මහින්දගේ පලුවක් ගැලවෙනවා

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
මහින්දගේ පලුවක් ගැලවෙනවා

මෙන්න විශේෂ අනාවැකියක් සහ මේ දැන් ලැබුන පුවතක්. පාර්ලිමේන්තුවේ විශ්වාස බංගය රාජපක්ෂට ගෙන එන දින රාජපක්ෂ පාර්ශවයෙන් සහ මෛත්‍රී පාර්ශවයෙන් පලුවක් ගැලවිලා එනවා.මේඅ 100%ක්ම තහවුරු කරගෙන ඉවරයි.ගෝටාව ජනාධිපතිවරනයට බස්සන්න බැසිල්ව ජනාධිපතිවරනයට බස්සන්න පෙර ගමන් කරුවේ වීමට අකමැති මරාට තදබල ලෙස අකමැති අය.ගනන 10කට එහා මිසක් මෙහා නෙවෙයි.දන්න විදිහට 12යි.
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන්වත් ටිකක් නිදාගනින් එහෙනම්............
     
    isuru221

    Junior member
  • Jul 17, 2008
    362
    13
    18
    දැන්වත් ටිකක් නිදාගනින් එහෙනම්............
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැං තෝ ඊයෙ කීව නේද රෑ 12ට පාර්ලිමේන්තුව විසුරවනවා කියලා
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    අන්න සමනලගේ තටු ගැලවිලා

    Manusha resigns
    2018-11-06 11:10:28 0 5

    Deputy Minister of Foreign Employment Manusha Nanayakkara has resigned from his portfolio a short while ago, sources said.:yes::yes:
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    දැං තෝ ඊයෙ කීව නේද රෑ 12ට පාර්ලිමේන්තුව විසුරවනවා කියලා

    මැජොරිටි එක නෑ කියලා දන්න නිසා මේක කරන්න හදන්නේ.නමුත් ව්‍යවස්ථා බලයක් නෑ..නීතිවිරොදී දෙයක් කරොත් හමුදා මැදිහත් වීමක් .හෝ විදෙශ මැදිහත් වීමක් වෙයි කියලා බය වෙන්න ඇති.ෆොන්සේකා යූන්පි එක එක්ක ඉන්න එක ගැන ආන්ඩුව දැඩි බීතියකින් ඉන්න බව පේනවා.
     
    Last edited:

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    මැජොරිටි එක නෑ කියලා දන්න නිසා මේක කරන්න හදන්නේ.නමුත් ව්‍යවස්ථා බලයක් නෑ..නීතිවිරොදී දෙයක් කරොත් හමුදා මැදිහත් වීමක් .හෝ විදෙශ මැදිහත් වීමක් වෙයි කියලා බය වෙන්න ඇති.ෆොන්සේකා යූන්පි එක එක්ක ඉන්න එක ගැන ආන්ඩුව දැඩි බීතියකින් ඉන්න බව පේනවා.

    Ane ban votes 2500k gaththa apathayata monawata bayawennada ban..
    Oka hodai gale gahala maranna..sakkilli balla
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    2018-11-07-011717.png