Elaයුද්ධය - A+
ජීවන වියදම පාලනය -F
ආර්ථිකය -S
අල්ලස් දූෂණ වංචා පාලනය -F+
අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය - Worse than F ( NOT A RESPONSIBILIT OF THE GOVERNMENT)
සෞඛ්‍යය -S
සංවර්ධන කටයුතු -B
( NOT A RESPONSIBILIT OF THE GOVERNMENT) ayi eeyeppppppppppppppppppppමගේ රේටින් අනුව
යුද්ධය - A
ජීවන වියදම පාලනය -F
ආර්ථිකය -F
අල්ලස් දූෂණ වංචා පාලනය -F
අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය -Worse than F
සෞඛ්‍යය -S
සංවර්ධන කටයුතු -B


යුද්ධය - A, without fonseka - F
ජීවන වියදම පාලනය -F
ආර්ථිකය -F
අල්ලස් දූෂණ වංචා පාලනය -F
අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය -F
සෞඛ්‍යය -F
සංවර්ධන කටයුතු -Now - c , future - F (++Loan )
![]()

1 ජෙනරල් ෆොන්සේකා එක්ක ත්‍රිවිධ හමුදාව ලත් ජයග්රහනයක්යුද්ධය - A +1000 (යුද්ධය ඉවරම කලානේ)
ජීවන වියදම පාලනය -C. ජීවන වියදම ආණ්ඩුවෙන් පාලනය කරන්න ඉස්සර අපිම අපේ වියදම අඩුකරන්න ඉගෙන ගන්න ඕනේ.(බොරු බයිලා කියන්න සෙල් ෆොන් වලටම හැම එකාම කීයක් වියදම් කරනවද)
ආර්ථිකය -C .කීයක් සේ වලින් දැනටම අපි ස්වයංපෝෂිත කලාද? උදා - හාල්.ඉරිගු.
අල්ලස් දූෂණ වංචා පාලනය -මේකට අල්ලස් දෙන උනුයි ඒවා දෙනවා බලාගෙන ඉන්න එවුනුයි නිළධාරීනුත් වග කියන්න ඕනේ.
අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය -C. රටේ අධ්‍යාපනයේ වෙනස්කම් කිරීම. තීන්දු තීරණ ගැනීම, විභාග හා ඇගයීම් කටයුතු ඔක්කොම කරන්නෙ ආණ්ඩුව නෙවේ. විද්වත් කමිටු හරහා. රජය පහසුකම් සපයන්නා විතරයි. 2005 දී රජය අධාපනයට වෙන්කල පුමාණය මිලියන 5000යි. දැන් මිලියන 25000යි.
සෞඛ්‍යය -S
සංවර්ධන කටයුතු -B කවදාවත් නොවු සංවර්ධනයක් අද රට පුරාම සිදුවෙනවා ඇහැට පේනවා. නමුත් කොම්පියුටරය ඉදිරිපිට ඇති පුටුවට පේන්නෙ නෑ.

යුද්ධය - A+
ජීවන වියදම පාලනය -F
ආර්ථිකය -S
අල්ලස් දූෂණ වංචා පාලනය -F+
අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය - Worse than F ( NOT A RESPONSIBILIT OF THE GOVERNMENT)
සෞඛ්‍යය -S
සංවර්ධන කටයුතු -B




ekangai, eth minissunge athara mathayak thiyenawa issrata wadiya dan parawal ehema hondata hadala, minissunta danena deyak wela kiyala. e arenna oba samaga mama ekangaiඅනිත් ඒවා කෙසේ වෙතත් සංවර්ධන කටයුතු වලට වැඩිපුර හොඳ මාක් ආපු එක හිතාගන්න බැහැ........
ඔව් රටේ සංවර්ධන වැඩපිලිවෙලවල් යනවා... කොමිස් ගහන එකත් ප්‍රශ්ණයක් නැහැ(කවුරු හිටියත් ගහනවනේ ) නමුත් ප්‍රශ්ණය රටේ සංවර්ධනය රටට අදාල විදියට වෙනවද කියන එක.......
හයිවේ එක ඇරුණම මට නම් රටේ මිනිස්සුන්ට අදාල, රටේ ඇති නැති පරතරය අඩු කරන (මහවැලිය, නිදහස් වෙලඳ කලාප වගේ සංවර්ධන වැඩපිලිවෙළවල් ) රටේ ක්‍රියාත්මක වෙනවා කියලා පේන්නේ නැහැ.....
ගන්න ණය ගෙවන්න පුලුවන් විදියට අදාල කාල වලදී ඔය කියන සංවර්ධන ප්‍රොජෙක්ට්ස් වලින් ප්‍රතිලාභ ලැබෙයිද?
හම්බන්තොට වරාය, සිනමා ගම්මානය, රටට බරක් වෙලා නමක් උඩ ගෙනියන පරමාර්ථයෙන් විතරක් කරන මිහින් එයාර් එක, මේ වගේ ෆේල් වෙච්ච සංවර්ධන වැඩ කීයක් නම් තියෙනවද?
දෙවෙනි කාරණේ රටක් සංවර්ධනය වෙනවා නම් එහි ප්‍රතිලාභ කෙලින්ම ව්‍යාපර ජනතාවට දැනෙන්න ඕනේ...... නමුත් අපේ රටේ දැන් තියෙන සංවර්ධන වැඩපිළිවෙලින් ඒ ප්‍රතිලාභ ලැබෙන්නේ එක් වාසගමක් හිමි පවුලේ බිස්නස් වලට විතරයි...... හොඳම උදාහරණය අපේ රටේ වාහන ආනයනකරුවන් රට දාලා යන එක..... මේ පාර එයිට්කන් ස්පෙන්ස් වගේ විශාල කම්පැනි පවා දැඩි පාඩු පිට දුවන්නේ..... අපි ටුවරිසම් කරන නිසා දන්නවා ඒ අංශයෙන් කොච්චර කඩා වැටිලද කියලා......
මට හිතෙන්නේ රටක් දියුණු උනාට පස්සේ කරන්න ඕනේ වැඩ අපේ අය රට දියුණු වෙන්න කලින්ම කරනවා.... එතකොට ඉතින් ෆේල්......... මොකද සංවර්ධන වැඩපිලිවෙල තිබ්බට ඒවා භාවිතා කරන්න සාමන්‍ය මිනිහට බැහැ... ඒවයේ ප්‍රතිලාභ ලැබෙන්නෙත් නැහැ......
e sanwardana wyapruthi walin wadak welada kiyala hithanna wela.