මහින්දගේ බජට් පැකැට්ටුවේ බොරුව මෙන්න!!!!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්දගේ බජට් පැකැට්ටුවේ බොරුව මෙන්න!!!!

    ජනතාවට මහාලොකු සහනයක් සැලැස්සීමට යයි කියමින් මහින්ද ජනපතිගේ රජය ඉතා විශාල ප්‍රචාරයක් දී දියත්කල වැඩපිලිවෙලේ සැඟවුනු බොරු මෙන්න.

    1] බන්දුල ඇමති කියන විදියට රු.490/-කට විකුණන බජට් පැකැට් එකේ ඇති බඩුවල වෙළඳපොල වටිනාකම රු.765කි. - එහෙනම් බඩුමිල වැඩිබව ඇමතිත්, ජනපතිත් පිලිගන්නවානේද?

    2] බජට් පැකට් දවස් දෙකකට එකක් ගත්තත් මාසෙකට එක පවුලකට 15 අවශයවෙනවා. වානිජ විව්ධ නීතිගත සංස්ථාවෙන් බජට් පැකට් හදලා තියෙන්නේ දශ ලක්ශයක් විතරයි, ඒ කියන්නේ පවුල් 66,666කට විතරක් මාසයක් කන්න මේ ටික ඇති. ලංකාවෙ අමාරුවෙන් ජීවිතේ ගැට ගහගන්න පවුල් ඉන්නෙ මෙච්චරද? උන් ටිකත් මාසයක් ජීවත් වුනාම ඇතිද? චන්දෙ දාල මැරිලා වැටුනත් කමක් නෑනෙ මහ රජාට

    3] රු.795ක බඩු රු.490 දෙන්නෙ කොහොමද?

    මෙහෙමයි;

    මහජන බැංකුවෙන් සංස්ථාවට රුපියල් මිලියන 505 මේ ව්‍යාපෘතියට නුමත වෙලා.

    මහා භාන්ඩාගාරයෙන් රුපියල් මිලියන 65ක දීමනාවක්

    එතකොට එකක් රු.490 ගානෙ බජට් පැකට් දශ ලක්සෙම විකුණුවත් හම්බෙන ගාන මිලියන 490

    ඒ කියන්නේ හම්බෙන මුදල මහජන බැංකුවේ මිලියන 505හේ ණය ගෙවන්නත් මදි.

    ඉතුරු සල්ලි ගෙවන්නේ මහින්දයි, බන්දුලයිද?

    නෑ මචන්ලා උඹලා අපි තමයි ගෙවන්නේ.

    මේක තවත් චන්ද අල්ලසක් විතරයි:growl:
     
    • Like
    Reactions: dingchavaz

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    -GHAJINI-

    Member
    Aug 21, 2009
    152
    0
    0
    INDIA
    cwf2copy.jpg
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    balapanko ehenan sarath fonseka avilla badu mila full adu karala oya ithuru salli tikath

    gevala dai......ane yako............

    ඉතුරු සල්ලිත් ගෙවන්න?

    මහින්ද හොරකම් කරපු සල්ලි කන්දරාවයි, නාස්ති කරන සල්ලි කන්දරවයි ගෙවලා ඉවර කරන්න උඹේ ලමයින්ගෙ ලමයින්ටත් බදු ගෙවන්න වෙනවා.................මෝඩ යක්කු.