Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දගේ ෆයිල් සදාචාරය ප්‍රශ්න කරන අති පජා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දගේ ෆයිල් සදාචාරය ප්‍රශ්න කරන අති පජ&#3535

මහින්දගේ ෆයිල් සදාචාරය ප්‍රශ්න කරන අති පජාත-අන්තවාදීන්ට (පජාතන්තවාදීන්ට) පිළිතුරක්.

කට්ටියම කියවලා බලන්න.

ඒ උන්දැයි..මේ උන්දැයි..

මහින්ද රාජපක්ෂ උන්නැහැ කිව්වනෙ ෆයිල් කතාව.ඒ කියන්නෙ පැන්න උන්දැලගෙ ෆයිල් තියනව ඒත් ඒව

උන්දැලට විරුද්ධව පාවිච්චි කොරන්නෙ නෑ කියන කතාව. මේකට පොදු අපේකෂක නඩය සෑහෙන ගෝරිය

ඇද්ද.නඩයට සහය දෙන විද්වත්,බුද්ධිමත්,රැඩිකල්,තුන් වරක් බෑ වගේ කෂ්ටියත් හැමතැනම ඒකට ගෝරිය ඇදල

තිබුණ.හොරු රකින්නෙ මහ හොරා කියල.අම්මප ඇත්ත. රටේ නායකය මහ හොරා නම් (මේ කියන්නෙ නීති

විරෝධී හොරු ගැන හොදේ..ඒ කියන්නෙ හොරුන්ගෙන් දෙවන පංතියේ හොරු..) අනික්වුන් ගැන අලුතෙන්

අහගන්න දෙයක් නෑනෙ..

ඒ වගේම අද අනිත් මල්ල දිගෑරුනා.හැබැයි ඒ ගැන ඔය කොයි උන්නැහැවත් සද්ද නෑ.ඉස්සෙල්ලම සිද්ධිය

කියල හිටින්නම්කො.

අද නවීන් දිසානායක උන්නැහැයි,මෛත්‍රී උන්නැහැයි මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බ.ඒකෙදි නවීන්

උන්නැහැ කිව්වෙ නැතෑ ආණ්ඩුවෙන් එලියට බහින එක නවත්තන්න මිලියන 100 ක් දෙන්න හැදුව

කියල.ඉතින් ඊට පස්සෙ මාධ්‍යවේදී ආසන පැත්තෙන් ප්‍රශ්නයක් අහනව ඇහුන කවුද එහෙම දෙන්න

හැදුවෙ කියල.ගත් කටටම නවීන් උන්නැහැ කිව්වෙ නැතෑ එහෙම කියන්න හොද නෑ..ඒක සදාචාර විරෝධියි

කියල.

දැන් මෛත්‍රී උන්නැහැ අනිත් පුටුවෙ වාඩි වෙලා ගෑවි ගෑවි ඉන්නව.ඒත් උන්දැ නෙවෙයි කටක් ඇරියෙ.ඒ

අහක් වෙලා මම අද දවසම බැලුව බුකිය පැත්තෙ කරක් ගහල.අර විද්වත්,බුද්ධිමත්,රැඩිකල්,තුන්වරක්

බෑ නඩේ මේකට පලු යන්න නෙලයි කියල.එත් කෝ.එකෙක් නෙවෙයි තාම කට ඇරියෙ.

නවීන් දිසානායකගෙ සදාචාරෙ අලලස් දෙන්න හදපු උන් රකින එකද? එතකොට ඌ මහ

අල්ලස්කාරයා වෙන්නෙ නැද්ද? එතකොට අර මෛත්‍රී කියන හොර උපාසකය සද්ද නැතුව හිටියෙ.උගෙ පිට්ටු

හිරවෙලාද? නැත්නම් උගෙ කැරට්ටුවෙත් කිසිම වෙනසක් නැති හින්දද?

මෙව්ව අහන්න අර නඩයෙ එකෙක්වත් තාම කට ඇරියෙත් නැහැ නොවැ.

කොයි උන්දැගෙත් ඇත්ත කතාව ඕං ඔහොම තමා බොලව්. මුන් කෝකත් කොලේ වහ වහ අන්තිමේදි අපිට කෙලින

එක තමා කොරන්නෙ.කමක් නෑ.උබල කැමති නම් අපට මොකෝ..

දීලම කොරගනිල්ල..!!

උපුටා ගැනිම:

https://www.facebook.com/story.php?story_fbid=829822580408655&id=100001427622262&refid=17&_ft_&__tn__=%2As

[QUOTE="IO.sirisena, post: 17472338, member: 518663"] [b]මහින්දගේ ෆයිල් සදාචාරය ප්‍රශ්න කරන අති පජා[/b] [size=5][color=red] මහින්දගේ ෆයිල් සදාචාරය ප්‍රශ්න කරන අති පජාත-අන්තවාදීන්ට (පජාතන්තවාදීන්ට) පිළිතුරක්. කට්ටියම කියවලා බලන්න.[/color][/size][color=red][/color] [size=5] ඒ උන්දැයි..මේ උන්දැයි.. මහින්ද රාජපක්ෂ උන්නැහැ කිව්වනෙ ෆයිල් කතාව.ඒ කියන්නෙ පැන්න උන්දැලගෙ ෆයිල් තියනව ඒත් ඒව උන්දැලට විරුද්ධව පාවිච්චි කොරන්නෙ නෑ කියන කතාව. මේකට පොදු අපේකෂක නඩය සෑහෙන ගෝරිය ඇද්ද.නඩයට සහය දෙන විද්වත්,බුද්ධිමත්,රැඩිකල්,තුන් වරක් බෑ වගේ කෂ්ටියත් හැමතැනම ඒකට ගෝරිය ඇදල තිබුණ.හොරු රකින්නෙ මහ හොරා කියල.අම්මප ඇත්ත. රටේ නායකය මහ හොරා නම් (මේ කියන්නෙ නීති විරෝධී හොරු ගැන හොදේ..ඒ කියන්නෙ හොරුන්ගෙන් දෙවන පංතියේ හොරු..) අනික්වුන් ගැන අලුතෙන් අහගන්න දෙයක් නෑනෙ.. ඒ වගේම අද අනිත් මල්ල දිගෑරුනා.හැබැයි ඒ ගැන ඔය කොයි උන්නැහැවත් සද්ද නෑ.ඉස්සෙල්ලම සිද්ධිය කියල හිටින්නම්කො. අද නවීන් දිසානායක උන්නැහැයි,මෛත්‍රී උන්නැහැයි මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බ.ඒකෙදි නවීන් උන්නැහැ කිව්වෙ නැතෑ ආණ්ඩුවෙන් එලියට බහින එක නවත්තන්න මිලියන 100 ක් දෙන්න හැදුව කියල.ඉතින් ඊට පස්සෙ මාධ්‍යවේදී ආසන පැත්තෙන් ප්‍රශ්නයක් අහනව ඇහුන කවුද එහෙම දෙන්න හැදුවෙ කියල.ගත් කටටම නවීන් උන්නැහැ කිව්වෙ නැතෑ එහෙම කියන්න හොද නෑ..ඒක සදාචාර විරෝධියි කියල. දැන් මෛත්‍රී උන්නැහැ අනිත් පුටුවෙ වාඩි වෙලා ගෑවි ගෑවි ඉන්නව.ඒත් උන්දැ නෙවෙයි කටක් ඇරියෙ.ඒ අහක් වෙලා මම අද දවසම බැලුව බුකිය පැත්තෙ කරක් ගහල.අර විද්වත්,බුද්ධිමත්,රැඩිකල්,තුන්වරක් බෑ නඩේ මේකට පලු යන්න නෙලයි කියල.එත් කෝ.එකෙක් නෙවෙයි තාම කට ඇරියෙ. නවීන් දිසානායකගෙ සදාචාරෙ අලලස් දෙන්න හදපු උන් රකින එකද? එතකොට ඌ මහ අල්ලස්කාරයා වෙන්නෙ නැද්ද? එතකොට අර මෛත්‍රී කියන හොර උපාසකය සද්ද නැතුව හිටියෙ.උගෙ පිට්ටු හිරවෙලාද? නැත්නම් උගෙ කැරට්ටුවෙත් කිසිම වෙනසක් නැති හින්දද? මෙව්ව අහන්න අර නඩයෙ එකෙක්වත් තාම කට ඇරියෙත් නැහැ නොවැ. කොයි උන්දැගෙත් ඇත්ත කතාව ඕං ඔහොම තමා බොලව්. මුන් කෝකත් කොලේ වහ වහ අන්තිමේදි අපිට කෙලින එක තමා කොරන්නෙ.කමක් නෑ.උබල කැමති නම් අපට මොකෝ.. දීලම කොරගනිල්ල..!![/size] උපුටා ගැනිම: [url=https://www.facebook.com/story.php?story_fbid=829822580408655&id=100001427622262&refid=17&_ft_&__tn__=%2As]https://www.facebook.com/story.php?story_fbid=829822580408655&id=100001427622262&refid=17&_ft_&__tn__=%2As[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom