මහින්දට ජපානෙන් කිසිම ආරාධනාවක් නෑ

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මහින්දට ජපානෙන් කිසිම ආරාධනාවක් නෑ


‘හිටපු ජනපතිට ජපානයෙන් ආරාධනයක් නෑ‘
හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ජපන් සංචාරය පෞද්ගලික සංචාරයක් බවත්, ඒ මහතාට ජපන් රජයෙන් නිල අරාධනයක් කර නැති බවත් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය කියයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වූ බවට පළවන මාධ්‍ය වාර්තා ගැන පැහැදිලි කිරීමක් ලෙස තානාපති කාර්යාලය මේ බව පවසයි.
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ජපානේ ගියා කීවට කිසිම ෆොටො එකක්වත් ගූගල් කරාට එන්නේ නෑ.
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
දකුනේ මිනිස්සු බාගයක් ගන්වතුර ගහලා අවතැන් වෙලා ඉන්නකොට මේ අය හොලිඩේ යනවා සැපට ඉන්න
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ජපානේ ගියා කීවට කිසිම ෆොටො එකක්වත් ගූගල් කරාට එන්නේ නෑ.

    gihin hutto. thawa pm la gihin. video pennuwa news walata. tho karawala welana welawe news giye
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    දකුනේ මිනිස්සු බාගයක් ගන්වතුර ගහලා අවතැන් වෙලා ඉන්නකොට මේ අය හොලිඩේ යනවා සැපට ඉන්න
    ජනතාවට දුක දේශපලනඥානයන්ට සැප....:(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    යන්නේ මහින්දගේ වියදමෙන් නං, එන එක ගැන ජපන් රජයට ප්‍රශ්නයක් ඇත්තෙත් නැත්තන් ඇයි මේ අහක ඉන්න අයට වේදනා :oo:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යන්නේ මහින්දගේ වියදමෙන් නං, එන එක ගැන ජපන් රජයට ප්‍රශ්නයක් ඇත්තෙත් නැත්තන් ඇයි මේ අහක ඉන්න අයට වේදනා :oo:

    Lol :yes::yes::yes:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ජනතාවට දුක දේශපලනඥානයන්ට සැප....:(

    ඇයි ලන්සි පැපොලා උඹෙ ඇද උඩද ? ... නෑ!! අන්න උෟ ඇමරිකාවෙ පෞද්ගලික සංචාර ගිහින්..!!