මහින්දට, ගෝඨාභයට අවසන් නිවේදනයක්..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පාවාදීමේ ක්‍රියාවලිය වහා නවත්වන්නැයි ජාතික සංවිධාන රැසක් විසින් යුත් ලිපියක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් වෙත යොමු කර ඇත.

    ජාතික සංවිධාන 65 නායකයින්ගේ අත්සනින් යුතුය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    https://lankacnews.com/මහින්දට-ගෝඨාභයට-අවසන්-නි/
     
    • Haha
    Reactions: Asmodeus

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,446
    113
    // ජාතික සංවිධාන 65 නායකයින්ගේ//

    අම්මෝ අම්මෝ
    මුන්ට ටිකක් creative වෙලා අලුත් කන්සෙප්ට් එකක් ගෙන්න බැරිද ?
    මේ පරණ තැටියම හරි කම්මැලියි බාන්ස්