මහින්දගේ ආණ්ඩුවෙන් රිටන් එක දෙයිද?

rohan117560

Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    දැන් හිරු සළකුනේදී මහින්දානන්ද කියනවා අපි බලයට ආවේ රනිල්ටවත් කාටවත් ජම්පර් අන්දන්න නෙමේ කියලා. සිරිසේනට කිව්වාලු ඇලොශියස්ගෙන් සල්ලි ගත්තු උන්ගේ නම් ටික හෙළිකරන්න කියලා.සිරිසේන එක කලේ නෑලු. මහින්දගේ ආණ්ඩුවක් ඇවිල්ලා UNP කාළකන්නි ටිකව හිරේ යවනකල් බලාගෙන හිටියා.මේවා ඇහෙද්දි කළකිරෙනවා.ඒ මදිවට JVP එක රනිල්ට කඩේ යනවා. බලාගෙන යද්දි ඔක්කොම එකයි වගේ.මහබැංකු වංචාවත් චන්ද්‍රිකාගේ බටලන්ද කොමිසම වගේ වෙයි වගේ

    මේ පාර මහින්ද වෙනුවෙන් කඩේ යනවා.හැබැයි අර උඩ පැන පැන කියපු මහ බැංකු හොරකමටයි.කිරි කේස් එකටයි, ටොප් 10 වංචා වලටයි උන්ව (විශේෂයෙන් රාජිතලා පාඨලීලාව ) හිරේ දැම්මේ නැත්තන් මහින්දටවත් මොකාටවත් ආපහු කඩේ යන්නෙත් නෑ ජන්දේ දෙන්නෙත් නෑ.ඔය යුද්ද කරපු කතා හයිවේ හදපු කතා අරවා මේවා වලංගු වෙන්නේ මේ ජන්දෙදි විතරයි. ඊළග පාර ජන්දේ දෙන්නේ අරුන්ව හිරේ දැම්මොත් විතරයි

    එහෙම කලකිරෙන්න එපා බ්‍රෝ. අපි බලයට ආපුවාම ඔක්කෝටම ජම්පර් අන්දනවා කිව්වාම, පොනිලාගෙයි මහින්දලාගේයි අතර වෙනසක් නෑනේ. මහින්දලා එදත් ආවේ රට හදන්න මිසක් පලිගන්න නෙමෙයි නේ. ජම්පර් අන්දන ඒවා ඉබේට කෙරෙයි. දැන් ඉන්න සෞඛ්‍ය ඇමතිවරයා පූර්ණ විගණන වාර්තාවක් ඉල්ලනවා. එතකොට ඉබේට ජම්පරේ ඇන්දෙන්නේ නැද්ද රාජිතයාට ??
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    එහෙම උනොත් හොදයි.රනිල්ලන්ම් නැතත් කමක් නෑ. ඌ යහතින් ඉන්නකල් UNP එකට ගොඩ ඒමක් නෑ. හැබැයි අනිත් උන්ටනම් කෙළවන්ඩම ඕනේ.අපිත් මහින්දට බලකිරීමක් කරන්න ඕනේ.නැත්තන් හරියන්නේ නෑ.සෝෂල් මීඩියා වල මේක ගෙනියන්න ඕනේ.කාළකන්නින්ට යහතින් ඉන්න දෙන්න හොද නෑ.
    :yes::yes::yes::yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    owa kale naha kiyamu
    ubata eelanga para mahindata arenna wena kawurut innawada chande denna?



    uba UNP ekata denna haduwoth samanalaya kiyay
    JVP ekata dunnoth UNP ekek kiyay :D



    uba owa kalath natath ayeth denna wenne mahindata
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ඔව් බලයට ආවෙ කාටවත් ජම්පර අන්දන්ඩ නෙමේ, ජම්පර ඇන්දීමේ බලය තියෙන්නෙ අධිකරනයට.. අධිකරනය කරන්ඩ තියෙන වැඩේ ගූ ඇන් පී පාර්ලිමේන්තු මන්ත්‍රීල කටින් කොරපු හැටි මතක ඇතිනෙ..අපේ දේශපාලනයේදි ඕව නැ , අධිකරනයේදි වෙන්ඩ තියෙන දේ කලට වෙලාවට වෙයි, ඒක ගැන නම් කිසීම සැකයක් තියා ගන්ඩ එපා..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,928
    113
    පිස්සන්ට චන්දෙ දෙන්නේ නැතිව මේ පාර JVP එකට හරි පල්ලවෙත්තට හරි දීපල්ලා.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    එහෙම කලකිරෙන්න එපා බ්‍රෝ. අපි බලයට ආපුවාම ඔක්කෝටම ජම්පර් අන්දනවා කිව්වාම, පොනිලාගෙයි මහින්දලාගේයි අතර වෙනසක් නෑනේ. මහින්දලා එදත් ආවේ රට හදන්න මිසක් පලිගන්න නෙමෙයි නේ. ජම්පර් අන්දන ඒවා ඉබේට කෙරෙයි. දැන් ඉන්න සෞඛ්‍ය ඇමතිවරයා පූර්ණ විගණන වාර්තාවක් ඉල්ලනවා. එතකොට ඉබේට ජම්පරේ ඇන්දෙන්නේ නැද්ද රාජිතයාට ??

    යූ ඇන් පී ටොයියොත් හිතාගෙන හිටියේ ජනවාරි 8න් පස්සේ මහින්දගෙ රොත්තටම ඉබේම ජම්පර් ඇන්දවෙයි කියලා..... හික් හික් ඔය යස අගේට ඉන්නේ....
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    දැන්නම් හිතෙනවා අනිවා රිටන් එක හම්බෙයි කියලා දැන් මහින්ද ඉන්නේත් වෙඩි කාපූ සිංහයා වගෙ