මහින්දගේ ෆයිල් සදාචාරය ප්රශ්න කරන අති පජා
මහින්දගේ ෆයිල් සදාචාරය ප්රශ්න කරන අති පජාත-අන්තවාදීන්ට (පජාතන්තවාදීන්ට) පිළිතුරක්.
කට්ටියම කියවලා බලන්න.
ඒ උන්දැයි..මේ උන්දැයි..
මහින්ද රාජපක්ෂ උන්නැහැ කිව්වනෙ ෆයිල් කතාව.ඒ කියන්නෙ පැන්න උන්දැලගෙ ෆයිල් තියනව ඒත් ඒව
උන්දැලට විරුද්ධව පාවිච්චි කොරන්නෙ නෑ කියන කතාව. මේකට පොදු අපේකෂක නඩය සෑහෙන ගෝරිය
ඇද්ද.නඩයට සහය දෙන විද්වත්,බුද්ධිමත්,රැඩිකල්,තුන් වරක් බෑ වගේ කෂ්ටියත් හැමතැනම ඒකට ගෝරිය ඇදල
තිබුණ.හොරු රකින්නෙ මහ හොරා කියල.අම්මප ඇත්ත. රටේ නායකය මහ හොරා නම් (මේ කියන්නෙ නීති
විරෝධී හොරු ගැන හොදේ..ඒ කියන්නෙ හොරුන්ගෙන් දෙවන පංතියේ හොරු..) අනික්වුන් ගැන අලුතෙන්
අහගන්න දෙයක් නෑනෙ..
ඒ වගේම අද අනිත් මල්ල දිගෑරුනා.හැබැයි ඒ ගැන ඔය කොයි උන්නැහැවත් සද්ද නෑ.ඉස්සෙල්ලම සිද්ධිය
කියල හිටින්නම්කො.
අද නවීන් දිසානායක උන්නැහැයි,මෛත්රී උන්නැහැයි මාධ්ය සාකච්ඡාවක් තිබ්බ.ඒකෙදි නවීන්
උන්නැහැ කිව්වෙ නැතෑ ආණ්ඩුවෙන් එලියට බහින එක නවත්තන්න මිලියන 100 ක් දෙන්න හැදුව
කියල.ඉතින් ඊට පස්සෙ මාධ්යවේදී ආසන පැත්තෙන් ප්රශ්නයක් අහනව ඇහුන කවුද එහෙම දෙන්න
හැදුවෙ කියල.ගත් කටටම නවීන් උන්නැහැ කිව්වෙ නැතෑ එහෙම කියන්න හොද නෑ..ඒක සදාචාර විරෝධියි
කියල.
දැන් මෛත්රී උන්නැහැ අනිත් පුටුවෙ වාඩි වෙලා ගෑවි ගෑවි ඉන්නව.ඒත් උන්දැ නෙවෙයි කටක් ඇරියෙ.ඒ
අහක් වෙලා මම අද දවසම බැලුව බුකිය පැත්තෙ කරක් ගහල.අර විද්වත්,බුද්ධිමත්,රැඩිකල්,තුන්වරක්
බෑ නඩේ මේකට පලු යන්න නෙලයි කියල.එත් කෝ.එකෙක් නෙවෙයි තාම කට ඇරියෙ.
නවීන් දිසානායකගෙ සදාචාරෙ අලලස් දෙන්න හදපු උන් රකින එකද? එතකොට ඌ මහ
අල්ලස්කාරයා වෙන්නෙ නැද්ද? එතකොට අර මෛත්රී කියන හොර උපාසකය සද්ද නැතුව හිටියෙ.උගෙ පිට්ටු
හිරවෙලාද? නැත්නම් උගෙ කැරට්ටුවෙත් කිසිම වෙනසක් නැති හින්දද?
මෙව්ව අහන්න අර නඩයෙ එකෙක්වත් තාම කට ඇරියෙත් නැහැ නොවැ.
කොයි උන්දැගෙත් ඇත්ත කතාව ඕං ඔහොම තමා බොලව්. මුන් කෝකත් කොලේ වහ වහ අන්තිමේදි අපිට කෙලින
එක තමා කොරන්නෙ.කමක් නෑ.උබල කැමති නම් අපට මොකෝ..
දීලම කොරගනිල්ල..!!
උපුටා ගැනිම:
https://www.facebook.com/story.php?story_fbid=829822580408655&id=100001427622262&refid=17&_ft_&__tn__=%2As

Last edited: