රජෙක් උනත් කලකම් පල දෙන්න ඕනෙ. ඒක ස්වභාවධර්මය. ජන්දෙ දුන්න කියල කරපු වැරදි වලින් බේරෙන්නෙ කොහොමද?






hikz ane ada mata kanna thibuna rep tika

...dan ithin badaginne thamai inna wenne....!!!!


කියලා වැඩක් නෑ බන්. මුන්ට යුද්දේ කාලේ අමතකයි. මහින්ද මේ යුද්දේ ඉවර කරේ නැත්තන් අද අපේ රට තියෙන තැන බලන්න තිබ්බා. මුන්ට ඒවා මතක නෑ. අද හමුදාවේ කොල්ලෝ ටික යහතින් ඉන්නේ මොකක් හින්දද කියලා මුන්ට මතක නෑ. මුන්ට ඕනේ අපහු අපේ රට කොටියටම බාර දීල අපේ හමුදාවේ කොල්ලෝ ටික මරාගන්න.
මුන් හරියට කල්පනා කරානං තේරෙයි මහින්ද කරුණාව ලගට ගත්තේ ඇයි කියලා. උබ කිව්වා වගේ මහින්ද කපටි නායකයෙක්. කරුණ කොටියෙක් තමයි, ඒත් මහින්ද තැනෙ හැටියට අනේ ගැහුවා. උන්ගේ සහයෙන් තමයි කොටින්ගේ හැම සැලසුමක්ම, උන්ගේ හැම රහසක්ම දැනගත්තේ. එහෙම නැත්තන් අදත් අපි යුද්දෙන් බැට කනවා.
මුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ. මුන්ට ඕනේ ආපහු කොටි රජ කරවන්න. බලන් යනකොට අපේම එවුන් තමයි ත්රස්තවාදියෝ. දැන් උබල කියපන් බලන්න යුද්දේ ඉවරනේ කියලා. යුද්දේ තාම ඉවර නෑ. කොටි තාමත් බලන්නේ අපහු මේ යුද්දේ පටන් ගන්න. ඒත් මහින්ද ආපහු අවොත් උන්ට එක කරන්න බැරි වෙනවා. ඒකයි උන් ආපහු UNP එක ගෙන්නන්න යන්නේ. මොකද උන දන්නවා මේ රටේ අනිත් දේශපාලඥයෝ විතරයි යුද්දේ කැමති කියලා.
උබල කියනවා මහින්ද ගහනවා කියලා. ගහනවා තමයි. කවුරු ආවත් එක වෙනවා. උබල මහින්දට ගහනවා කියලා බනින්නේ ඌ ගහන ඒවා පෙන හින්ද. මොකද මේ රටේ සංවර්ධනේ වෙනකොට උබල හිතන්නේ මේ පාරවල්වලින්, airport වලින් ගහනවා කියලා.
ඇයි බන් රනිල් හිටපු කාලේ ගැහුවේ නැද්ද? ගැහුවා බන්. ඒවා අපිට පෙනුනේ නෑ. මොකද ඌ ගැහුවේ යුද්දෙන්නේ. ඒ කාලේ අපි යුද්දේ කාලේ උණු ගනු දෙනු දන්නේ නැති හින්ද.
උබල කාට දුන්නත් කමක් නෑ. හැබැයි දීල අපහු LTTE එක ඔලුව ඉස්සුවහම එකට වග කියන්නත් උබල ලැස්ති වෙයල්ලා. එතකොට ඒකටවත් මෛත්රිගෙවත්, රනිල්ගේවත් වැරැද්ද කියලා ඇගිල්ල දික්කරන්න එපා බන්. උබලමයි ගෙන්න ගත්තේ.


කලින් SF දැන් MS. 
මටනං දුකේ බැහැ. 




පවු බන්. එක්සත් ජාතික පක්ෂේ එවුන් දාන දාන පොදු අපේක්ෂකයාට කඩේ යන්න ඕනේ.කලින් SF දැන් MS.
මටනං දුකේ බැහැ.
අපිනන් එදත් කැපුවත් නිල්. අදත් කැපුවත් නිල්.
එකේ වෙනසක් නැහැ. මේ පාරත් MRටම තමයි දෙන්නේ.![]()

සුන්දර සිහින එක්ක ඔහොම තව ටික දවසක් බලන් හිටපන්කො....උබවත් මමවත් අඩුම ගානෙ කිසිම එකෙක්වත් කවදව්වත් කිසිවෙකුව විශ්වාස නොකරන තෑනට පාඩමක් ඉගෙන ගන්න වෙනවා...උබ එදාට මෙ පොස්ට් එක ආපහු බලපන්..මොකක්ද මම කිවෙ කියලාපවු බන්. එක්සත් ජාතික පක්ෂේ එවුන් දාන දාන පොදු අපේක්ෂකයාට කඩේ යන්න ඕනේ.කලින් SF දැන් MS.
මටනං දුකේ බැහැ.
අපිනන් එදත් කැපුවත් නිල්. අදත් කැපුවත් නිල්.
එකේ වෙනසක් නැහැ. මේ පාරත් MRටම තමයි දෙන්නේ.![]()


