මහින්දගේ අත ඇඹරීම

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    api as deken dakke nane machan wenne mokakda kiyala...anit patte ekek awith oka karala mahindata gahna madak wenath puluwan...

    ඔයා ඒ රැලියේ හිටියද ඇස් දෙකෙන් දකින්න?:shocked:

    ඔව් ඔව් මහින්ද වැරදි දෙයක් කරනවද නේද? ඔක්කොම විජාතික කුමන්ත්‍රණ :lol: වෙන පොරක් මහින්දට ආවේස වෙලා තමයි ඔය ඉන්නේ :cool:
     
    Unp Boyz

    Member
    Jul 22, 2015
    107
    31
    0
    කවුරු හරි සතාගේ අඹරන්නේ නෑනේ බෙල්ල අහු වෙන්න...:lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    api as deken dakke nane machan wenne mokakda kiyala...anit patte ekek awith oka karala mahindata gahna madak wenath puluwan...
    සමහර එවුන් ඉන්නවා මචං පොනිලා වගේ බන්... උන්ටත් කොන්දක් නෑ.. හම්ම්ම්ම්ම්මේ... කතා කරන්න ගියාම උන් තරම් එකෙක් නෑ.. මහින්දත් එපා රනිලුත් එපා කියා කියා සමර එවුන් රනිල්ට කඩේ යනවා... :lol::lol::lol: එක නිසා කතා කරද්දී ඒවගේ එවුන් එක්ක කතාවට නොයා ඉඳහන්:)
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඔයා ඒ රැලියේ හිටියද ඇස් දෙකෙන් දකින්න?:shocked:

    ඔව් ඔව් මහින්ද වැරදි දෙයක් කරනවද නේද? ඔක්කොම විජාතික කුමන්ත්‍රණ :lol: වෙන පොරක් මහින්දට ආවේස වෙලා තමයි ඔය ඉන්නේ :cool:

    hama deyak penna widyata thiranaya karanna epa mchan..ehenam ai mirihanen sudu van ahu une..kauda ewa karanne...ranilda..?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    hama deyak penna widyata thiranaya karanna epa mchan..ehenam ai mirihanen sudu van ahu une..kauda ewa karanne...ranilda..?

    දැන් මෙතන මහින්ද පොරකට ගහන්න පනිනවා....

    1) උඹ කියන්නේ කොහොමද මේක වෙන කෙනෙක්ගේ වැඩක් කියල? මහින්දනේ ගහන්න පනින්නේ?

    2) එහෙම වෙන කෙනෙක්ගේ කුමන්ත්‍රණයක් කියන්න තියන සාක්ෂි මොනවද?
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඔයා ඒ රැලියේ හිටියද ඇස් දෙකෙන් දකින්න?:shocked:

    ඔව් ඔව් මහින්ද වැරදි දෙයක් කරනවද නේද? ඔක්කොම විජාතික කුමන්ත්‍රණ :lol: වෙන පොරක් මහින්දට ආවේස වෙලා තමයි ඔය ඉන්නේ :cool:

    සමහර එවුන් ඉන්නවා මචං පොනිලා වගේ බන්... උන්ටත් කොන්දක් නෑ.. හම්ම්ම්ම්ම්මේ... කතා කරන්න ගියාම උන් තරම් එකෙක් නෑ.. මහින්දත් එපා රනිලුත් එපා කියා කියා සමර එවුන් රනිල්ට කඩේ යනවා... :lol::lol::lol: එක නිසා කතා කරද්දී ඒවගේ එවුන් එක්ක කතාවට නොයා ඉඳහන්:)

    :cool::cool::cool::cool:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,101

    ;););) උබ ෆේක් කියයි මචන් අනිවා කිව්ව දේවල් වලට රිදුනන්:lol::lol::lol:

    කියද්දිම දාල ගිහින්:lol::lol:
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මහින්ද රාජපක්ෂ ජනතාව අතරට යන විට ඔහුට හිරිහැර වන ලෙස හැසිරෙමින්, ඔහු ව කලබලයට හා නොසන්සුන්තාවට පත්කොට ඉන් දේශපාලන වාසි ලබා ගැනීමට තරම් එජාප මැතිවරණ යාන්ත්රණය බංකොලොත් වී තිබේ. අකුරැස්සේ දී කිසියම් සංවිධානාත්මක පුද්ගලයෙකු විසින් හිටපු ජනපතිවරයාගේ අත ඇඹරීම මීට කදිම උදාහරණයකි. මේ අතර, සිද්ධිය කැමරාගත කිරීමට ද දෙවැන්නෙකු යොදා සිටි බව දැන් හෙළි වී තිබේ. රට පුරා රැස්වීම්වල ජනතාව හමුවෙමින් හා අමතමින් ඉතා වෙහෙසකර මෙහෙයක නිරත වෙන හිටපු ජනපතිවරයාගේ කායික මානසික තත්වය ගැන මදක් සිතන්න. එවන් කෙනෙකුගේ අතක් කිසිවෙකු විසින් එක්වර ම ඇඹරුවහොත් ඊට ඔහු දෙන ප්රතිචාරය ගැන මදක් සිතන්න. මහින්ද ද අනිච්චානුගව ම මිනිසෙක් ලෙස තමාට අනපේක්ෂිත ව පහර දුන් පුද්ගලයාට ප්රතිචාර දක්වන්නේ ය.

    දැන් ප්රශ්නය එය නොවේ. මෙය යොදා ගනිමින් කුමන්ත්රණකාරීන් විසින් මහින්දට මඩ ගැසීමට පටන් ගැනීම ය. ඇත්තට ම අදාළ මැර ක්රියාවේ අරමුණ වූයේ මෙම දෙවැනි පියවරයි. එනම් රටට කීමට අලුත් අදහස් නැති එජාපය තම පාක්ෂිකයින්ගේ පහත් මනස් පිරවීමට මෙවන් දෙය කරන බව අමුතුවෙන් කිව යුතු නොවේ. සිය නියත පරාජය හමුවේ වියරු වැටී සිටින එජාපය මීට වඩා තුච්ච ක්රියා ඉදිරියට සැලසුම් කරනු ඇති බව කිව යුතු ය. මෙවන් දේ කරන්නේ එජපාය, ජවිපය හරහා මහින්දගේ ආරක්ෂාව අඩු කළ යුතු යැයි නඩු යන මොහොතක ය. ඉන්ද ඔවුන්ගේ කූට අරමුණ කුමක් දැයි හොඳාකාරව ම පැහැදිළි වේ :no::no::no:

    11751821_898044313594940_8129857026085885960_n.jpg

    ඇස් ඇරල බලපන් ගොන් කතා නොකිය.ඔතන සිද්දවෙන්නෙ මහින්ද එතනින් එද්දි එතන හිටපු එකෙක් මහින්දගේ අතින් අලල්ගෙන ඌ ඉන්න දිහාවට අදින්න හදනවා මහින්ද අඩියක් දෙකක් ඉදිියට ඇදිල යනවා. අනපේක්ෂිත විදියට පිටුපසට ඇදිල යනවෙලාවෙ අනිත් අත එසවෙන එකයි සිද්ද වෙන්නෙ.සෙනග මැද්දෙ තෙරපිලා ඉන්න වෙලාවක මේ වගේ සිද්ද වෙන එක සමාන්‍ය දෙයක්.මේකෙ ස්ලෝමෝසන් වීඩියා් එකක් තිබ්බා හොයාගෙන බලාපිය.අනේ අම්මප උඹල වගේ ගොන්නු තමයි ජනවාරි 8 වෙනිදත් රැවටිලා හංසයට කෙලියෙ.ඇත්ත ඇතිසැටියෙන් විමසා බලපල්ලා.හොද වෙලාවට මහින්දගෙ බෙට්ටක් තාම උඹලට හොයා ගන්න බැරි උනේ.නැත්නම් ඒකෙත් ඇද හොයයි.බෙට්ටෙ පාටයි, දිග පලලයි, ලෙවකාල බලල ඒකෙ රසයි, සේරම කියයි ලපඅනුරය ඇස් ලොකු කරගෙන.ඊටපස්සෙ උඹල වගේ හරක් තප්පුලන්න පටන් ගන්නවා “මහින්දගෙ බෙට්ටෙ රස... අම්මෝ මේවනෙ බෙටි අප්පා“ කිය කිය.කාලකන්නි ජෙප්පොයි ෆොනිල්ගෙ වහල්ලුයි සේරම මේරටෙි ඇත්ත වහල බොරැවෙන්මයි වැජබෙන්න බලන්නෙ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18703448 said:
    ;););) උබ ෆේක් කියයි මචන් අනිවා කිව්ව දේවල් වලට රිදුනන්:lol::lol::lol:

    කියද්දිම දාල ගිහින්:lol::lol:

    එයා කවුද කියන්න ඉතින් හැමෝම දන්නවනේ :lol:
    කුණුහරප වලින් තර්ක කරන එවුන් එක්ක කතාවක් නෑ බං :lol:

    කෝ අර ත්‍රෙඩ් එකේ අහපු දේට උත්තර තාම හිතනවද?:rofl:

    සැ.යු quote කරේ ඔයා පොරක් නිසා නෙවෙයි කියන දෙයක් කෙලින්ම මූනට කියන්න ඕනේ නිසා
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    දැන් මෙතන මහින්ද පොරකට ගහන්න පනිනවා....

    1) උඹ කියන්නේ කොහොමද මේක වෙන කෙනෙක්ගේ වැඩක් කියල? මහින්දනේ ගහන්න පනින්නේ?

    2) එහෙම වෙන කෙනෙක්ගේ කුමන්ත්‍රණයක් කියන්න තියන සාක්ෂි මොනවද?

    ehema penawa..habai eta kalin wecha de api dakke nane...mama dakka mahindage atha allagenna adinawa wage 4tos..eta kalin wecha siddiya nodaka thiranaya karanne kohomada ban.....

    ow wena kenkege wadak wennat puluwan..politics wala owage oni taram game wenawa...api dana ganna oni ewage siddi hariyatama aduna ganna...

    mirahane sudu van ekak ahu una..army eke aya sivil pita..weapon ekka..a gana mokada umba hitanne..:cool::cool::cool:

    ෆේක් ගණන් ගන්නේ නෑ බං :)

    ෆේක් වල රෙද්ද අස්සේ හැංගිලා ගොඩ යන මට්ටමටම වැටුන නේද?:lol:

    :eek::eek: me mokada ban meke teruma...mona fake da?
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඇස් ඇරල බලපන් ගොන් කතා නොකිය.ඔතන සිද්දවෙන්නෙ මහින්ද එතනින් එද්දි එතන හිටපු එකෙක් මහින්දගේ අතින් අලල්ගෙන ඌ ඉන්න දිහාවට අදින්න හදනවා මහින්ද අඩියක් දෙකක් ඉදිියට ඇදිල යනවා. අනපේක්ෂිත විදියට පිටුපසට ඇදිල යනවෙලාවෙ අනිත් අත එසවෙන එකයි සිද්ද වෙන්නෙ.සෙනග මැද්දෙ තෙරපිලා ඉන්න වෙලාවක මේ වගේ සිද්ද වෙන එක සමාන්‍ය දෙයක්.මේකෙ ස්ලෝමෝසන් වීඩියා් එකක් තිබ්බා හොයාගෙන බලාපිය.අනේ අම්මප උඹල වගේ ගොන්නු තමයි ජනවාරි 8 වෙනිදත් රැවටිලා හංසයට කෙලියෙ.ඇත්ත ඇතිසැටියෙන් විමසා බලපල්ලා.හොද වෙලාවට මහින්දගෙ බෙට්ටක් තාම උඹලට හොයා ගන්න බැරි උනේ.නැත්නම් ඒකෙත් ඇද හොයයි.බෙට්ටෙ පාටයි, දිග පලලයි, ලෙවකාල බලල ඒකෙ රසයි, සේරම කියයි ලපඅනුරය ඇස් ලොකු කරගෙන.ඊටපස්සෙ උඹල වගේ හරක් තප්පුලන්න පටන් ගන්නවා “මහින්දගෙ බෙට්ටෙ රස... අම්මෝ මේවනෙ බෙටි අප්පා“ කිය කිය.කාලකන්නි ජෙප්පොයි ෆොනිල්ගෙ වහල්ලුයි සේරම මේරටෙි ඇත්ත වහල බොරැවෙන්මයි වැජබෙන්න බලන්නෙ.

    menna tiyenawa ..meka baluwama mokada hitenne...:lol::lol::lol::lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    එයා කවුද කියන්න ඉතින් හැමෝම දන්නවනේ :lol:
    කුණුහරප වලින් තර්ක කරන එවුන් එක්ක කතාවක් නෑ බං :lol:

    කෝ අර ත්‍රෙඩ් එකේ අහපු දේට උත්තර තාම හිතනවද?:rofl:

    සැ.යු quote කරේ ඔයා පොරක් නිසා නෙවෙයි කියන දෙයක් කෙලින්ම මූනට කියන්න ඕනේ නිසා

    mokada fake katawa mchan..mokatada uttara ahanne..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,101
    113
    එයා කවුද කියන්න ඉතින් හැමෝම දන්නවනේ :lol:
    කුණුහරප වලින් තර්ක කරන එවුන් එක්ක කතාවක් නෑ බං :lol:

    කෝ අර ත්‍රෙඩ් එකේ අහපු දේට උත්තර තාම හිතනවද?:rofl:

    සැ.යු quote කරේ ඔයා පොරක් නිසා නෙවෙයි කියන දෙයක් කෙලින්ම මූනට කියන්න ඕනේ නිසා
    උබට උත්තර දෙන්න ඕනි ෆොර්මැට් එක මගේ ලග නෑ බන්. ඒ තියෙන ඔක්කොම උත්තර තමා. කැමති විදියකට ලකුණු දීල විනිශ්චය කරපන්.:lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ehema penawa..habai eta kalin wecha de api dakke nane...mama dakka mahindage atha allagenna adinawa wage 4tos..eta kalin wecha siddiya nodaka thiranaya karanne kohomada ban.....

    ow wena kenkege wadak wennat puluwan..politics wala owage oni taram game wenawa...api dana ganna oni ewage siddi hariyatama aduna ganna...

    mirahane sudu van ekak ahu una..army eke aya sivil pita..weapon ekka..a gana mokada umba hitanne..:cool::cool::cool:

    :eek::eek: me mokada ban meke teruma...mona fake da?

    කෝ ඉතින් දැන් ඔයා කියනවා වගේ මේක වෙනකෙනෙක්ගේ වැඩක් කියන්න තියන සාක්ෂි මොනවද?:lol: මහින්ද මොනවා හරි කරොත් ඒක නිකන්ම විජාතික කුමන්ත්‍රණයක් වෙන්නේ කොහොමද?

    මිරිහාන ගැන දෙවෙනියට කතා කරමුකෝ ප්‍රශ්නෙන් පනින්නේ නැතුව මේකට උත්තර දීල ඉන්න

    ආ ඒ ඔයා ගැන නෙවෙයි කිව්වේ අදාළ පුද්ගලයා ගානට තේරුම් ගනී :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18703497 said:
    උබට උත්තර දෙන්න ඕනි ෆොර්මැට් එක මගේ ලග නෑ බන්. ඒ තියෙන ඔක්කොම උත්තර තමා. කැමති විදියකට ලකුණු දීල විනිශ්චය කරපන්.:lol::lol:

    කෝ ඉතින් එතන ටොපික් එකට අදාලව මොකුත් නෑනේ :lol::lol::lol:

    ඔයාගේ කාර්යබහුල බවයි අරවයි මේවයි නේ තියෙන්නේ :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,101
    113
    කෝ ඉතින් එතන ටොපික් එකට අදාලව මොකුත් නෑනේ :lol::lol::lol:

    ඔයාගේ කාර්යබහුල බවයි අරවයි මේවයි නේ තියෙන්නේ :lol:
    ඒ උබ ඒව විතරක් කියපු නිසානෙ.;)

    එකවුන්ට් එක ෆේක්ද නැද්ද බලනවට වඩා කියන දේවල් ඇත්තද නැත්තද කියල තමා මම බලන්නෙ. කවුරු උනත් එච්චර තමා. මේ වර්චුවල් අකවුන්ට් වල අපි ඔක්කොම ෆේක් තමා.

    හෙට ආයෙ වලියක් දාගමු මම ගියා.:cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18703539 said:
    ඒ උබ ඒව විතරක් කියපු නිසානෙ.;)

    එකවුන්ට් එක ෆේක්ද නැද්ද බලනවට වඩා කියන දේවල් ඇත්තද නැත්තද කියල තමා මම බලන්නෙ. කවුරු උනත් එච්චර තමා. මේ වර්චුවල් අකවුන්ට් වල අපි ඔක්කොම ෆේක් තමා.

    හෙට ආයෙ වලියක් දාගමු මම ගියා.:cool:

    හා හෙටවත් මේ සිද්දිය ගැන ඔයාගේ මතය කියන්න :cool: