මහින්දගේ අත ඇඹරීම

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
isurueka කියන එකාගෙන් අහන්න මහින්ද අගමැති උනොත්ද හොඳ රනිල් අගමැති උනොත්ද කියලා?? ඒ ඇති...:lol::lol::lol: මුලින්ම එක අහන්න
 
Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පැටියා;18700953 said:
    බයි අප්පුච්චා වහලෙකුට කෙලින්න ගිහිං තව පොඩ්ඩෙං කනවා පැණි බේරෙන්න :(

    :shocked: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ෆේක් අපතයෝ ගණන් ගන්නේ නෑ කියල කීපාරක් කියන්නද :lol::lol::lol:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Raj_F_PIC.JPG
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    කෝ ඉතින් දැන් ඔයා කියනවා වගේ මේක වෙනකෙනෙක්ගේ වැඩක් කියන්න තියන සාක්ෂි මොනවද?:lol: මහින්ද මොනවා හරි කරොත් ඒක නිකන්ම විජාතික කුමන්ත්‍රණයක් වෙන්නේ කොහොමද?

    මිරිහාන ගැන දෙවෙනියට කතා කරමුකෝ ප්‍රශ්නෙන් පනින්නේ නැතුව මේකට උත්තර දීල ඉන්න

    ආ ඒ ඔයා ගැන නෙවෙයි කිව්වේ අදාළ පුද්ගලයා ගානට තේරුම් ගනී :lol:

    dan mama baluwa news wecha de pahadiline..mahindage atin adala ...dan okane double trible karala kiuwe mahinda gahanna giya kiyala..oya wagema tamai fb eke share wena anith dewalut..fbma natuwa poddak news balapan...etakota wena de meter wenawa...

    machan deyak gana baluwama apita nigamanekata enna puluwanne..mahindage pakshikayek ohoma karanawada ban..poddak hitala balapanko..ai mirihane seen eka gana katha nathe

    අත කඩන්න තිබ්බේ පරයාගේ

    ow..topila wage parayo inna nisa thmai kela wenne...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මහින්ද රාජපක්ෂ පහරදුන්නා යැයි කියන ‘ප්‍රවාදය‘ ගැන මගේ අදහස මෙසේය. එය කිසිසේත්ම පහර දීමක් නොවේ. හිටපු ජනාධිපතිවරයා දකුණේ වුවද, සිටියද ඔහු පසුවන්නේ මරණ බයෙනි... එහෛයින් අතින් අල්ලා ගත් තැනැත්තා ඔහුව තමුන් වෙත ඇදගැනීමට තැත් කිරීමේදී වයස, අවස්ථාව, ඝෝෂාව කරණ කොටගෙන වයස 70ක මහලු අයෙකුට කේන්තියාම අතිශයින්ම ස්වාභාවිකය. එමෙන්ම ලංකාවේ බහුතරයක් හොරුබවට පත්කළේ මහින්ද මහත්තයා විසිනි. එසේ හෙයින් පවුම් 3-4ක වටිනාකමින් යුත් මුද්දට විදින්න හැදුවායැයිකියා එබ නරඹද්දි මට සිතුණි! පෙරදා මහාබෝධි උඩමලුවේදී ඇමැත්තෙකු පික් පොකට් ගැහුවා නම් මහින්ද කවුද? එබැවින් තම වශීමුද්ද පරෙස්සම් කරගැනීමට ගත් ක්‍රියාවක් මිස කිසිසේත පහරදීමක් නොවේ.
    මෙය දේශපාලන වාසියක් ලෙස ගැනීම සපුරා වැරැදිය.
    ‘‘මම මහින්දට කඩේ යන්නෙකු නොවෙමි‘‘
    FB
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වෙලාව නරක් වුනාම ඔහොම තමා අධෝවාතයක් ගියත් බෝම්බයක් ගැහුවා කියලා චාටර් වෙනවා බයි අප්පුච්චා :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    dan mama baluwa news wecha de pahadiline..mahindage atin adala ...dan okane double trible karala kiuwe mahinda gahanna giya kiyala..oya wagema tamai fb eke share wena anith dewalut..fbma natuwa poddak news balapan...etakota wena de meter wenawa...

    machan deyak gana baluwama apita nigamanekata enna puluwanne..mahindage pakshikayek ohoma karanawada ban..poddak hitala balapanko..ai mirihane seen eka gana katha nathe

    දැන් කවුද බන් කිව්වේ අතින් ඇදල විතරයි මහින්ද ගහන්න ගිහින් නෑ කියල :lol::lol::lol: කොහෙද එහෙම කිව්වේ?:lol:

    උඹල බයියෝ කියන්නේ ඕකයි බං :cool: කොහොම හරි මහින්දයා සුද්ද කරන්න තමයි බලන්නේ......මධ්‍යස්ත කතා නැතුව කෙලින්ම කඩේ පලයන් ඉතින් :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දැන් කවුද බන් කිව්වේ අතින් ඇදල විතරයි මහින්ද ගහන්න ගිහින් නෑ කියල :lol::lol::lol: කොහෙද එහෙම කිව්වේ?:lol:

    උඹල බයියෝ කියන්නේ ඕකයි බං :cool: කොහොම හරි මහින්දයා සුද්ද කරන්න තමයි බලන්නේ......මධ්‍යස්ත කතා නැතුව කෙලින්ම කඩේ පලයන් ඉතින් :lol:
    උබටත් කියන්න තියෙන්නේ එච්චරම තමයි...:):):)
    උඹ මේවට උතර දියන්...
    1. රනිල් බටලන්ද වදකාගාරය යොදාගනිමින් රටේ තරුණ ජිවිත දහස් ගණනින් විනාශ කල මිනිමරුවෙක් බව උඹ පිළිගන්නවද?
    2.රනිල් මිලිනියම් සිටි සිදුවිම මගින් හමුදා බුද්ධි අංශ පවා දුන්න ද්‍රෝහියෙක් කියල උඹ පිළිගන්නවද?
    3.රනිල් ප්‍රභාකරන් සමග හොර ගිවිසුම් ගැසූ හොර දේශද්‍රෝහියෙක් බව උඹ පිළිගන්නවද?
    4.රනිල් යහපාලනය යටතේ සිදුවූ මහා බැදුම්කර වංචාවට හවුල් ඌ කඹ හොරෙක් බව උඹ පිළිගන්නවද?

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    දැන් කවුද බන් කිව්වේ අතින් ඇදල විතරයි මහින්ද ගහන්න ගිහින් නෑ කියල :lol::lol::lol: කොහෙද එහෙම කිව්වේ?:lol:

    උඹල බයියෝ කියන්නේ ඕකයි බං :cool: කොහොම හරි මහින්දයා සුද්ද කරන්න තමයි බලන්නේ......මධ්‍යස්ත කතා නැතුව කෙලින්ම කඩේ පලයන් ඉතින් :lol:

    balapanko ban video eka mokada wenne kiyala..nikan dodawane nathuwa...:frown::frown::frown:

    mama mahidawa sudda kala nemei..wecha de kiuwe..metana prashne tiyenne mahinda wagema thamai anith unuth..eth mahindata gahanawa ho gala mada walin..ai ehema wenne kiyala hitala balapan...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    balapanko ban video eka mokada wenne kiyala..nikan dodawane nathuwa...:frown::frown::frown:

    mama mahidawa sudda kala nemei..wecha de kiuwe..metana prashne tiyenne mahinda wagema thamai anith unuth..eth mahindata gahanawa ho gala mada walin..ai ehema wenne kiyala hitala balapan...

    උඹට කලින් බං මම වීඩියෝ එක බැලුවේ :lol: උඹ දැන්ද ඕක දැක්කේ මෙතන තියන දෙකම :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1688705

    දැන් උඹට ඒකෙ පේන්නේ මහින්ද අත ඇදල ගන්නවා විතරද බං?:lol: ඒත් එක්කම ආපහු ඒ පැත්තට හැරිලා මොනවද අර පොර කරන්න හදන්නේ? ඇයි security පොරව බලෙන්ම වගේ හරවන්නේ?:lol:

    හොරට නිදාගෙන ඉන්න මිනිස්සු ඇහැරවන්න බෑනේ ;) සු.රා
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    උඹට කලින් බං මම වීඩියෝ එක බැලුවේ :lol: උඹ දැන්ද ඕක දැක්කේ මෙතන තියන දෙකම :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1688705

    දැන් උඹට ඒකෙ පේන්නේ මහින්ද අත ඇදල ගන්නවා විතරද බං?:lol: ඒත් එක්කම ආපහු ඒ පැත්තට හැරිලා මොනවද අර පොර කරන්න හදන්නේ? ඇයි security පොරව බලෙන්ම වගේ හරවන්නේ?:lol:

    හොරට නිදාගෙන ඉන්න මිනිස්සු ඇහැරවන්න බෑනේ ;) සු.රා

    mamat hodata video eka baluwa...mahinda pitipassata ata adala gannawa..etakotama security eken mahindawa cover karanawa...wena mukuth nam wenne na...anika kauru hari ohoma umbage atin adala gathot umba nikan innawada..ai umba mahindage reaction eka gana kata karanne..umba kiyane mahindage atin adima ahmbu siduwimak kiyalada...
     
    toiyalide

    Member
    Jul 14, 2015
    16
    1
    0
    උබටත් කියන්න තියෙන්නේ එච්චරම තමයි...:):):)
    උඹ මේවට උතර දියන්...
    1. රනිල් බටලන්ද වදකාගාරය යොදාගනිමින් රටේ තරුණ ජිවිත දහස් ගණනින් විනාශ කල මිනිමරුවෙක් බව උඹ පිළිගන්නවද?
    2.රනිල් මිලිනියම් සිටි සිදුවිම මගින් හමුදා බුද්ධි අංශ පවා දුන්න ද්‍රෝහියෙක් කියල උඹ පිළිගන්නවද?
    3.රනිල් ප්‍රභාකරන් සමග හොර ගිවිසුම් ගැසූ හොර දේශද්‍රෝහියෙක් බව උඹ පිළිගන්නවද?
    4.රනිල් යහපාලනය යටතේ සිදුවූ මහා බැදුම්කර වංචාවට හවුල් ඌ කඹ හොරෙක් බව උඹ පිළිගන්නවද?

    මම මේ ප්‍රශ්නේ දැක්කම, මට අදාල ප්‍රශ්නයක් නොවුනත් එකක් හිතුනා අපේ Dilwaale කියලා තියෙන 1,2,3 අපරාද වුනේ මහින්ද මහත්තයගේ කාලේට කලින් හෝ මහින්ද මහත්තයගේ කාලෙදි. ඇයි මේවාට දඩුවම් නොකලේ ???? ආයෙත් බලයට අවොත් මහා භාණ්ඩාගාර බැඩුම්කර වන්චාවටත් එහෙම්මම වේද ???? :oo::oo:
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මම මේ ප්‍රශ්නේ දැක්කම, මට අදාල ප්‍රශ්නයක් නොවුනත් එකක් හිතුනා අපේ Dilwaale කියලා තියෙන 1,2,3 අපරාද වුනේ මහින්ද මහත්තයගේ කාලේට කලින් හෝ මහින්ද මහත්තයගේ කාලෙදි. ඇයි මේවාට දඩුවම් නොකලේ ???? ආයෙත් බලයට අවොත් මහා භාණ්ඩාගාර බැඩුම්කර වන්චාවටත් එහෙම්මම වේද ???? :oo::oo:
    අපෝ එහෙම වෙන්නේ නෑ.. අපි පාරට බහිනවා එහෙම නොවුනොත්... අනිත් එක ඔය උද කියපු ප්‍රශ්න 3 ම උනේ චන්ද්‍රිකාගේ කලේ. බටලන්ද කෙස් එක චන්ද්‍රික වැහුවා...:yes:
    :yes:
     
    Mar 23, 2011
    86
    7

    මහින්ද වැරදිලාවත් අගමැති උනොත් මිනිස්සුන්ට වෙන්නෙ පාරට බහින්න තමා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mamat hodata video eka baluwa...mahinda pitipassata ata adala gannawa..etakotama security eken mahindawa cover karanawa...wena mukuth nam wenne na...anika kauru hari ohoma umbage atin adala gathot umba nikan innawada..ai umba mahindage reaction eka gana kata karanne..umba kiyane mahindage atin adima ahmbu siduwimak kiyalada...

    ඔව් උඹේ බයි දෑසට එතනින් එහාට මොකුත් පේන්නේ නෑ තමයි බන් :lol: අර මම කලිනුත් කිව්වේ හොරට නිදාගෙන ඉන්න මිනිස්සු ඇහැරවන්න බෑනේ :lol:

    නෑ නෑ බොන්න දීල ගෙනාපු එකෙක් මහින්දගේ අතින් ඇද්ද නෙවෙයි ඕව විජාතික කුමන්ත්‍රන :rofl:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඔව් උඹේ බයි දෑසට එතනින් එහාට මොකුත් පේන්නේ නෑ තමයි බන් :lol: අර මම කලිනුත් කිව්වේ හොරට නිදාගෙන ඉන්න මිනිස්සු ඇහැරවන්න බෑනේ :lol:

    නෑ නෑ බොන්න දීල ගෙනාපු එකෙක් මහින්දගේ අතින් ඇද්ද නෙවෙයි ඕව විජාතික කුමන්ත්‍රන :rofl:

    :rofl::rofl::rofl:dan umbalata hodata pena nisa wenna ati oya video eka gana ocharatama kiyawanne..