත සියදිවි නසා ගැනීමට කල්පනා කරන්නේ මේ ඇත්ත දකිමින්ය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]ඛේදවාචකය වන්නේ රට පත්වී ඇති බිහිසුණු ව්‍යසනය මුන් හැමෝමහොදිනම දැනගෙන සිටීමය. නාමික පාර්ලිමේන්තුවක ගෙලග්‍රහයෙන් ගත් තමන්ගේ තරම ගැන මේ හැමෝටම තක්සේරුවක් තිබීමය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]ආර්ථික දර්ශක වෙනස් කරමින් අයවැය වංචාකර තමන්ව ගොනාට ඇන්දවූ බව මුළු කැබිනට් එකම දන්නේය. රට බංකොලොත් වී ඇති ප්‍රමාණය සියල්ලන්ම දන්නේය. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලද කැබිනට් තීරණ අරලියගහ මන්දිරයේ ඉස්තෝප්පුවේදී වෙනස් වන ආකාරය දන්නේය. ආණඩුව තුළ තමන් පණ්ඩකයින් වී ඇති ආකාරය ගැන බොහෝ දෙනෙකුට ස්වයං විවේචනයක් තිබෙන්නේය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]තමන්ගේ චිතක ආණ්ඩුවේ ඇමතිකම් වලින් සකසාගෙන ඒවා කවුරුන් හෝ ගිනි තියනා තෙක් බලා ඉන්නා ඩියු ගුණසේකරලා[/FONT][FONT="], [/FONT][FONT="]තිස්ස විතාරණලා වැනි අසරණයින්ට මෙවැනි තීරණාත්මක මොහොතක කරන්නට දෙයක් නැතිවීම වටහා ගන්නට හැකිය. උසාවි වල සිය වත්කම් කියවාගත් අලූත්ගමගේලාටත්[/FONT][FONT="], [/FONT][FONT="]කෝටි ගණන් අතාර්කික වත්කම් විමසන විට නයි කන අබේගුණවර්ධනලාටත් මේ කුණුකන්දේම දියවී යනවා හැර කරන්නට දෙයක් නැති බවත් තේරුම් ගත හැකිය. එහෙත් මේ රටේ ආත්මගෞරවයක් සහිතව දේශපාලනය කල බව රට විශ්වාස කළ ආණ්ඩුවේ දේශපාලකයන්ගේ මිය ගිය හෘදය සාක්ෂිය ගැන රට කම්පා වන්නේය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]අපට දුක මොවුන් කිසිවෙකුට ඉතිහාසයෙන් සමාවක් ලැබෙන්නේ නැතිවීම ගැනය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][B][I][FONT=Malithi Web]දිවයින මාධ්‍යෙව්දී [/FONT][/I][/B][B][I][FONT="]ජානක ලියනආරච්චි [/FONT][/I][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom