ආදර්ශයක්
හැඳි නොගා හදන හොද්දයි, ගුටි නොගහ හදන ළමයයි එක වගේ කියනවනේ. හොඳ අප්පොච්චිලා ළමයින්ට වේවැල් කෝටු නාරං සියඹලා අතු වලින් තලලා තමයි හදන්නේ. ඉතින් මේ අප්පොච්චි රටේම අප්පොච්චිලට හොඳ ආදර්ශයක්. උදාහරණයක්.