<<<මහින්දගේ නියෝගයෙන් දිල්ෂාන් රට පාවා දෙ&#

e.a.i

Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    <<<මහින්දගේ නියෝගයෙන් දිල්ෂාන් රට පාවා දෙ&#

    ගිහිල්ල මේකේ comment ටික කියවපල්ලකෝ පට්ට ආතල්...

    12516_660934770678138_8671028077030552602_n.jpg

    ගිහිල්ල මේකේ comment ටික කියවපල්ලකෝ පට්ට ආතල්...

    මෙන්න ලින්ක් එක..
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මාර මොලයක් බන් මුන්ට තියෙන්නේ. ඊයෙ මගෙ වාහනේ කැඩුන මොර සූරන වැස්සේ. නිසාන් කාරයත් මහින්දත් එක්ක ඩීල් එකක් ගහලද කියල හිතෙනවා මේක දැක්කම.
     
    e.a.i

    Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    මාර මොලයක් බන් මුන්ට තියෙන්නේ. ඊයෙ මගෙ වාහනේ කැඩුන මොර සූරන වැස්සේ. නිසාන් කාරයත් මහින්දත් එක්ක ඩීල් එකක් ගහලද කියල හිතෙනවා මේක දැක්කම.
    :yes::yes::yes::yes::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔය page එක කරන කෙනාව කවුරුත් දන්නවනේ ඉතින්.. ඔරිජිනල් පේජ් එක කොපි කරලා..එකෙන් පොස්ට් කරපු දෙයක් විදිහට මිනිස්සු අතරට යවලා මානසික සහනයක් ලබනවා..