Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දගේ පරාජය නියතයි.මෛත්‍රිට 53%ක් එනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දගේ පරාජය නියතයි.මෛත්‍රිට 53%ක් එනවා

කොළඹ විශ්වවිද්‍යාලයේ සමීක්ෂණ කණ්ඩායමක් විසින් සිදුකළ සමීකක්ෂණයක දෙසැම්බර් මස 27 දින නිකුත් කළ වාර්තාවට අනුව මේවනවිට මෛත්‍රිපාල සිරිසේන මහතා 53%ක් ලබාගනිමින් ඉදිරියෙන් සිටින බවට වාර්තා වේ.

උතුරු පලාත හැර සෙසු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 1,000 කට ආසන්න නියැදියක සමීක්ෂණ ප්‍රතිඵල වලට අනුව 53% ක් ලබාගනිමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වනවිට ඉදිරියෙන් සිටී. මෙම සමීක්ෂණය මූලික වශයෙන් සිංහල ඡන්දදායකයින් මත පදනම්ව සිදු කර ඇති අතර දෙමළ හා මුස්ලිම් ඡන්ද දායකයින්ගේ ඡන්ද සමසමව මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන මහත්වරු බෙදී යනු ඇතැයි උපකල්පනය කර ඇත. එම තත්වයන් යටතේ මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිඡන්ද ලක්ෂ දෙකකින් ජයග්‍රහණය කරනු ඇතැයි සමික්ෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇත.

කෙසේ වුවද මේවනවිටත් සියළු ප්‍රධාන මුස්ලිම් පක්ෂ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයදෙන බව ප්‍රකාශ කර ඇති බැවින් මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් ඡුන්ද ලක්ෂ 2 ක් එනම් ලක්ෂ 4 ක වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කිරීමට ඉඩ ඇත. තවද දෙමළ ප්‍රධාන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය, මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත කොන්දෙසි විරහිතව සහය ලබා දීමට තීරණය කළහොත් මෙම පරතරය මෛත්‍රීපාල සිරිසේන මහතාට වාසි සහගත ලෙස තවදුරටත් ලක්ෂ 5කින් පමණ ඉහළ යනු ඇත. එබැවින් 2015 ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිඡන්ද ලක්ෂ 9 කින් මහින්ද රාජපක්ෂ පරාජයට පත් කිරීමට ඇත.

සමීක්ෂණ වාර්තාවේ දක්වා ඇති ආකාරයට අනුව මහින්ද රාජපක්ෂ මහතාට 2010 වසරේ ජනාධිපතිවරණයේ දී ඡන්දය දුන් ඡන්දදායකයින් ගෙන් 28%ක් මේවනවිටත් මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡුන්දය දීමට තීරණය කර ඇත. 2010 දී මහින්ද රාජපක්ෂ මහතාට ඡන්ද ලබාදුන් තවත් 11%ක් මෙවර ඡන්දය දෙන්නේ කාටදැයි තවමත් තීරණය කර නැත. කෙසේවුවද මෙම සමීක්ෂණ ප්‍රතිඵල වලට අනුව මෙවර ප්‍රථම වතාවට ඡුන්ද ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්දදායකයින් අතරින් 38% මහින්ද රාජපක්ෂ මහතා ඡුන්දය ලබාදීමට තිරණය කර ඇති අතර මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡුන්දය ලබාදීමට තීරණය කර ඇත්තේ 33% ක් පමණි. සෙසු අළුත් ඡුන්දදායකයින් තවමත් කිසිදු ප්‍රධාන අපේක්ෂයකුට ඡන්ද ලබාදීමට තීරණය කර නැත. එමෙන්ම මෙම සමීක්ෂණ වාර්තාවට අනුව තවමත් ඡන්දදායකයින්ගෙන් 13-15%ක් අතර ප්‍රමාණයක් ඡන්දය පාවිච්චි කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැත.

මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ කොළඔ විශ්වවිද්‍යාලයයේ කථිකාචාර්ය ආචාර්ය ලලිතසිරි ගුණරුවන් හා ආචාර්ය ඞී. එස්. ජයවීර මහත්වරුන්ගේ මූලිකත්වයෙනි.

[QUOTE="amasin, post: 17647329, member: 438906"] [b]මහින්දගේ පරාජය නියතයි.මෛත්‍රිට 53%ක් එනවා[/b] [SIZE="5"][COLOR="Red"]කොළඹ විශ්වවිද්‍යාලයේ සමීක්ෂණ කණ්ඩායමක් විසින් සිදුකළ සමීකක්ෂණයක දෙසැම්බර් මස 27 දින නිකුත් කළ වාර්තාවට අනුව මේවනවිට මෛත්‍රිපාල සිරිසේන මහතා 53%ක් ලබාගනිමින් ඉදිරියෙන් සිටින බවට වාර්තා වේ. උතුරු පලාත හැර සෙසු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 1,000 කට ආසන්න නියැදියක සමීක්ෂණ ප්‍රතිඵල වලට අනුව 53% ක් ලබාගනිමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වනවිට ඉදිරියෙන් සිටී. මෙම සමීක්ෂණය මූලික වශයෙන් සිංහල ඡන්දදායකයින් මත පදනම්ව සිදු කර ඇති අතර දෙමළ හා මුස්ලිම් ඡන්ද දායකයින්ගේ ඡන්ද සමසමව මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන මහත්වරු බෙදී යනු ඇතැයි උපකල්පනය කර ඇත. එම තත්වයන් යටතේ මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිඡන්ද ලක්ෂ දෙකකින් ජයග්‍රහණය කරනු ඇතැයි සමික්ෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇත. කෙසේ වුවද මේවනවිටත් සියළු ප්‍රධාන මුස්ලිම් පක්ෂ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයදෙන බව ප්‍රකාශ කර ඇති බැවින් මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් ඡුන්ද ලක්ෂ 2 ක් එනම් ලක්ෂ 4 ක වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කිරීමට ඉඩ ඇත. තවද දෙමළ ප්‍රධාන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය, මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත කොන්දෙසි විරහිතව සහය ලබා දීමට තීරණය කළහොත් මෙම පරතරය මෛත්‍රීපාල සිරිසේන මහතාට වාසි සහගත ලෙස තවදුරටත් ලක්ෂ 5කින් පමණ ඉහළ යනු ඇත. එබැවින් 2015 ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිඡන්ද ලක්ෂ 9 කින් මහින්ද රාජපක්ෂ පරාජයට පත් කිරීමට ඇත. සමීක්ෂණ වාර්තාවේ දක්වා ඇති ආකාරයට අනුව මහින්ද රාජපක්ෂ මහතාට 2010 වසරේ ජනාධිපතිවරණයේ දී ඡන්දය දුන් ඡන්දදායකයින් ගෙන් 28%ක් මේවනවිටත් මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡුන්දය දීමට තීරණය කර ඇත. 2010 දී මහින්ද රාජපක්ෂ මහතාට ඡන්ද ලබාදුන් තවත් 11%ක් මෙවර ඡන්දය දෙන්නේ කාටදැයි තවමත් තීරණය කර නැත. කෙසේවුවද මෙම සමීක්ෂණ ප්‍රතිඵල වලට අනුව මෙවර ප්‍රථම වතාවට ඡුන්ද ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්දදායකයින් අතරින් 38% මහින්ද රාජපක්ෂ මහතා ඡුන්දය ලබාදීමට තිරණය කර ඇති අතර මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡුන්දය ලබාදීමට තීරණය කර ඇත්තේ 33% ක් පමණි. සෙසු අළුත් ඡුන්දදායකයින් තවමත් කිසිදු ප්‍රධාන අපේක්ෂයකුට ඡන්ද ලබාදීමට තීරණය කර නැත. එමෙන්ම මෙම සමීක්ෂණ වාර්තාවට අනුව තවමත් ඡන්දදායකයින්ගෙන් 13-15%ක් අතර ප්‍රමාණයක් ඡන්දය පාවිච්චි කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැත. මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ කොළඔ විශ්වවිද්‍යාලයයේ කථිකාචාර්ය ආචාර්ය ලලිතසිරි ගුණරුවන් හා ආචාර්ය ඞී. එස්. ජයවීර මහත්වරුන්ගේ මූලිකත්වයෙනි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom