මහින්දට බහුතරය නැති උනොත් ?

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මහින්දට බහුතරය නැති උනොත් ?

    එහෙම උනොත් මොකද බන් වෙන්නේ ?
     

    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    උඹ බලපන්කෝ 5 වෙනිදට වෙන දේ. පොනිලට පක්ශ නායක කමත් නෑ
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    Aehema unoth dawasak era dawasak Ranil agmethi, Mahinda Mantree, ilaga dawase Mahinda agamethi , Ranil manthree, Agamathi + Agamathi = Jaeshat Agamethi ne.


    Jaeshta Agamathi, ae kiyanne Ranil and Mahinda denagema 1a mathika tinduwakata Janadipathi aniwarya niwadu yawanna puluwan. hebai balayen paha karanna behe.
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Aehema unoth dawasak era dawasak Ranil agmethi, Mahinda Mantree, ilaga dawase Mahinda agamethi , Ranil manthree, Agamathi + Agamathi = Jaeshat Agamethi ne.


    Jaeshta Agamathi, ae kiyanne Ranil and Mahinda denagema 1a mathika tinduwakata Janadipathi aniwarya niwadu yawanna puluwan. hebai balayen paha karanna behe.
    නියෝජ්‍ය අගමැතිකමක් දෙමුකෝ ෆ්‍රෙන්..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආය විපක්ෂෙට යන්න උනොත් නං විලි ලැජ්ජාවක් වෙන්නේ :no: ලේසියෙන්ම එන චන්දෙ දිනලා ආණ්ඩුවක් හදන්න තිබුන එක මේ මරාලෙකට කරගහල හදිස්සි උනා අපරාදේ.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    එහෙම උනොත් මොකද බන් වෙන්නේ ?

    එතකොට සල්ලි දීලා ගන්නවා
    බැරිනම් ගහල ගන්නවා
    නැතිනම් මරල ගන්නවා
    ගන්න එක කොහොම හරි ගන්නවා
    අන්තිමට සිරත් මරනවා, සිරාගෙ දුවටත් දෙනවා :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ආය විපක්ෂෙට යන්න උනොත් නං විලි ලැජ්ජාවක් වෙන්නේ :no: ලේසියෙන්ම එන චන්දෙ දිනලා ආණ්ඩුවක් හදන්න තිබුන එක මේ මරාලෙකට කරගහල හදිස්සි උනා අපරාදේ.
    මට කීයක්හරි දුන්නනම් ඔහොම වෙන්නේ නැහැ.. අකුරණ ඩෙජා වූ පාරක් දාලා බලේ අරන් දෙනවා
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    එතකොට සල්ලි දීලා ගන්නවා
    බැරිනම් ගහල ගන්නවා
    නැතිනම් මරල ගන්නවා
    ගන්න එක කොහොම හරි ගන්නවා
    අන්තිමට සිරත් මරනවා, සිරාගෙ දුවටත් දෙනවා :rofl::rofl::rofl::rofl::rofl::rofl:


    My oh my do you want to say goodbye?
    To have the kingdom, baby, tell me why
    My oh my do you want to say goodbye?
    To rule the country, baby, you and I?

    If you were my King,
    My oh my do you want to say goodbye?
    To have the Kingdom, baby, tell me why
    My oh my do you want to say goodbye?
    To rule the country, baby, you and I?

    Little princess in a terrible mess,
    A kingdom alone, with no love is confessed
    Dreams of a prince on a tall white horse,
    Runs like a spirit by the castle walls.

    Gotta steal from the rich, when they don't know I'm coming,
    Gotta give to the poor, no time for lovin'
    My oh my don't you cry, 'cause there is no way I'm staying,
    I will leave say bye bye, I'm going my way

    My oh my do you want to say goodbye?
    To have…
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පිකර රණවක මහතා ඔහු කටයුතු කළ බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය වෙත ගොස් තිබේ. ඒහිදි ඔහු නිලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.

    “ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ධූරයෙන් පහ කිරීම, මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීම, හා කැබිනට මණ්ඩලය විසුරුවා හැරිම කියන කරුණු බලරහිත නීති විරෝධි නියෝග බව පාර්ලිමේන්තුවේ මනත්‍රීවරු 118ක් සම්මත කළා.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පත්කිරීම් නීති විරෝධී බවට යෝජනාවක් සම්මත කළා. අපේ ව්‍යවස්ථාවට අනුව බහුතරය සහිත පුද්ගලයා තමයි අගමැති වෙන්නේ. මේ සියලු දෑ ආරම්භ වූ ඔක්තෝබර් 25 දා තිබුණ තත්ත්‍රයට ආපසු යෑම සිදුවුණා. ඒ අනුව 26 දා සිට ක්‍රියාත්මක වුණ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පාර්ලිමෙන්තුව පරාජයට පත්කර තිබෙනවා. අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුළු නිලධාරින ගෙදර යා යුතුයි. රාජ්‍ය නිලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මේ නීතිවිරෝධී ආණ්ඩුව දෙන නියෝග පිළිපදින්න ඒපා කියලා.”
    kxlNF5o.jpg


    cTuIGcI.jpg
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    *07 වෙනිදට බහුතරයක් බලන්නේ නෑ. අතුරු අයවැයක් ගෙනාවා. ඒක පරාද වුනොත් පාර්ලිමේන්තුව විසුරෝනවා. දිනුවොත් මාස 3 ක් විතර කරගෙන ගිහින් හෙමිහිට මැතිවරනෙකට යනවා.

    *බහුතරය බලන්නේ නැත්තේ එහෙම දෙයක් පාර්ලිමේන්තු සම්ප්‍රදායේ නැති නිසා. ජනාධිපති හිටපු අගමැතිව ඉවත් කරලා අලුත් අගමැති කෙනෙක්ව පත් කරලා ඉවරයි. අලුත් අගමැතිව ඉවත් කරන්න පුළුවන් ජනාධිපතිට හෝ දෝෂාභියෝගයකින් හෝ අයවැයක් පරාජය කිරීමකින් විතරයි. බහුතරය පෙන්නුවා කියලා කරන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: nvhcc89