මහින්දගේ කුමන්ත්‍රණයක් ගැන අනතුරු ඇඟවීම&

amaz

Banned
Apr 10, 2009
889
94
0
මහින්දගේ කුමන්ත්‍රණයක් ගැන අනතුරු ඇඟවීම&

හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් මහජන රැලි පවත්වමින් මී ලඟ අගමැති අපේක්ෂක වශයෙන් නම් කළ යුතු යැයි මතයක් ගොඩනැගීම තුළින් පසුගිය ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කිරීමෙන් පසු නිල වශයෙන් රාජ්‍යයේ නායකත්වය දරන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අමතරව පරාජිත මහින්ද රාජපක්ෂ වටා අනතුරුදායී ආකාරයට ද්විත්ව බලයක් ගොඩ නැගෙමින් තිබෙන බව දේශපාලන විද්‍යා මහාචාර්යවරයකු හෙළි කර තිබේ.

මෙම තත්වයේ වර්ධනයන් පිළිබඳව නිරීක්ෂණ ශීලිව හිඳිමින් ඉදිරියේදී ජනතාව දැනුවත් කිරීමට ප්‍රසිද්ධියේ මැදිහත් වන බව එම මහාචාර්යවරයා ප්‍රකාශ කර ඇත.

මහාචාර්යවරයා සඳහන් කර ඇත්තේ ක්ෂේත්‍ර තුනකින් මහින්ද රාජපක්ෂ මේ වනවිටද රාජ්‍ය පාලනයට බරපතල බලපෑමක් කරමින් සිටින බවය. එම ක්ෂේත්‍ර නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පක්ෂපාතී බව පෙන්වමින් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රහසින් ක්‍රියාත්මක කෙරෙන කණ්ඩායමක්ද දෙවනුව ආරක්ෂක හා පරිපාලන සේවයේ ඉහළ නිලධාරීන් සැලකිය යුතු පිරිසකගේ බලපෑම් සහගත ක්‍රියාකාරීත්වයක්ද තුන්වෙනුව භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ වෙනත් ආගමික පූජකවරුන් පිරිසක් සමග මහින්දවාදීන් දියත් කර තිබෙන ආගම්වාදී සහ ජාතිවාදී දේශපාලනය ව්‍යාප්ත කිරීම යන ආකාර තුනය.

එම මහාචාර්යවරයා පෙන්වා දී ඇත්තේ ශ්‍රිලනිපයේ විශාල පිරිසකට ඇමතිකම් දීමෙන් තමන් වෙත රඳවා ගැනීමට උත්සාහ කරනවාට වඩා දූෂිතයන්ට දඬුවම් කිරීමෙන් මහජනතාවගෙන් ලැබෙන තහවුරුවත් සමග ආණ්ඩුවේ බලය ස්ථාවර කර ගැනීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ක්‍රියාකළ යුතුව තිබුණු බවය. එවැන්නක් නොකර මේ වනවිට අනුගමනය කරමින් තිබෙන දේශපාලන ක්‍රියාමාර්ග නිසා රාජපක්ෂ බලවේග වෙතින් යළිදු කිසියම් කුමන්ත්‍රණයක ලකුණු පහළ වෙමින් තිබෙන බව හෙළි කර ඇත.
 

amaz

Banned
Apr 10, 2009
889
94
0
දකුනේ චීවරධාරීන් දකුනේ නායකයෙක් ගේන්න බොලඳ උත්සහයක් ගන්නවා:rofl:
 
මතයක් ගොඩනගන්න නෙමෙයි...ඒක තමයි රටේ මතය....මෛත්‍රීට ඡන්දේ දුන්නෙ මමත්....දැන් බලද්දි රට කරන්නේ මංගල චන්ද්‍රිකා, රනිල් කියන දේශ ද්‍රෝහි හවුල!
මංගලයා

මංගල සමරවීර වේ* ගේ පුතා ඊළාම සංවිධාන තහනම ඉවත්කරයි....ලංකාවට විරුද්ධව වැඩ කරපු, කරන බ්‍රිතාන්‍ය කොටි හිතවාද සංවිධාන, එම්මානුවෙල් වගේ අයට ලංකාවේ පනවා තිබ්බ තහනම මේ සුද්දන්ගේ කකුල් ලෙවකන වහල්ලා අයින්කරලා................
මිනිස්සු මෛත්‍රීට ද ඡන්දේ දුන්නේ මංගලටද දුන්නේ? මුන් අපේකොල්ලෝ 27000 මැරිලා ලබාගත්ත ජයග්‍රහණය ආපස්සට දානවා තොපිට පේන්නේ නැත්ද?

 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
උබ amazing, amaz, වගේ යන නම් වලට ගොඩක් ආසයි වගේ නේ? කොච්චර බෑන් වුනත් ඒකෙන්මයි එන්නේ.
 

amaz

Banned
Apr 10, 2009
889
94
0
පැරදුණු මහින්ද සමඟ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි මන්ත්‍රීවරු පිරිසක් පසුගිය සතියේ වත්මන් රජයට ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් එක් වූ අතර ඔවුන්ට අමාත්‍යධූරද හිමිවිය. එය පසුගිය සතියේ මහින්ද රාජපක්ෂගේ බලලෝභී සිහිනයට එල්ල වුණු තදබල අකුණු පහරක් වූ අතර මහින්ද පැවසුයේ ‘දැන් දැන් තමා තමන් සමඟ සිටින අවංකයින් කවුරුන්දැ’යි’ හඳුනාගනිමින් සිටින බවයි.
එහෙත් මහින්ද සහ මහින්දගේ සරණින් දූෂණ වංචා සිදුකළ ඩීල්කරුවන්ගේ මුදල් සහ සියලු සම්පත් රාජ සන්තක වීමත්, අනාගතය සිරගෙදරින් කෙළවර වීම වළක්වාගැනීම පිණිස මේ වන විටත් කෙසේ හෝ වත්මන් යහපාලන ක්‍රියාවලිය අඩපණ කිරීම සඳහා වන ඩීල් මෙහෙයුම් සඳහා රාජපක්ෂ සහචරයින් විසින් මුදල් පොම්ප කරමින් සිටී. ඒ අනුව පසුගියදා ශ්‍රිලනිපයෙන් ඇමතිධූර භාරගත් 26 දෙනා අතර සිටී තිස්ස කරල්ලියද්ද මහතා දිවුරුම් දුන් බුද්ධ ශාසන හා ප්‍රජාතාන්ත්‍රීය පාලන නියෝජ්‍ය අමාත්‍ය ධූරය අත්හැර දමා මහින්ද සරණ යෑමට සුදානම් වන බවට වාර්තාවේ.