මහින්දට ඡන්දෙ දීපු උන් කෝ ?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    Oya danmama toppiya dagena neda? oyala wage gonnu tama rata kana musalayata deela tiyenne .original post eke tiyanawada Ranilwa baleta genna one kiyala...dan inna padadaya ekadhipathiya patkarapu gonnunta benala tiyenne....oya puka ginigattu nariya wage toppiya dagenama pennuwa :yes::yes::yes:

    hari hari mahindata chande deepu un gonnu ne... oya buddimath mahaththaya kiyannako balanna mahinda ekdipathiyawa paraddala othennta genna one kawada kiyala...? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    කරන්න කිසිම දෙයක් නෑ මේවා හිතන්න හිතන්න වෙන්නේ ලේ කෝප වෙලා අසනීප වෙන එක කරන්න තියෙන එකම දේ මහින්දයට තාමත් කඩේ යන බිජ්ජන්ට ඕනි මගුලක් කරගන්න කියලා රටෙන් පැනගන්න එක :yes::yes:

    මොන දේ නැතත් එක දෙයක් කියන්න පුළුවන් රාජපක්ෂ පරම්පරාව මුළු ලංකාවම විනාස කරලා තමා නවතින්නේ :(

    මහින්ද මාමා එකාදිපති පාලනයක් ගෙනාව කිවුවම අපේ කට්ටිය කිරිබත් එහෙමත් හැදුවනේ
    :growl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hari hari mahindata chande deepu un gonnu ne... oya buddimath mahaththaya kiyannako balanna mahinda ekdipathiyawa paraddala othennta genna one kawada kiyala...? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    අන්න ප්‍රශ්නෙ දිපියයු බලන්ඩ උත්තර :yes::cool:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    661462855cartoon-L.jpg

    මේකේ ඉන්න හරක් මේ වගේ දේවල් අමානුෂික දේවල් රටේ වෙද්දීත් මේ තරම් මූටම කඩේ යන්නෙත් මේ නිසා වෙන්නැති ඕo !!!

    ආයෙත් අහලා. ඔන්න වශී ගුලියට වශී වෙච්ච එකෙක් මහින්දගේ කුණු රෙදි හෝදන්ඩ ඇවිත් :lol::lol::lol::lol: