Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දගේ නාමයෝජනා මෛත්‍රී හකුළාගනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රීගෙන් බුරුලක් නැති බව දැනගත් මහින්ද පස්ස ගහයි..! මංගල රැලියත් අවලංගුයි..!! වහලුන් අනාථයි..!!!

(ලංකා ඊ නිව්ස් - 2015.ජූලි.05, ප.ව.11.30) මහින්ද රාජපක්ෂ හට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ සාමාන්‍ය අපේක්ෂකයෙකු ලෙස මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට ඉඩ ලබාදෙන බවට සුසිල් ප්‍රේමජයන්ත් විසින් ලිපියකින් ඉකුත් සිකුරාදා(03) කරන ලද දැනුම් දීම අනුව අගමැති අපේක්ෂකත්වය, දිස්ත්‍රික් කණ්ඩායම් නායකත්වය හෝ දිස්ත්‍රික් මැතිවරණ කළමණාකාරිත්වයක් හෝ නොමැතිව පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට මහින්ද රාජපක්ෂ තීරණය කර ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

එපමණක් නොව සිය වහලා වූ සුසිල් ප්‍රේමජයන්ත විසින් කරන ලද එකී දැනුම් දීම තමා රැවටීමට හා කොටුකිරීමට මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරියට දැමූ උපායක් බව මහින්ද රාජපක්ෂ සිය නීතිඥවරුන්ට පෙන්වා දී ඇතැයිද වාර්තා වේ.

මේ අනුව කිසිදු තත්ත්වයක් නොමැති පහළ මට්ටමක සිට මහ මැතිවරණයට ඉදිරිපත් වීමෙන් තමා කෙරෙහි ජනතා ප්‍රතිරූපය නංවා ගැනීම එතරම් පහසු කටයුත්තක් විය නොහැකි බව පෙන්වා දී මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ මැතිවරණයට ඉදිරිපත් නොවීම වඩාත් ගුණදායක බවය.

වහලුන් මහින්ද රාජපක්ෂව පොළඹවා ලන්නේ එජනිසය නොමැති නම් වෙනත් පෙරමුණකින් මැතිවරණ සටනට එන ලෙසයි. එම පෙරමුණ ලෙස ‘අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ‘ නමින් පෙරමුණක් රැගෙන ඇති අතර එහි ලකුණ වන්නේ ‘මල් පොහොට්ටුව‘ ය. මහින්ද රාජපක්ෂ ශ්රීලනිපය හෝ එජනිසය හෝ දෙකින් එකකින් තොරව මැතිවරණයට ඉදිරිපත් වීමට අකමැත්තක් දක්වන අතර එසේ වෙනත් පෙරමුණකින් තරඟ කිරීමට යන්නේ නම් තමන් නමින් අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් නොවී පැත්තක සිට සහයෝගයක් දෙනවා මිස ඍජුව ඉදිරිපත් වීම අසීරු යැයි පවසා තිබේ.

මේ තත්ත්වයන් මත මහින්ද රාජපක්ෂගේ මංගල රැලිය ලබන 9 වෙනිදා අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබුනු නමුත් හදිසියේම එය අවලංගු කර තිබේ.

මහින්ද රාජපක්ෂගේ එම අලුත්ම තීරණයත් සමගම ඔහුගේ කරමතින් කෙසේ හෝ පාර්ලිමේන්තුවට ප්‍රවේශ වීමේ සුන්දර සිහිනයක පසු වූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, රංජිත් සොයිසා, රෝහිත අබේගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ගාමිණි ලොකුගේ යන පිරිස් සිය දේශපාලන ගමන් මගට තිත තැබීමට සිදුවේ දෝ බියෙන් සිටින බවද වාර්තා වේ.

මේ අතර මොවුන්ගෙන් ඇතැම් පිරිස් එක්සත් ජාතික පක්ෂයෙන් ද නාම යෝජනා ඉල්ලා සිටින තත්ත්වයකට ඇද වැටී සිටින බව ද අලුත්ම ආරංචි මාර්ග අනාවරණය කරයි.

[QUOTE="monson, post: 18616477, member: 30005"] [SIZE="5"][B]මෛත්‍රීගෙන් බුරුලක් නැති බව දැනගත් මහින්ද පස්ස ගහයි..! මංගල රැලියත් අවලංගුයි..!! වහලුන් අනාථයි..!!![/B][/SIZE] :rolleyes: [SIZE="4"](ලංකා ඊ නිව්ස් - 2015.ජූලි.05, ප.ව.11.30) මහින්ද රාජපක්ෂ හට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ සාමාන්‍ය අපේක්ෂකයෙකු ලෙස මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට ඉඩ ලබාදෙන බවට සුසිල් ප්‍රේමජයන්ත් විසින් ලිපියකින් ඉකුත් සිකුරාදා(03) කරන ලද දැනුම් දීම අනුව අගමැති අපේක්ෂකත්වය, දිස්ත්‍රික් කණ්ඩායම් නායකත්වය හෝ දිස්ත්‍රික් මැතිවරණ කළමණාකාරිත්වයක් හෝ නොමැතිව පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට මහින්ද රාජපක්ෂ තීරණය කර ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. එපමණක් නොව සිය වහලා වූ සුසිල් ප්‍රේමජයන්ත විසින් කරන ලද එකී දැනුම් දීම තමා රැවටීමට හා කොටුකිරීමට මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරියට දැමූ උපායක් බව මහින්ද රාජපක්ෂ සිය නීතිඥවරුන්ට පෙන්වා දී ඇතැයිද වාර්තා වේ. මේ අනුව කිසිදු තත්ත්වයක් නොමැති පහළ මට්ටමක සිට මහ මැතිවරණයට ඉදිරිපත් වීමෙන් තමා කෙරෙහි ජනතා ප්‍රතිරූපය නංවා ගැනීම එතරම් පහසු කටයුත්තක් විය නොහැකි බව පෙන්වා දී මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ මැතිවරණයට ඉදිරිපත් නොවීම වඩාත් ගුණදායක බවය. වහලුන් මහින්ද රාජපක්ෂව පොළඹවා ලන්නේ එජනිසය නොමැති නම් වෙනත් පෙරමුණකින් මැතිවරණ සටනට එන ලෙසයි. එම පෙරමුණ ලෙස ‘අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ‘ නමින් පෙරමුණක් රැගෙන ඇති අතර එහි ලකුණ වන්නේ ‘මල් පොහොට්ටුව‘ ය. මහින්ද රාජපක්ෂ ශ්රීලනිපය හෝ එජනිසය හෝ දෙකින් එකකින් තොරව මැතිවරණයට ඉදිරිපත් වීමට අකමැත්තක් දක්වන අතර එසේ වෙනත් පෙරමුණකින් තරඟ කිරීමට යන්නේ නම් තමන් නමින් අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් නොවී පැත්තක සිට සහයෝගයක් දෙනවා මිස ඍජුව ඉදිරිපත් වීම අසීරු යැයි පවසා තිබේ. මේ තත්ත්වයන් මත මහින්ද රාජපක්ෂගේ මංගල රැලිය ලබන 9 වෙනිදා අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබුනු නමුත් හදිසියේම එය අවලංගු කර තිබේ. මහින්ද රාජපක්ෂගේ එම අලුත්ම තීරණයත් සමගම ඔහුගේ කරමතින් කෙසේ හෝ පාර්ලිමේන්තුවට ප්‍රවේශ වීමේ සුන්දර සිහිනයක පසු වූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, රංජිත් සොයිසා, රෝහිත අබේගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ගාමිණි ලොකුගේ යන පිරිස් සිය දේශපාලන ගමන් මගට තිත තැබීමට සිදුවේ දෝ බියෙන් සිටින බවද වාර්තා වේ. මේ අතර මොවුන්ගෙන් ඇතැම් පිරිස් එක්සත් ජාතික පක්ෂයෙන් ද නාම යෝජනා ඉල්ලා සිටින තත්ත්වයකට ඇද වැටී සිටින බව ද අලුත්ම ආරංචි මාර්ග අනාවරණය කරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom