මහින්දගේ තෙල් බේත් (MR's snake oil)

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්දගේ තෙල් බේත් (MR's snake oil)

    මහින්දගේ තෙල් බේත් ඉස්සර නම් නියමෙට වැඩ කරනවා. මල්ලී කියලා පිටට තට්ටුවක් දාලා, මන්දිරේට අඬගහලා පවුල් පන්සල් වලටත් එක්ක බුරියානි කන්නදීලා ඕනෙම දෙයක් ශේප් කරගැනීමේ පුදුම හැකියාවක් මහින්දට තිබුනා. ඒ කියන්නෙ තෙලේ බලේ හොඳට තිබුණා.

    ඒත් දැන් නම් තෙලේ බලේ ගොඩක් අඩුවෙලා වගේ. මුතුහෙට්ටිගමගෙ වගේ ප්‍රාදේශීය දෙශපාලන පනික්කියොත් දැන් මහින්දව පයිසෙකට ගණන් ගන්නෙ නැඇ.

    හේතුව බොහොම සරලයි :: බොරුවට ආයුශ නෑ ::


    කවුරු කොහොම වර්ණනා කෙරුවත්, මහින්දගෙ මුළු දේශපාලන ජීවිතේම අවස්ථාවාදය මුල් කරගත්ත පල් බොරුවක්. පූරුවෙ වාසනාවක් නිසාද කොහෙද මෙච්චර කල් හැම බොරුවක් ම නියමෙට වැඩකලා, ඒත් දැන් නම් ඒ කාළෙ ඉවරයි වගේ.

    හැමෝම හැමදාම රවට්ටන්න බෑනෙ...
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    wata pita balapan rata hedenawa....
    mahinda mona kalath apita moko.....rata hedena wanam.....

    උඹ ඉන්නෙ හැදෙන රටක වගේ............අපි ඉන්නෙ ලංකාවෙ, මෙහෙ හැදෙන්නෙ රාජපස්ස පවුල විතරයි:rofl::rofl:
     

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn

    උඹ ගොන්නුන්ව හොඳට අඳුනනවා නේද මචෝ??? බුදිය ගන්නෙ ගොන්නු එක්කද??:lol::lol::lol:

    ane yako. umbe kisima therumak nethi gon kathawalata reply karana api weradi. :rofl::rofl: eth mamanam meeta passe ae wage weradi karanne ne :lol:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    උඹ ඉන්නෙ හැදෙන රටක වගේ............අපි ඉන්නෙ ලංකාවෙ, මෙහෙ හැදෙන්නෙ රාජපස්ස පවුල විතරයි:rofl::rofl:


    Adooo ubata thiyenne rajapaksha beethikawa......okata beheth na.....sorry machan.....
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    :: බොරුවට ආයුශ නෑ ::

    කවුරු කොහොම වර්ණනා කෙරුවත්,
    මහින්දගෙ මුළු දේශපාලන ජීවිතේම
    අවස්ථාවාදය මුල් කරගත්ත පල් බොරුවක්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:


    :lol: