මහින්දට ලොකු සැත්කමක්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කොළඹ පෞද්ගලික රෝහලකදී සැත්කමක් සිදුකර තිබේ.

    ඒ කලක් තිස්සේ පැවති දණහිසේ ආබාධයක් හේතුවෙනි.

    මීට පෙර ද ඔහුගේ එක් දණහිසකට සැත්කමක් කරන ලද අතර මෙවර සැත්කම කර ඇත්තේ අනෙක් දණහිසටයි.

    ඒ අනුව මේ දිනවල ඒ මහතා සැත්කමෙන් පසු විවේකීව පසුවන අතර තවත් දින කිහිපයකින් පුරුදු පරිදි තම කටයුතු කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇතැයි ද පැවසෙයි.