මහින්දට කෙලවමු !!!!

rev

Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    hari mahinda hoda ne kiyamu.....

    maithree hoda miniha. namuth set wela inna tika balapan.

    ane itin apita kage pihitakda.

    maithree dinala ranilwa lu agamethi karanne. itin ekata ei maithree illane. ranilma illuwa nam harine. ekarala puluani ne eyata agamathi wenna.

    me parath ranil ge post eka beraganna amak widihata tahawa ekek wa use karana ekarayak tama mata nam penna tiyenne.
    lol MAhinda oya putuwata aweth me set ekam ekathu welane. UNP eka hara eth dan balapn eke unuth oka athule. Uba ITN neda balanne?
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    රාජපක්ෂ මිත්‍යාදුෂ්ටිකයා !
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    MRVMTC0309.jpg
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    සම්පුර්ණ එකඟයි උඹේ කතාවට මචන්. අපේ රටේ ව්‍යවස්ථාවේ වෙනසක් අවශ්‍යයි. මහින්දට 2/3 බලය තියෙද්දිත් ව්‍යවස්ථාවේ සාධනීය වෙනසක් කරන්න බැරිවුනා. එතුමා කරේ 2 පාරට වැඩිය ජනපතිවරණයට ඡන්දේ ඉල්ලන පුළුවන් වෙන විදිහට හදාගත්ත එකයි, ඒකාධිපති බලය වැඩි කරගත්ත එකයි, නිතිය විකෘති කරපු එකයි තමයි. රටේ ආර්ථිකය, නිතිය, සදාචාරය ඉතාම පහල ත්තවයක තියෙන්නේ. මේ පාර මහින්දව පරද්දන්න බැරිවුනොත් අවුරුදු අටකින් තමයි වෙන කෙනෙක් බලයට පත්කරන්න වෙන්නේ. ඒක නිසා රටට වෙනසක් අවශ්‍යයි මේ මොහොතේ.

    මෛත්‍රීපාල ගැන චරිත සහතික දෙන්න බෑ. එත් දැන් ඉන්න විකල්පය තමයි එතුමා. කොහොම වුනත් මේ පාර මෛත්‍රීපාල පිටිපස්සේ ඉන්න බලවේගය රටට වෙනසක් අපේක්ෂාකරන පිරිස. ඒක හින්දා මෛත්‍රීපාල දැන් පොරොන්දු වෙන දේ එතුමාට ඉස්සරහට නොකර ඉන්න බැරිවෙයි කියලා හිතලා, මෛත්‍රීපාලට මේ පාර මං ඡන්දේ දෙනවා. :)