මහින්දට අභියාචනාධිකරනයට එන්න පුලුවන්

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මහින්දට අභියාචනාධිකරනයට එන්න පුලුවන්

ලලිත්ට- අනුෂට ඇප
(නිමන්ති රණසිංහ / ඉෂාන් සංජීව)

පසුගිය ජනපතිවරණ සමයේ සිල්රෙදි බෙදාදීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට යන මහත්වරුන් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(20) ඇප ලබා දුන්නේය.

එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔවුන් මුදා හැරි අතර ඇපකරුවන් තිදෙනාගෙන් අයකු අධිකරණ බල සීමාවේ පදිංචිකරුවකු වීම, අයකු ළඟම ඥාතියකු වීම හා අයකු රජයේ සේවකයකු වීම අනිවාර්ය කෙරිණි.

ඔවුන්ගේ විදෙස් ගමන් ද තහනම් කෙරුණු අතර විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට බාර දෙන ලෙස ද නියම කෙරිණි.

පසුගියදා ඔවුන්ට ලැබුණු වසර තුනක සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔවුන්ගේ අසනීප තත්ත්වය හා අවුරුදු තුනක සිර දඬුවමක් වීම යන සුවිශේෂී කරුණු දෙක සලකා බලා ඇප ලබාදෙන බව මහාධිකරණය දැනුම් දුන්නේය.
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
දැන් ඇවිල්ලා වීරයා වගේ කියන්න තියෙන්නේ මම තමයි ඕඩර් එක දුන්නේ කියලා:rofl:
 

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    හොදයිනේ....

    දැන් මොකක්ද උඹට තියෙන ප්‍රශ්නේ.
     
    Dec 11, 2016
    79
    19
    0
    21558963_301514403590157_6388921173808956054_n.jpg