මහින්දගේ නායකත්වයෙන් නව දේශපාලන පක්ෂයක්

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
මහින්දගේ නායකත්වයෙන් නව දේශපාලන පක්ෂයක්

Source: http://www.lankagossipgirl.com/2015/01/mahindas-new-political-party.htmlgossip lanka

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ කිහිපයක් තීරණය කර තිබේ.

ඒ සඳහා ලංකා සම සමාජ පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂය, දේශ විමුක්ති ජනතා පක්‍ෂය, මහජන පක්‍ෂය ඇතුළු පක්‍ෂ කීපයක් එකඟතාව පළකර ඇති බවත්, දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ එම ස්ථාවරයේම පිහිටා සිටින බවත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා සති අන්ත පුවත්පතකට පවසා ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මහින්දානන්ද අලුත්ගමගේ, පවිත්‍රා දේවි වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩලස් අලහප්පෙරුම වැනි මහින්දවාදින් ද මෙම ස්ථාවරය දරයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නව පක්ෂයක් ගොඩනැගීම සම්බන්ධයෙන් වැඩිම උනන්දුවක් දක්වන්නේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතාය.

නව ආණ්ඩුවක් :

ඒ අනුව, එළැඹෙන මහ මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු නව ආණ්ඩුවක් පිහිටුවන බව වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කර සිටියි.

වත්මන් ආණ්ඩුවෙන් රටට හා ජනතාවට හානියක් සිදුවේ යැයි තමන්ට හැඟෙන බවද ඒ මහතා පවසයි.

දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ඡන්ද නොලැබීම නිසා මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය වූ බවට ගෙන යන ප්‍රචාරය නිසා නැවැත ජාතිවාදය ඇවිස්සීමක් වන බවද එම ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බවද පවසන ඒ මහතා හිටපු ජනාධිපතිවරයාට සිංහල බෞද්ධ පළාත්වල ඡන්ද නොලැබීම ඔහුගේ පරාජයට හේතුවිණැයිද කීය.

මහින්ද රාජපක්‍ෂ මහතා පිළිබඳව තම පක්‍ෂවලට පූර්ණ විශ්වාසයක් ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීමට හැකියාව ලැබුණේ ඔහු යහපත් පාලනයක් ගෙන ගිය නිසා බවත් ශ්‍රී ල.නි.ප.ය වත්මන් ආණ්ඩුවට එකතු වීමට ගත් තීරණය පිළිබඳව තමන් කනගාටු වන බවත් ඒ මහතා පවසයි.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මම හිතුවා මූ ළග මොකක් හරි ප්ලෑන් එකක් ඇති කියලා, ඔය එන්නේ.:(
 
neonz

Member
Mar 31, 2008
1,349
55
0
මහින්දානන්ද අලුත්ගමගේ, පවිත්‍රා දේවි වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, විමල් විරවංශ

මරු set එක :lol::lol:
 
amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
එන සතියේ අපි පාර්ලිමන්ට් එකට 19 වෙනි ව්‍යවස්තා සංශෝදන පනත ගේනවා.ඒකෙන් හිටපු ජනාධිපතිවරුන්ට යලි ජනාධිපතිවරනකට හෝ පාර්ලිමේන්තු මැතිවරනකට තරග කල නොහැක කියලා වගන්තියක් එනවා.මේක අතීතයට බලපාන පරිදි සම්මත කරනවා.මහින්ද ගහන ගේම් වලට ප්‍රතිශක්තියක් දැනටමත් අපි හදනවා.මචන් මහින්දව දන්න එකෙක් ඉන්නවනම් ඕකට මැදමුලානට වෙලා කුඹුරක් හාගෙන ඉන්න කියපන් බන්.වැඩිය දැගලුවොත් ජිනීවා වලට කුදලගෙන යන්න දෙනවා කියපන්.මේක දැන් අපේ අනඩුව .අපේ රට.ආන්ඩුවත් අපේ.විපක්ෂයත් අපේ.විමලයත් කූඩු කරන්න වෙනවා.
 
ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මහින්ද හා දේශපාලන අනාතයන්ගේ පක්ශය කියල නම දැම්ම නම් හරි ඕකට..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එන සතියේ අපි පාර්ලිමන්ට් එකට 19 වෙනි ව්‍යවස්තා සංශෝදන පනත ගේනවා.ඒකෙන් හිටපු ජනාධිපතිවරුන්ට යලි ජනාධිපතිවරනකට හෝ පාර්ලිමේන්තු මැතිවරනකට තරග කල නොහැක කියලා වගන්තියක් එනවා.මේක අතීතයට බලපාන පරිදි සම්මත කරනවා.මහින්ද ගහන ගේම් වලට ප්‍රතිශක්තියක් දැනටමත් අපි හදනවා.මචන් මහින්දව දන්න එකෙක් ඉන්නවනම් ඕකට මැදමුලානට වෙලා කුඹුරක් හාගෙන ඉන්න කියපන් බන්.වැඩිය දැගලුවොත් ජිනීවා වලට කුදලගෙන යන්න දෙනවා කියපන්.මේක දැන් අපේ අනඩුව .අපේ රට.ආන්ඩුවත් අපේ.විපක්ෂයත් අපේ.විමලයත් කූඩු කරන්න වෙනවා.

    මහින්දය නටාගෙන ආවොත් ඇට දෙකෙන් එලලලා බලු කූඩුවක දාන්න ඕනේ පරයා. පුත්තුයි මල්ලිලයි එක්ක රට කෑවමදිවට තව එනවා කන්න තණ්හාවට. දැන් බත් ගොට්ටෝ රිදිලා කෑගහයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දය නටාගෙන ආවොත් ඇට දෙකෙන් එලලලා බලු කූඩුවක දාන්න ඕනේ පරයා. පුත්තුයි මල්ලිලයි එක්ක රට කෑවමදිවට තව එනවා කන්න තණ්හාවට. දැන් බත් ගොට්ටෝ රිදිලා කෑගහයි.

    :D
     
    Sun-123

    Member
    Sep 11, 2014
    70
    15
    0
    එන සතියේ අපි පාර්ලිමන්ට් එකට 19 වෙනි ව්‍යවස්තා සංශෝදන පනත ගේනවා.ඒකෙන් හිටපු ජනාධිපතිවරුන්ට යලි ජනාධිපතිවරනකට හෝ පාර්ලිමේන්තු මැතිවරනකට තරග කල නොහැක කියලා වගන්තියක් එනවා.මේක අතීතයට බලපාන පරිදි සම්මත කරනවා.මහින්ද ගහන ගේම් වලට ප්‍රතිශක්තියක් දැනටමත් අපි හදනවා.මචන් මහින්දව දන්න එකෙක් ඉන්නවනම් ඕකට මැදමුලානට වෙලා කුඹුරක් හාගෙන ඉන්න කියපන් බන්.වැඩිය දැගලුවොත් ජිනීවා වලට කුදලගෙන යන්න දෙනවා කියපන්.මේක දැන් අපේ අනඩුව .අපේ රට.ආන්ඩුවත් අපේ.විපක්ෂයත් අපේ.විමලයත් කූඩු කරන්න වෙනවා.

    තොනම් මහ අවජතක බල්ලෙක්..තොගේ අම්ම sure එකටම කනුවක ලෑගල සුකාගෙන තමා තොව ජාතක වෙලා තියෙන්නේ...
     
    Similar threads