Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දගේ අත ඇඹරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දගේ අත ඇඹරීම

මහින්ද රාජපක්ෂ ජනතාව අතරට යන විට ඔහුට හිරිහැර වන ලෙස හැසිරෙමින්, ඔහු ව කලබලයට හා නොසන්සුන්තාවට පත්කොට ඉන් දේශපාලන වාසි ලබා ගැනීමට තරම් එජාප මැතිවරණ යාන්ත්රණය බංකොලොත් වී තිබේ. අකුරැස්සේ දී කිසියම් සංවිධානාත්මක පුද්ගලයෙකු විසින් හිටපු ජනපතිවරයාගේ අත ඇඹරීම මීට කදිම උදාහරණයකි. මේ අතර, සිද්ධිය කැමරාගත කිරීමට ද දෙවැන්නෙකු යොදා සිටි බව දැන් හෙළි වී තිබේ. රට පුරා රැස්වීම්වල ජනතාව හමුවෙමින් හා අමතමින් ඉතා වෙහෙසකර මෙහෙයක නිරත වෙන හිටපු ජනපතිවරයාගේ කායික මානසික තත්වය ගැන මදක් සිතන්න. එවන් කෙනෙකුගේ අතක් කිසිවෙකු විසින් එක්වර ම ඇඹරුවහොත් ඊට ඔහු දෙන ප්රතිචාරය ගැන මදක් සිතන්න. මහින්ද ද අනිච්චානුගව ම මිනිසෙක් ලෙස තමාට අනපේක්ෂිත ව පහර දුන් පුද්ගලයාට ප්රතිචාර දක්වන්නේ ය.

දැන් ප්රශ්නය එය නොවේ. මෙය යොදා ගනිමින් කුමන්ත්රණකාරීන් විසින් මහින්දට මඩ ගැසීමට පටන් ගැනීම ය. ඇත්තට ම අදාළ මැර ක්රියාවේ අරමුණ වූයේ මෙම දෙවැනි පියවරයි. එනම් රටට කීමට අලුත් අදහස් නැති එජාපය තම පාක්ෂිකයින්ගේ පහත් මනස් පිරවීමට මෙවන් දෙය කරන බව අමුතුවෙන් කිව යුතු නොවේ. සිය නියත පරාජය හමුවේ වියරු වැටී සිටින එජාපය මීට වඩා තුච්ච ක්රියා ඉදිරියට සැලසුම් කරනු ඇති බව කිව යුතු ය. මෙවන් දේ කරන්නේ එජපාය, ජවිපය හරහා මහින්දගේ ආරක්ෂාව අඩු කළ යුතු යැයි නඩු යන මොහොතක ය. ඉන්ද ඔවුන්ගේ කූට අරමුණ කුමක් දැයි හොඳාකාරව ම පැහැදිළි වේ

[QUOTE="leeroxxroxx, post: 18700941, member: 419938"] [b]මහින්දගේ අත ඇඹරීම[/b] [COLOR=Navy][B][SIZE=4]මහින්ද රාජපක්ෂ ජනතාව අතරට යන විට ඔහුට හිරිහැර වන ලෙස හැසිරෙමින්, ඔහු ව කලබලයට හා නොසන්සුන්තාවට පත්කොට ඉන් දේශපාලන වාසි ලබා ගැනීමට තරම් එජාප මැතිවරණ යාන්ත්රණය බංකොලොත් වී තිබේ. අකුරැස්සේ දී කිසියම් සංවිධානාත්මක පුද්ගලයෙකු විසින් හිටපු ජනපතිවරයාගේ අත ඇඹරීම මීට කදිම උදාහරණයකි. මේ අතර, [COLOR=Red]සිද්ධිය කැමරාගත කිරීමට ද දෙවැන්නෙකු යොදා සිටි බව දැන් හෙළි වී තිබේ[/COLOR]. රට පුරා රැස්වීම්වල ජනතාව හමුවෙමින් හා අමතමින් ඉතා වෙහෙසකර මෙහෙයක නිරත වෙන හිටපු ජනපතිවරයාගේ කායික මානසික තත්වය ගැන මදක් සිතන්න. එවන් කෙනෙකුගේ අතක් කිසිවෙකු විසින් එක්වර ම ඇඹරුවහොත් ඊට ඔහු දෙන ප්රතිචාරය ගැන මදක් සිතන්න. මහින්ද ද අනිච්චානුගව ම මිනිසෙක් ලෙස තමාට අනපේක්ෂිත ව පහර දුන් පුද්ගලයාට ප්රතිචාර දක්වන්නේ ය. දැන් ප්රශ්නය එය නොවේ. මෙය යොදා ගනිමින් කුමන්ත්රණකාරීන් විසින් මහින්දට මඩ ගැසීමට පටන් ගැනීම ය. ඇත්තට ම අදාළ මැර ක්රියාවේ අරමුණ වූයේ මෙම දෙවැනි පියවරයි. එනම් රටට කීමට අලුත් අදහස් නැති එජාපය තම පාක්ෂිකයින්ගේ පහත් මනස් පිරවීමට මෙවන් දෙය කරන බව අමුතුවෙන් කිව යුතු නොවේ. [COLOR=Red]සිය නියත පරාජය හමුවේ වියරු වැටී සිටින එජාපය මීට වඩා තුච්ච ක්රියා ඉදිරියට සැලසුම් කරනු ඇති බව කිව යුතු ය.[/COLOR] මෙවන් දේ කරන්නේ එජපාය, ජවිපය හරහා මහින්දගේ ආරක්ෂාව අඩු කළ යුතු යැයි නඩු යන මොහොතක ය. ඉන්ද ඔවුන්ගේ කූට අරමුණ කුමක් දැයි හොඳාකාරව ම පැහැදිළි වේ :no::no::no: [/SIZE][/B][/COLOR][CENTER][COLOR=Navy][B][SIZE=4][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xft1/v/t1.0-9/11751821_898044313594940_8129857026085885960_n.jpg?oh=3d888aa3ba387e9fa9520097cb907949&oe=5647F69E[/IMG][/SIZE][/B][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom