"මහින්දගේ කතාව මහ මෝඩ කතාවක්.." - විමල්ගෙන් යෝද පහරක්… 😱😱😱

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    රට තුළ ඉන්ධන අර්බුදයක් තිබුණේ නැති බවත් අමාත්‍යවරුන් විසින් කරන ලද ප්‍රකාශයන් හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇති වූ බවටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකළ ප්‍රකාශය පිළිගත නොහැකි බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

    අග්‍රාමාත්‍යවරයා නොව කවුරුන් කීවද එය මෝඩ ප්‍රකාශයත් යයිද හෙතෙම පැවසීය.

    ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය ද‍්‍රව්‍ය ආනයනයට බලපා ඇත්තේ මෙරට බලපා ඇති විදේශ විනිමය අර්බුදය නිසා බව ද හෙතෙම පැවසීය.

    “මුදල් අමාත්‍යවරයා මේ ආර්ථික අර්බුදය උත්සන්න වීම බලාපොරොත්තු වෙන කෙනෙක්. ඔහුට උවමනා අර්බුදය උත්සන්න කරලා, ව්‍යසනකාරී තත්වයකට ඇද දමලා මේ රට බටහිර උපායමාර්ගයට ගොදුරු කරවීමයි” යයිද ඔහු තව දුරටත් පැවසීය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෑතකදී කියා සිටියේ ශ්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වන නැව්වලින් ගොඩබෑමට පමණක් ඇති බවත් අමාත්‍යවරුන් අවබෝධයෙන් තොරව කරන ප්‍රකාශ නිසා ඉන්ධන පෝලිම් ඇති වී තිබෙන බවත්ය.

    -lcn -



     
    • Haha
    Reactions: Bitter Truth

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    Who created this ? Wimal , Gobba Pila did this for last two years. Despite our heavy debts (again due to unwise debts taken during Mahinda era for unproductive projects such as Mattala , harbour and over spending due to corruption ) we chartered , with BB rating till 2019 November .. It was entirely due to GR-Wimal-Cabral-MR -Gobba pila's unwise series of Cabinet decisions that led the country to this . Sufficient warnings were issued by Rating agencies . What did wimal-and Gobba Pila did -Criticize rating agencies . So now he tries not to take responsibility for this sorry state.
    All what I state is all cabinet members since November 2019 are equally responsible for this . That is called collective responsibility ! Do not fool voters again.
     
    Last edited:
    • Like
    Reactions: hesian99 and Ramiel

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Pohottuwa epa una jvp unp ekata chande dena set ekage chande aragena ayith parliment ekedi anduwak hadanna pohottuwata set wena eka wage neda mun karanne?
     

    Similar threads