මහින්දගේ අවසන් තුරුම්පුව

neonz

Member
Mar 31, 2008
1,349
55
0
මහින්දගේ අවසන් තුරුම්පුව

10922722_775015615913645_2295745242851119323_n.jpg


මහින්දගේ අවසන් තුරුම්පුව
අද හා හෙට දිනයේදී ආගම්/ජාති බේද ඇති කිරීමයි.
නිල් බලකායේ උන් වැඩ ආරම්භ කර ඇත.
බුද්දිමත්ව මැතිවරණයේ අවසන් කාලය ගත කරන්න.
මෛත්‍රී ජය නියතයි! 52-58% අතර දෝලනයක්, වැඩි වනවා මිස
 

rombo

Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    පවු බන් අර N. Sriyantha යා.. ඌම උගේ thread bump කරනවා..
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    මේක මහින්ද රාජපක්ෂ රජයේම රජ ගේමක්. මේ හම්බය MY3 ට support කරන පොස්ට් Share කරන්න පටන් අරගෙන තියෙන්නේ ඊයේ ඉදල. හොදට බලපන් මුගේ profile එක.

    https://www.facebook.com/mohd.syakir.52/photos