linden godata avith balapan....lin gembanta owa penneඋඹ ඉන්නෙ හැදෙන රටක වගේ............අපි ඉන්නෙ ලංකාවෙ, මෙහෙ හැදෙන්නෙ රාජපස්ස පවුල විතරයි


linden godata avith balapan....lin gembanta owa penneඋඹ ඉන්නෙ හැදෙන රටක වගේ............අපි ඉන්නෙ ලංකාවෙ, මෙහෙ හැදෙන්නෙ රාජපස්ස පවුල විතරයි


:: බොරුවට ආයුශ නෑ ::
කවුරු කොහොම වර්ණනා කෙරුවත්,
මහින්දගෙ මුළු දේශපාලන ජීවිතේම
අවස්ථාවාදය මුල් කරගත්ත පල් බොරුවක්.
![]()


මහින්දගේ තෙල් බේත් ඉස්සර නම් නියමෙට වැඩ කරනවා. මල්ලී කියලා පිටට තට්ටුවක් දාලා, මන්දිරේට අඬගහලා පවුල් පන්සල් වලටත් එක්ක බුරියානි කන්නදීලා ඕනෙම දෙයක් ශේප් කරගැනීමේ පුදුම හැකියාවක් මහින්දට තිබුනා. ඒ කියන්නෙ තෙලේ බලේ හොඳට තිබුණා.
ඒත් දැන් නම් තෙලේ බලේ ගොඩක් අඩුවෙලා වගේ. මුතුහෙට්ටිගමගෙ වගේ ප්‍රාදේශීය දෙශපාලන පනික්කියොත් දැන් මහින්දව පයිසෙකට ගණන් ගන්නෙ නැඇ.
හේතුව බොහොම සරලයි :: බොරුවට ආයුශ නෑ ::
කවුරු කොහොම වර්ණනා කෙරුවත්, මහින්දගෙ මුළු දේශපාලන ජීවිතේම අවස්ථාවාදය මුල් කරගත්ත පල් බොරුවක්. පූරුවෙ වාසනාවක් නිසාද කොහෙද මෙච්චර කල් හැම බොරුවක් ම නියමෙට වැඩකලා, ඒත් දැන් නම් ඒ කාළෙ ඉවරයි වගේ.
හැමෝම හැමදාම රවට්ටන්න බෑනෙ...
මට නම් දැන් වෙන වැඩක් නෑ ඒ නිසයි මේ ලිව්වෙ
:: බොරුවට ආයුශ නෑ ::
කවුරු කොහොම වර්ණනා කෙරුවත්,
මහින්දගෙ මුළු දේශපාලන ජීවිතේම
අවස්ථාවාදය මුල් කරගත්ත පල් බොරුවක්.
![]()
හරි උඹ හරි කියල හිතමුකො. ඉතින් එතෝට මොකෝ වෙන්නේ? ඔයාට මොනවත් ලැබෙනවද මේක මෙතන දැම්මය කියල? LNW එකෙන් වගේ? දැන් ප්‍රවෘත්ති විකිණෙන්නේ නෑ? අපෙත් කාලේ කනවමට නම් දැන් වෙන වැඩක් නෑ ඒ නිසයි මේ ලිව්වෙ
මොන කෙහෙල්මල පදනම් කරගත්ත මොන බම්බුවක් උනත් රටෙ ඈහෑට පෙන දෙයක් වෙනව නම් එච්චරඉ නෙ......... දෙසපාලුවො ඔක්කොම එකඉ හොර රන්චුවක් අතරින් තරමක් හරි හොද හොරව තොරගන්නඉ අපිට තියෙන්නෙ

Eka nam penawa.
Horu thoraganneth horu thamayi.


makko kohomat inne gonnunnge agene ban. ubata eka amataka unada? ubatat gonnu ekka idala gon gati purudu welada koheda gon kata kiyanne. lol
linden godata avith balapan....lin gembanta owa penne![]()

මහින්දයි උගේ හෙල උරුම මැට්ටො ටිකයි තරම් ලිං මැඩියො වෙන කොහෙද ඉන්නෙ????????????![]()