මම නම් කැමතියි එක දවසකට හරි මහින්දව ඇතුලට දානවට. එතකොට බලාගන්න පුලුවන් අපේ නියම ජාතික හැගීම තියෙන මිනිස්සු කවුද කියල.ඊලග ඡන්දෙ නියමිත දිනේටත් කලින් තියන්න වෙනවා ෂුවර්.මහින්දගෙ ඡන්ද ප්රතිශතය ඉහල යන්නෙ කෆීර් එකක් වගේ.සිරිසේනට අඹුඩෙ ගහන් පොලොන්නරැවෙ හරක් දක්කන්න යන්න වෙනවා ආපහු.ඒක නිසා සිරිසේන මේකෙදිත් බොරැ අවිහිංසාවාදී කමක් පෙන්නල නහී වේරේන වේරානී කියල ගොන් ජෝක් එකක් දානව.බලපන් වෙන්නෙ මොනාද කියල.මේක ඡන්දෙට කලින් නටන ජවුසමක්.මේක මහ මැතිවරණයට කලින් මහින්දව වැරදි කරැ කරල සමාව දීපු සිරිසේන උත්තමයට ශක්තියක් වෙන්න නිදහස් පක්ෂ අගමැති අපේක්ෂකයට ඡන්දෙ දෙන්න කියල කියන්න හදන උප්පර වැට්ටියක්.කොච්චර කෑගැහුවත් මහින්දට නිදහස් පක්සයෙන් උඩට එන්න සිරිසේන ඉඩ දෙන්නෙ නෑ.මේව තේරැම් ගනිල්ලා පහුගිය ඡන්දෙදිත් උනේ මේවගේ බොරැ අවිහිංසා වාදී මූණක් පෙන්නල කෙප්ප ඇද බාපුඑක.