මහින්දට නොතීසි?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මහින්දට නොතීසි?

    ශේ්‍රෂ්ඨාධිකරණයෙන් මහින්දට කැඳවීමක්

    79624_colombo_south_terminal_open_013_08_05_14.jpg

    අනවශ්‍ය ලෙස රටේ දිස්ත්‍රික් 25කට හමුදාව යොදා රටවැසියන්ගේ මූලික අයිතිය උල්ලංඝනය කළ බව පවසමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ පළමුවන වගඋත්තරකරු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනකුට මාර්තු 31 වැනිදා අධිකරණයට පැමිණෙන ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට ශේ්‍රෂ්ඨාධිකරණය පෙත්සම්කරුට අනුමතය දුන්නේය.අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, ප්‍රියසාද් ඩෙප් සහ ඊවා වනසුන්දර යන විනිසුරු මඬුල්ල මේ පෙත්සමේ පෙත්සම්කරු වන දූදිෂ දුමින්ද නාගමුවට දැනුම් දුන්නේ නොතීසි නිකුත් කිරීම කළ යුත්තේ ශේ්‍රෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරිය මඟින් බවයි.

    ශේ්‍රෂ්ඨාධිකරණයෙන් මහින්දට කැඳවීමක්

    අනවශ්‍ය ලෙස රටේ දිස්ත්‍රික් 25කට හමුදාව යොදා රටවැසියන්ගේ මූලික අයිතිය උල්ලංඝනය කළ බව පවසමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ පළමුවන වගඋත්තරකරු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනකුට මාර්තු 31 වැනිදා අධිකරණයට පැමිණෙන ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට ශේ්‍රෂ්ඨාධිකරණය පෙත්සම්කරුට අනුමතය දුන්නේය.
    අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, ප්‍රියසාද් ඩෙප් සහ ඊවා වනසුන්දර යන විනිසුරු මඬුල්ල මේ පෙත්සමේ පෙත්සම්කරු වන දූදිෂ දුමින්ද නාගමුවට දැනුම් දුන්නේ නොතීසි නිකුත් කිරීම කළ යුත්තේ ශේ්‍රෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරිය මඟින් බවයි.

    ත්‍රිවිධ හමුදාපතිවරු, මැතිවරණ කොමසාරිස්, පොලිස්පති සහ නීතිපති මෙහි සෙසු වගඋත්තරකරුවන්ය.
    පසුගිය ජනාධිපති මැතිවරණයට පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් තරග කළ නාගමුව මහතාගේ පෙත්සමේ සඳහන් වන අන්දමට 2015 ජනවාරි 03, 08 සහ 09 ශ්‍රී ලංකා හමුදාවේ සෙබළුන් සේවයේ යොදා තිබූ බවයි.

    ඉහත සඳහන් දිනවල මහජන ආරක්ෂාවට තර්ජනයක් නොතිබූ බවද පොලිසියට මහජන ආරක්ෂාව සඳහා කටයුතු කිරීමේ හැකියාව තිබූ බවද මැතිවරණ සමයේ මැතිවරණ කොමසාරිස්වරයා සන්නද්ධ හමුදා යෙදීම අවශ්‍ය යැයි නිර්දේශ නොකළ බවද පෙත්සම්කරු පවසයි.
    ඒ අනුව පෙත්සම්කරු පවසන්නේ පළමුවැනි වගඋත්තරකරු මහජන ආරක්ෂක පනතේ ඔහුට පැවැරී ඇති බලය අත්තනෝමතිකව අවභාවිත කරමින් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය කළ බවයි.

    වැඩිදුරටත් පෙත්සම්කරු පවසන්නේ මෙලෙස මහජන ආරක්ෂක පනතේ 12.1 වගන්තිය යටතේ මාසිකව හදිසි නීති බලපැවැත්වෙන ආඥා නිකුත් කිරීමේ පුරුද්දක් පළමුවැනි වගඋත්තරකරුට තිබුණු බවයි.
    ඊයේ මේ පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේ රජයේ ජ්‍යෂ්ඨ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා අධිකරණයට පැවැසුවේ පෙත්සමට අදාළ කරුණු පිළිබඳ සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් මහතා අධ්‍යයනය කරගෙන යන හෙයින් ඊට කල් දෙන ලෙසයි.
    නිලාන් ඇන්ක්ට්‍රකන්, ගෙහාන් ගුණතිලක නීතිඥවරුන් සමඟ නීතිඥ විරාන් කොරයා මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටිති.

    logo.jpg

    Code:
    http://www.mawbima.lk/86-79624-news-detail.html
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    Hoda wade paahara ballata. :angry::angry::angry::angry::angry::angry:

    කොටි ගහන කාලේ එක බල්ලලෙක්වත් හිිටියෙ නැහැ . දැන් මහින්දට ගහන්න ඕන තරම් ඉන්නවා. මහින්ද කියන්නෙ තමන් ඉපදුන ජාතියට ලොකුම සේවාව කරපු මිනිහා. රටට මෙලො දෙයක් කරලා නැති රටට බරක් වුන උන් දැන් ඒ මිනිහට අපහාස කරනවා. පවුකාර කාලකන්ණි.
     
    • Like
    Reactions: dilshanjvc

    :yes::yes::yes::yes:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    wadak neha ban oya wage un ena kata karala me wage un minissu wela mokata ipadunada manda ban.

    මටනම් මයි3, රනිල් ගැන උනත් ඔහොම වයිරයක් නෑ.මූන් නිකන් වයිර කරන්නෙ මුන් ඉස්සරහ මහින්ද අම්මට ඇරල ගියා වගෙනේ. නැත්නම් ඔච්චර වයිරයක් එන්න විදියක් නෑ.:rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මටනම් මයි3, රනිල් ගැන උනත් ඔහොම වයිරයක් නෑ.මූන් නිකන් වයිර කරන්නෙ මුන් ඉස්සරහ මහින්ද අම්මට ඇරල ගියා වගෙනේ. නැත්නම් ඔච්චර වයිරයක් එන්න විදියක් නෑ.:rofl:

    ai yakoo UNP hitiye eka aurudu 20k wipakshe ne :P
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මටනම් මයි3, රනිල් ගැන උනත් ඔහොම වයිරයක් නෑ.මූන් නිකන් වයිර කරන්නෙ මුන් ඉස්සරහ මහින්ද අම්මට ඇරල ගියා වගෙනේ. නැත්නම් ඔච්චර වයිරයක් එන්න විදියක් නෑ.:rofl:

    aneka ban mona weradda kalath a manussaya me ratata denenna deya kala ban.eka ona kenek eka pili gannawa,godak sinhalyonta ikmanata amataka wena rogayak tiyenawa.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කොටි ගහන කාලේ එක බල්ලලෙක්වත් හිිටියෙ නැහැ . දැන් මහින්දට ගහන්න ඕන තරම් ඉන්නවා. මහින්ද කියන්නෙ තමන් ඉපදුන ජාතියට ලොකුම සේවාව කරපු මිනිහා. රටට මෙලො දෙයක් කරලා නැති රටට බරක් වුන උන් දැන් ඒ මිනිහට අපහාස කරනවා. පවුකාර කාලකන්ණි.

    සිරාවට. මහින්ද අන්තිම කාලේ දූෂණ වංචා කළා තමයි. ඒත් රට බේරා ගන්න තරම් කොන්දක් තිබ්බ එකම නායකයා. මමත් දුන්නේ my3 ට තමයි. ඒත් මහින්ද රාජපක්ෂ කියන්නේ රට බේරාගත් නායකයා කියන එක කවදාවත් අමතක වෙන්නේ නෑ.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සිරාවට. මහින්ද අන්තිම කාලේ දූෂණ වංචා කළා තමයි. ඒත් රට බේරා ගන්න තරම් කොන්දක් තිබ්බ එකම නායකයා. මමත් දුන්නේ my3 ට තමයි. ඒත් මහින්ද රාජපක්ෂ කියන්නේ රට බේරාගත් නායකයා කියන එක කවදාවත් අමතක වෙන්නේ නෑ.

    fala fala :angry:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    Mahinda wal balla tamai raata raata awit deela tiyenne. Dan e sapa nati ekata dukai neda ban. Mona karannada dan wambottak gahapan amaaruwa yanna :D:D:D:D:D

    ඔය පැන්නේ එලියට. රෑට රෑට හොරෙන් ආවත් උබට පේන්නම අම්මට වැඩේ දීලා ගිහින්. ඒක තමයි උබට මල පැනල තියෙන්නේ. මෙහෙමයි මචන් ඕකට මහින්දටම බැනල හරි යන්නේ නෑ. උබෙ අම්මත් වැරදියි නෙහ්. අම්මත් ඔහේ දීගෙන ඉදලනේ. :lol:
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    ඔය පැන්නේ එලියට. රෑට රෑට හොරෙන් ආවත් උබට පේන්නම අම්මට වැඩේ දීලා ගිහින්. ඒක තමයි උබට මල පැනල තියෙන්නේ. මෙහෙමයි මචන් ඕකට මහින්දටම බැනල හරි යන්නේ නෑ. උබෙ අම්මත් වැරදියි නෙහ්. අම්මත් ඔහේ දීගෙන ඉදලනේ. :lol:
    Pako ube ammata arapu paarane tho jataka une. dan ammata mokada? sapa nadda?:rolleyes::rolleyes::rolleyes::rolleyes: udauwak oninam kiyapan.:D:D:D:D Ammata kiyapan duk wenna epa kiyala. Ona dekata api innawa:yes::yes::yes:
     
    • Like
    Reactions: krizta