Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දගේ නාමයෝජනා මෛත්‍රී හකුළාගනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දගේ නාමයෝජනා මෛත්‍රී හකුළාගනී

අද (05) උදෑසන චන්ද්‍රිකා හා මෛත්‍රී අතර පැවති තීරණාත්මක සාකච්ඡාවකින් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීමේ එකඟතාවය අකුළාගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ස්ථිර ලෙස පොරොන්දු වී තිබේ.

අද උදෑසන දෙදෙනා අතර පැවති සාකච්ඡාවේදී දේශපාලන බුද්ධිඅංශ වාර්තා පිළිබඳව ජනාධිපතිවරයා ඉතා බැරෑරුම් ලෙස චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට පෙන්වා දී ඇතත් ඇය ඔහුට පවසා ඇත්තේ මහින්දවාදී බුද්ධිඅංශ නිළධාරීන් සකස් කරන වාර්තා සාවද්‍ය ඒවා බවයි. පසුව ඇය තම තර්කය සනාථ කිරීම සඳහා ස්වාධීන මූලාශ්‍ර මගින් ලබාගත් සංඛ්‍යා ලේඛන පෙන්වාදෙමින් තත්වය ජනාධිපතිවරයාට පහදා දී ඔහුගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කර තිබේ.

දිගින් දිගටම ජනාධිපතිවරයා තම මතයේ පිහිටා කටයුතු කළහොත් ඔහුට එරෙහිව රටතුළ විශාල කැරැල්ලක් පැනනගිනු ඇති බවත් ඉදිරි මහමැතිවරණය ඉතා ප්‍රචණ්ඩකාරී එකක් වියහැකි බවත් හිටපු ජනාධිපතිවරිය ඉතා තීක්ෂණ ආකාරයට ජනාධිපතිවරයාට පහදා දී තිබේ. මැතිවරණයේදී රට ලේ විලක් වුවහොත් එහි වගකීම දැරියයුතු වන්නේ මහින්ද රාජපක්ෂවත් රනිල් වික්රමසිංහවත් නොව මෛත්‍රීපාල සිරිසේන මහතා බව චන්ද්‍රිකා මහත්මිය අවධාරණය කර ඇත. එම කරුණු පිළිබඳව බැරෑරුම් ලෙස සලකාබැලීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා නාමයෝජනා සඳහා තම කැමැත්ත ඉල්ලා අස්කර ගැනීමට කැමැත්ත පළකොට තිබේ.

අනතුරුව ඔවුන් දෙදෙනා විසින් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් ඇතුළු ජනවාරි 08 ජයග්‍රහණයේ මූලික පාර්ශ්වකරුවන් කැඳවා මේ පිළිබඳව දැනුම් දී ඇත. ඉන් අනතුරුව අද සවස පැවති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ උපන්දින දේශනය සඳහා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ අමුත්තෙකු ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සහභාගි වී ඇත.

අද දින චන්ද්‍රිකා - මෛත්‍රී හමුවේදී තීරණය වූ කරුණු පිළිබඳව ඉදිරි පැය කිහිපය තුළදී හිටපු ජනාධිපතිවරිය විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත වේ.

- http://sinhala.lankanewsweb.net/index.php/news/17622-2015-07-05-20-21-01

[QUOTE="monson, post: 18616447, member: 30005"] [b]මහින්දගේ නාමයෝජනා මෛත්‍රී හකුළාගනී[/b] :rolleyes: [SIZE="4"]අද (05) උදෑසන චන්ද්‍රිකා හා මෛත්‍රී අතර පැවති තීරණාත්මක සාකච්ඡාවකින් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීමේ එකඟතාවය අකුළාගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ස්ථිර ලෙස පොරොන්දු වී තිබේ. අද උදෑසන දෙදෙනා අතර පැවති සාකච්ඡාවේදී දේශපාලන බුද්ධිඅංශ වාර්තා පිළිබඳව ජනාධිපතිවරයා ඉතා බැරෑරුම් ලෙස චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට පෙන්වා දී ඇතත් ඇය ඔහුට පවසා ඇත්තේ මහින්දවාදී බුද්ධිඅංශ නිළධාරීන් සකස් කරන වාර්තා සාවද්‍ය ඒවා බවයි. පසුව ඇය තම තර්කය සනාථ කිරීම සඳහා ස්වාධීන මූලාශ්‍ර මගින් ලබාගත් සංඛ්‍යා ලේඛන පෙන්වාදෙමින් තත්වය ජනාධිපතිවරයාට පහදා දී ඔහුගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කර තිබේ. දිගින් දිගටම ජනාධිපතිවරයා තම මතයේ පිහිටා කටයුතු කළහොත් ඔහුට එරෙහිව රටතුළ විශාල කැරැල්ලක් පැනනගිනු ඇති බවත් ඉදිරි මහමැතිවරණය ඉතා ප්‍රචණ්ඩකාරී එකක් වියහැකි බවත් හිටපු ජනාධිපතිවරිය ඉතා තීක්ෂණ ආකාරයට ජනාධිපතිවරයාට පහදා දී තිබේ. මැතිවරණයේදී රට ලේ විලක් වුවහොත් එහි වගකීම දැරියයුතු වන්නේ මහින්ද රාජපක්ෂවත් රනිල් වික්රමසිංහවත් නොව මෛත්‍රීපාල සිරිසේන මහතා බව චන්ද්‍රිකා මහත්මිය අවධාරණය කර ඇත. එම කරුණු පිළිබඳව බැරෑරුම් ලෙස සලකාබැලීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා නාමයෝජනා සඳහා තම කැමැත්ත ඉල්ලා අස්කර ගැනීමට කැමැත්ත පළකොට තිබේ. අනතුරුව ඔවුන් දෙදෙනා විසින් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් ඇතුළු ජනවාරි 08 ජයග්‍රහණයේ මූලික පාර්ශ්වකරුවන් කැඳවා මේ පිළිබඳව දැනුම් දී ඇත. ඉන් අනතුරුව අද සවස පැවති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ උපන්දින දේශනය සඳහා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ අමුත්තෙකු ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සහභාගි වී ඇත. අද දින චන්ද්‍රිකා - මෛත්‍රී හමුවේදී තීරණය වූ කරුණු පිළිබඳව ඉදිරි පැය කිහිපය තුළදී හිටපු ජනාධිපතිවරිය විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත වේ.[/SIZE] - [url]http://sinhala.lankanewsweb.net/index.php/news/17622-2015-07-05-20-21-01[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom