මහින්දගේ සෙල්ලං අගමැති ගීතය

chootid

Member
Jun 4, 2013
178
84
0
මහින්දගේ සෙල්ලං අගමැති ගීතය

ශිරන්තියේ එන ගානට තේ වක්කරපං
තේ වක්කරලා කුරහං හැලප හදාපං
ගෙවල් කුලී සල්ලි හොයයි යෝෂිතයා දැන්
ශිරන්තියේ අපි සෙල්ලං අගමැති වෙමු බං

බැසිල් උඩට ගෝටාබය දෙකට වැටීමෙන්
අපේ උනුත් ෆුල් මඤ්ඤං නරි ආතල් දැන්
බයේ මොකද තාජුඩීන් අයෙ එන්නෑ බං
බොරුද කියාපං නාමල් බොරුද කියාපං

සියල් පවර් ජනපතිකම් මෛත්‍රීම ගන්න
මන්ත්‍රිවරුනි අගමැතිකම විතරක් මට දෙන්න
ආස්චර්යෙ දොර අරින්න දෑස පියාගන්න
වහල්පුතුනි සෙල්ලම් ගෙයි මට නිදන්න දෙන්න


මෙය "ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්..." තාලයට ගායනා කිරීමෙන් සෙල්ලං ඇමතිකමක් ලබා ගත හැක.