මහින්දගෙ හපන්කම් එලියට....

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මහින්දගෙ හපන්කම් එලියට....

    මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු එතුමාගේ පාක්ෂිකයින්ට එරෙහිව අන්තර්ජාලයේ එල්ල කරන
    ව්යාජ චෝදනා වලට පිළිතුරු ලබා දෙන වෙබ් අඩවිය

    mahinda.info
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    [මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු එතුමාගේ පාක්ෂිකයින්ට එරෙහිව අන්තර්ජාලයේ එල්ල කරන ව්යාජ චෝදනා වලට පිළිතුරු ලබා දෙන වෙබ් අඩවිය]
    www.mahinda.info


    [යහපාලනය අනුව වාරණය කිරීම නිසා ඉහත වෙබ් අඩවියට පිවිසීමට නොහැකිනම් පහත යොමුවෙන් පිවිසෙන්න]
    anonymouse.org/cgi-bin/anon-www.cgi/http://www.mahinda.info
     
    Last edited:
    • Like
    Reactions: GuneBhai

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    13240613_1700177316899580_3862841413090941797_n.jpg


    නිදහසෙන් පසු ශ්රී ලංකා ඉතිහාසයේ පණ අදින අසරණ ලෙඩුන්ගෙනුත් සූරා කන ආණ්ඩුවක් බිහි වී තිබේ.
    මෙඩිකල් ටෙස්ට් ටිකට රුපියල් 6450 යි.
    ආණ්ඩුවේ ලෙඩ බද්ද රුපියල් 967.50යි.
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    13240613_1700177316899580_3862841413090941797_n.jpg


    නිදහසෙන් පසු ශ්රී ලංකා ඉතිහාසයේ පණ අදින අසරණ ලෙඩුන්ගෙනුත් සූරා කන ආණ්ඩුවක් බිහි වී තිබේ.
    මෙඩිකල් ටෙස්ට් ටිකට රුපියල් 6450 යි.
    ආණ්ඩුවේ ලෙඩ බද්ද රුපියල් 967.50යි.

    :sorry::sorry::sorry:

    huragena kanna hadanne.
     

    KELAUNA77

    Member
    May 10, 2016
    68
    4
    0
    13240613_1700177316899580_3862841413090941797_n.jpg


    නිදහසෙන් පසු ශ්රී ලංකා ඉතිහාසයේ පණ අදින අසරණ ලෙඩුන්ගෙනුත් සූරා කන ආණ්ඩුවක් බිහි වී තිබේ.
    මෙඩිකල් ටෙස්ට් ටිකට රුපියල් 6450 යි.
    ආණ්ඩුවේ ලෙඩ බද්ද රුපියල් 967.50යි.

    :shocked:
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ධර්ම දේශණා තහනම් කල අරලිය ගහ මැදුරේ රනිල්
    ඉන්දියන් කට්ටඩියන් සමග තොයිල් නටයි

    13237798_10209963116422305_13828305030847638_n.jpg



    13256484_10209963116662311_1093940912776825103_n.jpg
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    සජින් වාස් ගුණවර්ධනව මෛත්රීපාලගේ රැළියට නග්ගවා ගත්තේ ජනාධිපති උපදේශක ක්රිස් නෝනිස් ගේ උපදෙස් අනුව ද?
    යහපාලනයේ අවසන් රෙදි කිහිපයත් ගැලවෙන්නේ මෙලෙසයි.
    13048166_1693362574247721_4842998483461805325_o.jpg
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මෝදි-රනිල් සාකච්චා කලා.. ඉන්දියාව ශ්රි ලංකාව යා කරන උමං මාර්ගය හදන්න සූදානම් – ඉන්දියාව

    ශ්රී ලංකාව හා ඉන්දියාව යා කරමින් උමං මාර්ගයක් සෑදිම සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්ර මෝඩි හා ශ්රී ලංකා අගමැති රනිල් වික්රමසිංහ මහතා අතර අතර සිදු වූ සාකච්චා අනුව එම මාර්ගය ඉදිකිරීමට සූදානම් බව එරට ප්රවාහන ඇමතිවරයා ලෝග් සභාව අමතමින් කියා තිබේ.
    සිරස රූපවාහිනිය සිය ප්රවෘත්ති විකාශයේදී එය මෙසේ ඉදිරිපත් කලේය.
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ඔව් ලොක්කෝ උඩින් බලලා යනවා......ඒ උනාට unp කට්ටිය කියන්නේ සෙරෙප්පු කුට්ටමක් දාලා මැදපු නැති ඇදුම් ඇදගෙන ඉතාම සරළ විදිහට ජනතාවත් එක්ක ඉන්න නායකයෙක් ගැන නේද??
    ඒත් මොකක්ද වෙනස?? උඩින් බලලා ගියා...රාජපක්ෂ කාළේ උඩින් බලලා ගියා නම් බලන්න තිබ්බා unp කට්ටිය කියන දේවල්..
    13227667_282418832099917_4050047150216653615_o.jpg
     

    Similar threads