Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දගේ ආන්ඩුව රේට් කරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිත් ඒවා කෙසේ වෙතත් සංවර්ධන කටයුතු වලට වැඩිපුර හොඳ මාක් ආපු එක හිතාගන්න බැහැ........

ඔව් රටේ සංවර්ධන වැඩපිලිවෙලවල් යනවා... කොමිස් ගහන එකත් ප්‍රශ්ණයක් නැහැ(කවුරු හිටියත් ගහනවනේ ) නමුත් ප්‍රශ්ණය රටේ සංවර්ධනය රටට අදාල විදියට වෙනවද කියන එක.......

හයිවේ එක ඇරුණම මට නම් රටේ මිනිස්සුන්ට අදාල, රටේ ඇති නැති පරතරය අඩු කරන (මහවැලිය, නිදහස් වෙලඳ කලාප වගේ සංවර්ධන වැඩපිලිවෙළවල් ) රටේ ක්‍රියාත්මක වෙනවා කියලා පේන්නේ නැහැ.....

ගන්න ණය ගෙවන්න පුලුවන් විදියට අදාල කාල වලදී ඔය කියන සංවර්ධන ප්‍රොජෙක්ට්ස් වලින් ප්රතිලාභ ලැබෙයිද?

හම්බන්තොට වරාය, සිනමා ගම්මානය, රටට බරක් වෙලා නමක් උඩ ගෙනියන පරමාර්ථයෙන් විතරක් කරන මිහින් එයාර් එක, මේ වගේ ෆේල් වෙච්ච සංවර්ධන වැඩ කීයක් නම් තියෙනවද?

දෙවෙනි කාරණේ රටක් සංවර්ධනය වෙනවා නම් එහි ප්රතිලාභ කෙලින්ම ව්‍යාපර ජනතාවට දැනෙන්න ඕනේ...... නමුත් අපේ රටේ දැන් තියෙන සංවර්ධන වැඩපිළිවෙලින් ඒ ප්රතිලාභ ලැබෙන්නේ එක් වාසගමක් හිමි පවුලේ බිස්නස් වලට විතරයි...... හොඳම උදාහරණය අපේ රටේ වාහන ආනයනකරුවන් රට දාලා යන එක..... මේ පාර එයිට්කන් ස්පෙන්ස් වගේ විශාල කම්පැනි පවා දැඩි පාඩු පිට දුවන්නේ..... අපි ටුවරිසම් කරන නිසා දන්නවා ඒ අංශයෙන් කොච්චර කඩා වැටිලද කියලා......

මට හිතෙන්නේ රටක් දියුණු උනාට පස්සේ කරන්න ඕනේ වැඩ අපේ අය රට දියුණු වෙන්න කලින්ම කරනවා.... එතකොට ඉතින් ෆේල්......... මොකද සංවර්ධන වැඩපිලිවෙල තිබ්බට ඒවා භාවිතා කරන්න සාමන්‍ය මිනිහට බැහැ... ඒවයේ ප්රතිලාභ ලැබෙන්නෙත් නැහැ......

[QUOTE="XGuru, post: 13719953, member: 386261"] [SIZE=4]අනිත් ඒවා කෙසේ වෙතත් සංවර්ධන කටයුතු වලට වැඩිපුර හොඳ මාක් ආපු එක හිතාගන්න බැහැ........ ඔව් රටේ සංවර්ධන වැඩපිලිවෙලවල් යනවා... කොමිස් ගහන එකත් ප්‍රශ්ණයක් නැහැ(කවුරු හිටියත් ගහනවනේ ) නමුත් ප්‍රශ්ණය රටේ සංවර්ධනය රටට අදාල විදියට වෙනවද කියන එක....... හයිවේ එක ඇරුණම මට නම් රටේ මිනිස්සුන්ට අදාල, රටේ ඇති නැති පරතරය අඩු කරන (මහවැලිය, නිදහස් වෙලඳ කලාප වගේ සංවර්ධන වැඩපිලිවෙළවල් ) රටේ ක්‍රියාත්මක වෙනවා කියලා පේන්නේ නැහැ..... ගන්න ණය ගෙවන්න පුලුවන් විදියට අදාල කාල වලදී ඔය කියන සංවර්ධන ප්‍රොජෙක්ට්ස් වලින් ප්රතිලාභ ලැබෙයිද? හම්බන්තොට වරාය, සිනමා ගම්මානය, රටට බරක් වෙලා නමක් උඩ ගෙනියන පරමාර්ථයෙන් විතරක් කරන මිහින් එයාර් එක, මේ වගේ ෆේල් වෙච්ච සංවර්ධන වැඩ කීයක් නම් තියෙනවද? දෙවෙනි කාරණේ රටක් සංවර්ධනය වෙනවා නම් එහි ප්රතිලාභ කෙලින්ම ව්‍යාපර ජනතාවට දැනෙන්න ඕනේ...... නමුත් අපේ රටේ දැන් තියෙන සංවර්ධන වැඩපිළිවෙලින් ඒ ප්රතිලාභ ලැබෙන්නේ එක් වාසගමක් හිමි පවුලේ බිස්නස් වලට විතරයි...... හොඳම උදාහරණය අපේ රටේ වාහන ආනයනකරුවන් රට දාලා යන එක..... මේ පාර එයිට්කන් ස්පෙන්ස් වගේ විශාල කම්පැනි පවා දැඩි පාඩු පිට දුවන්නේ..... අපි ටුවරිසම් කරන නිසා දන්නවා ඒ අංශයෙන් කොච්චර කඩා වැටිලද කියලා...... මට හිතෙන්නේ රටක් දියුණු උනාට පස්සේ කරන්න ඕනේ වැඩ අපේ අය රට දියුණු වෙන්න කලින්ම කරනවා.... එතකොට ඉතින් ෆේල්......... මොකද සංවර්ධන වැඩපිලිවෙල තිබ්බට ඒවා භාවිතා කරන්න සාමන්‍ය මිනිහට බැහැ... ඒවයේ ප්රතිලාභ ලැබෙන්නෙත් නැහැ...... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom