මහින්දගේ පරාජය නියතයි.මෛත්‍රිට 53%ක් එනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්දගේ පරාජය නියතයි.මෛත්‍රිට 53%ක් එනවා

කොළඹ විශ්වවිද්‍යාලයේ සමීක්‍ෂණ කණ්ඩායමක් විසින් සිදුකළ සමීකක්‍ෂණයක දෙසැම්බර් මස 27 දින නිකුත් කළ වාර්තාවට අනුව මේවනවිට මෛත‍්‍රිපාල සිරිසේන මහතා 53%ක් ලබාගනිමින් ඉදිරියෙන් සිටින බවට වාර්තා වේ.

උතුරු පලාත හැර සෙසු දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි 1,000 කට ආසන්න නියැදියක සමීක්ෂණ ප‍්‍රතිඵල වලට අනුව 53% ක් ලබාගනිමින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ වනවිට ඉදිරියෙන් සිටී. මෙම සමීක්ෂණය මූලික වශයෙන් සිංහල ඡන්දදායකයින් මත පදනම්ව සිදු කර ඇති අතර දෙමළ හා මුස්ලිම් ඡන්ද දායකයින්ගේ ඡන්ද සමසමව මහින්ද රාජපක්ෂ හා මෛත‍්‍රීපාල සිරිසේන මහත්වරු බෙදී යනු ඇතැයි උපකල්පනය කර ඇත. එම තත්වයන් යටතේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැඩිඡන්ද ලක්ෂ දෙකකින් ජයග‍්‍රහණය කරනු ඇතැයි සමික්ෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇත.

කෙසේ වුවද මේවනවිටත් සියළු ප‍්‍රධාන මුස්ලිම් පක්ෂ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහයදෙන බව ප‍්‍රකාශ කර ඇති බැවින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා තවත් ඡුන්ද ලක්ෂ 2 ක් එනම් ලක්ෂ 4 ක වැඩි ඡන්ද ප‍්‍රමාණයකින් ජයග‍්‍රහණය කිරීමට ඉඩ ඇත. තවද දෙමළ ප‍්‍රධාන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය, මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත කොන්දෙසි විරහිතව සහය ලබා දීමට තීරණය කළහොත් මෙම පරතරය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට වාසි සහගත ලෙස තවදුරටත් ලක්ෂ 5කින් පමණ ඉහළ යනු ඇත. එබැවින් 2015 ජනාධිපතිවරණයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැඩිඡන්ද ලක්ෂ 9 කින් මහින්ද රාජපක්ෂ පරාජයට පත් කිරීමට ඇත.

සමීක්ෂණ වාර්තාවේ දක්වා ඇති ආකාරයට අනුව මහින්ද රාජපක්ෂ මහතාට 2010 වසරේ ජනාධිපතිවරණයේ දී ඡන්දය දුන් ඡන්දදායකයින් ගෙන් 28%ක් මේවනවිටත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡුන්දය දීමට තීරණය කර ඇත. 2010 දී මහින්ද රාජපක්ෂ මහතාට ඡන්ද ලබාදුන් තවත් 11%ක් මෙවර ඡන්දය දෙන්නේ කාටදැයි තවමත් තීරණය කර නැත. කෙසේවුවද මෙම සමීක්ෂණ ප‍්‍රතිඵල වලට අනුව මෙවර ප‍්‍රථම වතාවට ඡුන්ද ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්දදායකයින් අතරින් 38% මහින්ද රාජපක්ෂ මහතා ඡුන්දය ලබාදීමට තිරණය කර ඇති අතර මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡුන්දය ලබාදීමට තීරණය කර ඇත්තේ 33% ක් පමණි. සෙසු අළුත් ඡුන්දදායකයින් තවමත් කිසිදු ප‍්‍රධාන අපේක්ෂයකුට ඡන්ද ලබාදීමට තීරණය කර නැත. එමෙන්ම මෙම සමීක්ෂණ වාර්තාවට අනුව තවමත් ඡන්දදායකයින්ගෙන් 13-15%ක් අතර ප‍්‍රමාණයක් ඡන්දය පාවිච්චි කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැත.

මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ කොළඔ විශ්වවිද්‍යාලයයේ කථිකාචාර්ය ආචාර්ය ලලිතසිරි ගුණරුවන් හා ආචාර්ය ඞී. එස්. ජයවීර මහත්වරුන්ගේ මූලිකත්වයෙනි.
 
rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ubanam hithata ena ena ewane kiyanne..kanaawata ekak dekak harigihama hithanne chandiya kiyala...MY3 wadi thama nathnam maraa mechchara dagalan naane bn
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේ ත්‍රෙඩ් එකෙන් උඹෙ කො‍ටු දෙක එකක් වෙනවා. ඔන්න කිව්වා.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මයිත්රීට චන්දෙ දෙන උන් බහුතරය රටට කෙලවෙනකං බලං ඉන්න අවජාතකයො
     
    • Like
    Reactions: dinuka rukshan

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    උඹල කවදාවත් මෙහෙම කැඳ හැළියක් දැකල තියෙනවද? ටීඑන්ඒ+වික්‍රමබාහු+පොනිල්+චන්ද්‍රිකා+චම්පික+හ ම්බයෝ රටට ආදරේට වෙන්ඩ ඇති :rolleyes:
    (එළකිරි මෝඩයන්ගේ අවධානය පිණිසයි)
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උඹල කවදාවත් මෙහෙම කැඳ හැළියක් දැකල තියෙනවද? ටීඑන්ඒ+වික්‍රමබාහු+පොනිල්+චන්ද්‍රිකා+චම්පික+හ ම්බයෝ රටට ආදරේට වෙන්ඩ ඇති :rolleyes:
    (එළකිරි මෝඩයන්ගේ අවධානය පිණිසයි)
    මරා+පැන්න යූඑන්පී කාරයො ටික+කේපී පිල්ලෙයාන්+බොදුබලසේනා+තොණ්ඩා+හිස්බුල්ලා+මරාගේ දෑත් ශක්තිමත් කරන්න ගිය ටීඑන් ඒ මන්ත්‍රීවරු+කුඩුකාරයෝ+එතනෝල් කාරයෝ+කැසිනෝ කාරයෝ :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මරා+පැන්න යූඑන්පී කාරයො ටික+කේපී පිල්ලෙයාන්+බොදුබලසේනා+තොණ්ඩා+හිස්බුල්ලා+මරාගේ දෑත් ශක්තිමත් කරන්න ගිය ටීඑන් ඒ මන්ත්‍රීවරු+කුඩුකාරයෝ+එතනෝල් කාරයෝ+කැසිනෝ කාරයෝ :lol:

    ඔය කවුරැ ආවත් මරා රට බෙදල දෙනවද...? තාමත් රට බෙදන්න දගලන උන් ‍ඉන්නේ සිරිසේන එක්ක නේ! :P:P
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔය කවුරැ ආවත් මරා රට බෙදල දෙනවද...? තාමත් රට බෙදන්න දගලන උන් ‍ඉන්නේ සිරිසේන එක්ක නේ! :P:P
    ටීඑන්ඒ එක කාලෙක ඉදන් ඉල්ලනේ එකම රටක් තුළ බල බෙදීමක්. හකීම් ආණ්ඩුවෙත් හිටියා අපිට කල්මුණේ ට ගිහිල්ලා අපි සිංහල කියලා කියන්නවත් පුළුවන්කමක් තිබ්බද ? හෙළ උරුමෙ තමා අපේ ගැලවුම්කාරයා. උන් ඉන්න පැත්තෙ මං
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මරා+පැන්න යූඑන්පී කාරයො ටික+කේපී පිල්ලෙයාන්+බොදුබලසේනා+තොණ්ඩා+හිස්බුල්ලා+මරාගේ දෑත් ශක්තිමත් කරන්න ගිය ටීඑන් ඒ මන්ත්‍රීවරු+කුඩුකාරයෝ+එතනෝල් කාරයෝ+කැසිනෝ කාරයෝ :lol:

    ඔය කවුරැ ආවත් මරා රට බෙදල දෙනවද...? තාමත් රට බෙදන්න දගලන උන් ‍ඉන්නේ සිරිසේන එක්ක නේ! :P:P
    මෙන්න උත්තරේ
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ටීඑන්ඒ එක කාලෙක ඉදන් ඉල්ලනේ එකම රටක් තුළ බල බෙදීමක්. හකීම් ආණ්ඩුවෙත් හිටියා අපිට කල්මුණේ ට ගිහිල්ලා අපි සිංහල කියලා කියන්නවත් පුළුවන්කමක් තිබ්බද ? හෙළ උරුමෙ තමා අපේ ගැලවුම්කාරයා. උන් ඉන්න පැත්තෙ මං
    හෙළ උරුමෙන් බාගයයි.උපරිම ආසන දෙකයි ඉතින් උන්ට විරුද්ද වෙන්නවත් පුලුවන්ද ඉන්න සෙට් එකත් එක්ක?
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මෙන්න උත්තරේ
    තමිල් චෙල්වම් එක්ක සාම සාකච්ඡා කර කර යුද්දෙට පස්ස ගගහා හිටියෙ කවුද කියලා මිනිස්සුන්ට මතකයි. ජෙප්පොයි හෙළ උරුමෙයි නැත්තම් අද අපි ළිදේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ටීඑන්ඒ එක කාලෙක ඉදන් ඉල්ලනේ එකම රටක් තුළ බල බෙදීමක්. හකීම් ආණ්ඩුවෙත් හිටියා අපිට කල්මුණේ ට ගිහිල්ලා අපි සිංහල කියලා කියන්නවත් පුළුවන්කමක් තිබ්බද ? හෙළ උරුමෙ තමා අපේ ගැලවුම්කාරයා. උන් ඉන්න පැත්තෙ මං

    අනේ මචන් ටීඇන්ඒ එක සුද්ද කරන්න යන්න එපා. උඹ කැමති එකෙක්ට චන්දෙ දියන්.

    උඹලා කල්මුණේ ගිහින් අපි සිංහල කියන්න ලතවෙන කාලෙත් හෙළ උරුමෙ ආන්ඩුවේ හිටියනේ. උන් අනිත් පැත්තට ගිහින් ඕක වෙනස් කොරන්නේ කොහොමද? :rofl::rofl:

    අපිට නන් පක්ශ පාට බේද නෑ. රට පැත්තේ අපිි.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හෙළ උරුමෙන් බාගයයි.උපරිම ආසන දෙකයි ඉතින් උන්ට විරුද්ද වෙන්නවත් පුලුවන්ද ඉන්න සෙට් එකත් එක්ක?
    ගම්මන්පිළ ගියාම හෙළ උරුමෙන් බාගයක් ගියා නම් උඹට පිළිගන්න වෙනවා මයිත්‍රී ගියාම නිදහස් පක්ශෙන් තුන් කාලක් යූඑන්පී එක්ක කියලත්
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    තමිල් චෙල්වම් එක්ක සාම සාකච්ඡා කර කර යුද්දෙට පස්ස ගගහා හිටියෙ කවුද කියලා මිනිස්සුන්ට මතකයි. ජෙප්පොයි හෙළ උරුමෙයි නැත්තම් අද අපි ළිදේ
    අවශ්‍ය වෙලාවේදී නිවැරදි මිනිස්සුන්ව දාල යුද්දේ ඉක්මනට ඉවර කලේ කව්ද කියලත් මිනිස්සුන්ට මතකයි..ජෙප්පො ගැන කතා කෙරීමෙන් වලකින්න යුද්දේ වෙලාවෙත් අයවැය පරද්දන්න දඟලපු වේසිගෙ පුතාල ඉන්නෙ
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අනේ මචන් ටීඇන්ඒ එක සුද්ද කරන්න යන්න එපා. උඹ කැමති එකෙක්ට චන්දෙ දියන්.

    උඹලා කල්මුණේ ගිහින් අපි සිංහල කියන්න ලතවෙන කාලෙත් හෙළ උරුමෙ ආන්ඩුවේ හිටියනේ. උන් අනිත් පැත්තට ගිහින් ඕක වෙනස් කොරන්නේ කොහොමද? :rofl::rofl:

    අපිට නන් පක්ශ පාට බේද නෑ. රට පැත්තේ අපිි.
    සරලම උත්තරේ මරාගෙ පාලනය තමයි අපිට හෙනහුරාට හිටියෙ. නැගෙනහිර සිංහල මිනිස්සු ඡන්ද අයිතිය ඉල්ලනකොට උන්ට රෙදි ගලවලා ගැහුවෙ මේ කාළකණියගෙ ආණ්ඩුවම තමයි . එදා බඩදරු අම්මලටත් තඩිබාලා තිබ්බා. මරාට දෙයක් හිතුණොත් හිතුණමයි. ආයි අම්මා මුත්තා කිව්වතේක වෙනස් කරන්නෙ නෑ. පිස්සු බල්ලෙක් වගේ. ඒකයි මූව එලවන්න ඕනි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තමිල් චෙල්වම් එක්ක සාම සාකච්ඡා කර කර යුද්දෙට පස්ස ගගහා හිටියෙ කවුද කියලා මිනිස්සුන්ට මතකයි. ජෙප්පොයි හෙළ උරුමෙයි නැත්තම් අද අපි ළිදේ

    පස්ස ගැහුවේ යුද්ද කරන්න දේශපාලන සප් එක තිබ්බේ නැති නිසානේ. මහින්දයාට ආසන 80 ගානයි ති‍බ්බේ..... ජෙප්පන්ට අාන්ඩුවට එන්ඩ කිවුවට ආවෙත් නෑ...... හෙළ උරැමෙ විතරයි කෙලින් හිටියේ.... උන් විතරක් ඉදල මදි නොවැ.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අවශ්‍ය වෙලාවේදී නිවැරදි මිනිස්සුන්ව දාල යුද්දේ ඉක්මනට ඉවර කලේ කව්ද කියලත් මිනිස්සුන්ට මතකයි..ජෙප්පො ගැන කතා කෙරීමෙන් වලකින්න යුද්දේ වෙලාවෙත් අයවැය පරද්දන්න දඟලපු වේසිගෙ පුතාල ඉන්නෙ
    උබ මහ ගුණමකුවෙක්නෙ යකෝ. උන් ඡන්දෙ දැම්මෙ නෑ. විරුද්ධව ඡන්දෙ දාලා උන්ට ඕනි නම් ආණ්ඩුව වට්ටන්නත් තිබ්බා. තුක් නොදකින් උබලගෙ දේශප්‍රේමී මරා කියන්නෙ යුද්දෙ පටන්ගන්න කියලා පාඨ්ලී ලා සෝමවංශලා ඉල්ලද්දි උන්ට කුණුහරුපෙන් බැන්න නිගන්ටයෙක්. යුද්දෙ දිනාගෙන එනකොට ආය අපි දැක්කනෙ නාටකේ හැටි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගම්මන්පිළ ගියාම හෙළ උරුමෙන් බාගයක් ගියා නම් උඹට පිළිගන්න වෙනවා මයිත්‍රී ගියාම නිදහස් පක්ශෙන් තුන් කාලක් යූඑන්පී එක්ක කියලත්

    :rofl::rofl::rofl::rofl::rofl: හෙළ උරැමෙයි නිදහස් පක්සෙයි සමාන කරන්නේ කොහොමද බන්.... ඔන්න අර පන්දමයි හෙළ උරැමෙයි සමාන කලානන් තව කමක් නෑ.....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සරලම උත්තරේ මරාගෙ පාලනය තමයි අපිට හෙනහුරාට හිටියෙ. නැගෙනහිර සිංහල මිනිස්සු ඡන්ද අයිතිය ඉල්ලනකොට උන්ට රෙදි ගලවලා ගැහුවෙ මේ කාළකණියගෙ ආණ්ඩුවම තමයි . එදා බඩදරු අම්මලටත් තඩිබාලා තිබ්බා. මරාට දෙයක් හිතුණොත් හිතුණමයි. ආයි අම්මා මුත්තා කිව්වතේක වෙනස් කරන්නෙ නෑ. පිස්සු බල්ලෙක් වගේ. ඒකයි මූව එලවන්න ඕනි

    මොකක්ද ඒ සීන් එක...?
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    මරා+පැන්න යූඑන්පී කාරයො ටික+කේපී පිල්ලෙයාන්+බොදුබලසේනා+තොණ්ඩා+හිස්බුල්ලා+මරාගේ දෑත් ශක්තිමත් කරන්න ගිය ටීඑන් ඒ මන්ත්‍රීවරු+කුඩුකාරයෝ+එතනෝල් කාරයෝ+කැසිනෝ කාරයෝ :lol:

    :yes::yes::yes::yes:
     
    Similar threads