මහින්දගේ වහල්ලු ඊයේ බිලා නටපු විදිය

ohh

Well-known member
  • Feb 1, 2007
    1,121
    87
    48
    32
    galkissa
    IYrVzka.jpg
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බත්පැකට් දීල අරක්කු බෝතල් දීල අතට රුපියල් 500 දීලාවත් පිට්ටනියක් පිරෙන්න මිනිස්සු ගෙන්න බැරි යහපාලන ජුන්ටාවට පොඩි කොචෝච්ක් පාරක් දැම්ම මහින්ද :lol::lol:

    හැබැයි මේ කාලකන්නි ජනතා විරෝදී රට විකුණන යහොපලන ජුන්ටාවේ අසුච් වැඩ විවේචනය කිරීමක් ඒ වැඩ වලට නීති පිහිට ගැනීමක් සහ මතු යම් කලක මේ දුශිතයින්ට දඩුවම් දීමක් ගැන මේ ජනබලේ කතා වුනාද කියල ප්‍රශ්නයක් තියෙනවා :(
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    මරුසිරා;23597703 said:
    බත්පැකට් දීල අරක්කු බෝතල් දීල අතට රුපියල් 500 දීලාවත් පිට්ටනියක් පිරෙන්න මිනිස්සු ගෙන්න බැරි යහපාලන ජුන්ටාවට පොඩි කොචෝච්ක් පාරක් දැම්ම මහින්ද :lol::lol:

    හැබැයි මේ කාලකන්නි ජනතා විරෝදී රට විකුණන යහොපලන ජුන්ටාවේ අසුච් වැඩ විවේචනය කිරීමක් ඒ වැඩ වලට නීති පිහිට ගැනීමක් සහ මතු යම් කලක මේ දුශිතයින්ට දඩුවම් දීමක් ගැන මේ ජනබලේ කතා වුනාද කියල ප්‍රශ්නයක් තියෙනවා :(

    අනේ නිකන් පලයන් යන්ඩ... කතා උනත් නැතත් රටේ අනාගටය මුන්ට දෙන්න බෑ,,, වහල්ලු උනත් සැපයි ඩෝ....
    ගිරිය කඩාගෙන කොළඹ මොට්ටයින්ට රිදෙන්න බලේ පෙන්නුවා...

    අපි ගම්පහ ඩෝ... උලත් එකයි පිල්ලත් එකයි
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනේ නිකන් පලයන් යන්ඩ... කතා උනත් නැතත් රටේ අනාගටය මුන්ට දෙන්න බෑ,,, වහල්ලු උනත් සැපයි ඩෝ....
    ගිරිය කඩාගෙන කොළඹ මොට්ටයින්ට රිදෙන්න බලේ පෙන්නුවා...

    අපි ගම්පහ ඩෝ... උලත් එකයි පිල්ලත් එකයි

    බලේ පෙන්නුවට මුන්ගේ කුප්ප වැඩ නැවතුනාද ?:lol: