මහින්දගේ_බහුතරය_සම්පුර්ණයි

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කිරියෙ හැගිලා උන්න ගූ ඇන් පී කාරයො හදුනා ගන්ඩ හොද කාලයක් මේක..එකා එකා වේදානවට බුරා පැනල තමන්ගේ ගූ ඇන් පී කම ප්‍රදර්ශනය කරනව.. :lol::lol::lol::lol:

    පවු කියලත් යනවා බන් වෙලාවකට වෙලාවකට සදුන් බුවාලා හොදයි. කෙලින්ම ඇවිත් වික්කාමසින්හයට කඩේ යනවා. ඒත් දැන් තමා එලියට එන්නේ රෑට රෑට සිරිකොතට රිංගල හාමුගේ කක්කුස්සි හෝදපු එවුනුයි, කොයි පටවද්දී පහන අල්ලපු එවුනුයි. ඒ උනාට ජෙප්පලු. රතු අලි කියන්නේ නිකන්ද? මහින්ද අගමැති වෙච්ච එක වැරදයි. පුකට පයින් ගහල එලවලත් තාමත් අරලිය ගහ මන්දිරේ බූදල් කරන ඉන්න වික්කාමසිංහ ගැන මීක් නෑ. :rofl:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410

    රනිල් ගැන නම් පැහැදීමක් නැහැ
    ඒත් මිනිහට තාම පාර්ලිමේන්තු බහුතරය තියෙනවා
    අනික 19 වෙනි සංශෝධනය අනුව හිටං ට අගමැති අයින් කරන්න බෑ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රනිල් ගැන නම් පැහැදීමක් නැහැ
    ඒත් මිනිහට තාම පාර්ලිමේන්තු බහුතරය තියෙනවා
    අනික 19 වෙනි සංශෝධනය අනුව හිටං ට අගමැති අයින් කරන්න බෑ

    වෙන්න පුළුවන්. කොහොමත් ආණ්ඩුව ගෙනියන්න බහුතරය ඕනෙනේ. මට දැනෙන විදියට රටට මෑතකදී වෙච්ච හොදම දේ වික්කමසින්හව එලවපු එක. 2020 වෙනකම් හිටියනම් මේ රට නැත්තටම නැති වෙනවා. 2015 අපි කරගත්ත වැරැද්ද නිවැරදි කරගන්නයි ඕනේ. හරි පාලකයෝ පත් කරගන්න එක ඊලග චන්දෙදි මිනිස්සුන්ගේ අතේ තියෙන්නේ. ඒත් දැනට කරන්න පුළුවන් හොදම දේ මේක :yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    නෑ ඉතිං තාම බුරුන්ඩි රටෙං විතරයි සුභ පැතුවේ නේහ්?:rofl::rofl::rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පවු කියලත් යනවා බන් වෙලාවකට වෙලාවකට සදුන් බුවාලා හොදයි. කෙලින්ම ඇවිත් වික්කාමසින්හයට කඩේ යනවා. ඒත් දැන් තමා එලියට එන්නේ රෑට රෑට සිරිකොතට රිංගල හාමුගේ කක්කුස්සි හෝදපු එවුනුයි, කොයි පටවද්දී පහන අල්ලපු එවුනුයි. ඒ උනාට ජෙප්පලු. රතු අලි කියන්නේ නිකන්ද? මහින්ද අගමැති වෙච්ච එක වැරදයි. පුකට පයින් ගහල එලවලත් තාමත් අරලිය ගහ මන්දිරේ බූදල් කරන ඉන්න වික්කාමසිංහ ගැන මීක් නෑ. :rofl:

    :D:D:D
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    නෑ ඉතිං තාම බුරුන්ඩි රටෙං විතරයි සුභ පැතුවේ නේහ්?:rofl::rofl::rofl:

    ඇයි චීනෙන් :rofl:

    සාම සාධක හමුදා ජංගි දාන ගමන්ද බං ලංකාවට එන්න. :rofl:
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,102
    885
    113
    33
    Srilanka
    අපි හම්බ කරන අපි කන්නේ මචන්. කිසිම පොලිටික්ක්ගේ උදව් ගන්නේ නැ
    මට ඔය දෙපැත්තෙන්ම උදව් ගන්න පුළුවන් ගන්නේ නැ පාට ලේබල් ගහ ගන්න බැ

    රට ගැන හිතන එක වටිනවා බන්... හැමදාම අපි පාටට මරා ගත්ත... බලහන් කිරියේම වලිය කොමද කියලා
    welcome to club bro :yes:
     
    Similar threads