Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දට වැරදුන තැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දට වැරදුන තැන

දැන් මේ රටේ යුද්ධයක් නැත. නමුත් දැන් පවතින්නේ පීඩිත පන්තිය තලා පොඩි කරගෙන නැගී සිටින ඒකාධිකාරී පවුල් පාලනයක් බව ඔබත් මමත් අප සියළු දෙනා දන්නා කරුණකි. මහින්ද රාජපක්ෂ යනු සැබෑම නිර්භීත නායකයෙකි. තිස් වසරක් තිස්සේ පැවති යුද්ධය නිම කිරීමට නායකත්වය දීම පමණක් නොව රට දියුණු කිරීමටද උර දුන් ඉහුගේ නරක කල එන්නට වැඩි කලත් ගතවන්නේ නැත. 2009 වසරේ යුද්ධය නිමා වීමත් සමඟ රටට අවශ්‍ය වූයේ ජනතාවගේ දුක දන්නා ආර්ථිකය සංවර්ධනය කල හැකි නායකයකු වුවත් යුධ ජයග්රහණයෙන් වියරු වූ ඡන්ද දායකයා යළිත් රාජපක්ෂයන්ම පත් කරනු ලැබුවේය. ජනතා වරමින් දෙවන වරටත් විධායකය අතට ගත් රාජපක්ෂයන් කලේ රටේ ජනතාවගේ අවශ්‍යතා සලකා බලා සහන සැපයීම නොව අසීමිත බලතල වලින් සමන්විත වූ 13 වෙනි ව්‍යවස්ථාව තමන්ගේ රුචිය පරිදි වෙනස් කර විධායකය තව තවත් ශක්තිමත් කර ගැනීමයි. එපමණක් නොව 2010 මැතිවරණයෙන් ජය ලැබීමත් සමග තමන්ගේ තරඟ කරුවා වූ යුද්ධයට පෙරමුණ දුන් සරත් ෆොන්සේකා මහතාද සියළු වරප්‍රසාද අවලංගු කර දේශපාලන සිරකරුවකු බවට පත් කරන ලදී. මහින්ද රාජපක්ෂයන් ජනපති කිරීමට උදවු දුන් ශ්‍රීපති සුරියආරච්චි වැනි මන්ත්‍රීවරුන්ගේ අවිනිශ්චිත මරණයන්, ලසන්ත වික්‍රමතුංග වැනි දක්ෂ මද්‍යවේදීන්ගේ හදිසි අභාවයන් වලට පවා රාජපක්ෂ රෙජිමය කෙරෙහි ඇස් යොමුවන්නට ගන්නේද මෙවන් වකවානුවකය. තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රීවරු පැත්තකට දමා විපක්ෂයෙන් මුදලට හා තනතුරු වලට ආණ්ඩුවට එකතුවූ මන්ත්‍රීන් හට මුල්තැන දී සුරතලුන් සේ රාජපක්ෂයින් වටා තබාගැනීමද බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට ලක්වන්නට විය. කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවන්හි පවා තමන්ගේ මතයට විරුද්ධ වූ ඕනෑම ඇමති වරයකුට කුඩම්මාගේ සැලකිලි දැක්වීමද රාජපක්ෂ පාලනයේ අවසානය තීන්දු කරන සාධකයක් වීමට වැඩි කලක් ගියේ නැත.

අද වනවිට රටේ යුද්ධයක් නැත. නමුත් සියළු දෙනා දන්නා පරිදි පවත්නා පවුල් පාලනයෙන් රටට වන හානිය අති මහත්ය. එසේනම් එයට එරෙහිව නැගීසිටීමට තනි පක්ෂයකටද ශක්තිය නොමැති බැවින් ඔවුන් සියළු දෙනා ඒකමතිකව ගත් තීරණයෙන් විපක්ෂයේ ජනපති අපක්ෂකයා ලෙස පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට කරුණු යෙදුනි. මෙතැන් පටන් අප රටේ පක්ෂ පාට සියල්ල එකක් වනු ඇත. මෙය එක් පක්ෂයකට විරුද්ධව තවත් පක්ෂයක් තරඟ වැදීමක් නොවේ. මෙය රටටම හෙණයක් වූ පවුල් පාලනයට විරුද්ධව සියළු පක්ෂ එක්ව පක්ෂ පාට අත්හැර ගත් පොදු තීරණයකි. 1951 සිට ප්‍රධාන පක්ෂ දෙකක් ලෙස බෙදී කුලල් කා ගත් කාලය ළඟදීම නිමාවනු ඇත.

මේ වන විට තිබෙන දූෂිත පාලනයෙන් රටම මුදාගෙන ධර්ම රාජ්‍යයක් බවට පත් කිරීමේ පළමු පියවර අදින් ආරම්භ වුවා යයි සිතමු.

- පසන්

[QUOTE="pasansnoop, post: 17406071, member: 125460"] [b]මහින්දට වැරදුන තැන[/b] [SIZE=4][IMG]http://i58.tinypic.com/256d4ih.jpg[/IMG] දැන් මේ රටේ යුද්ධයක් නැත. නමුත් දැන් පවතින්නේ පීඩිත පන්තිය තලා පොඩි කරගෙන නැගී සිටින ඒකාධිකාරී පවුල් පාලනයක් බව ඔබත් මමත් අප සියළු දෙනා දන්නා කරුණකි. මහින්ද රාජපක්ෂ යනු සැබෑම නිර්භීත නායකයෙකි. තිස් වසරක් තිස්සේ පැවති යුද්ධය නිම කිරීමට නායකත්වය දීම පමණක් නොව රට දියුණු කිරීමටද උර දුන් ඉහුගේ නරක කල එන්නට වැඩි කලත් ගතවන්නේ නැත. 2009 වසරේ යුද්ධය නිමා වීමත් සමඟ රටට අවශ්‍ය වූයේ ජනතාවගේ දුක දන්නා ආර්ථිකය සංවර්ධනය කල හැකි නායකයකු වුවත් යුධ ජයග්රහණයෙන් වියරු වූ ඡන්ද දායකයා යළිත් රාජපක්ෂයන්ම පත් කරනු ලැබුවේය. ජනතා වරමින් දෙවන වරටත් විධායකය අතට ගත් රාජපක්ෂයන් කලේ රටේ ජනතාවගේ අවශ්‍යතා සලකා බලා සහන සැපයීම නොව අසීමිත බලතල වලින් සමන්විත වූ 13 වෙනි ව්‍යවස්ථාව තමන්ගේ රුචිය පරිදි වෙනස් කර විධායකය තව තවත් ශක්තිමත් කර ගැනීමයි. එපමණක් නොව 2010 මැතිවරණයෙන් ජය ලැබීමත් සමග තමන්ගේ තරඟ කරුවා වූ යුද්ධයට පෙරමුණ දුන් සරත් ෆොන්සේකා මහතාද සියළු වරප්‍රසාද අවලංගු කර දේශපාලන සිරකරුවකු බවට පත් කරන ලදී. මහින්ද රාජපක්ෂයන් ජනපති කිරීමට උදවු දුන් ශ්‍රීපති සුරියආරච්චි වැනි මන්ත්‍රීවරුන්ගේ අවිනිශ්චිත මරණයන්, ලසන්ත වික්‍රමතුංග වැනි දක්ෂ මද්‍යවේදීන්ගේ හදිසි අභාවයන් වලට පවා රාජපක්ෂ රෙජිමය කෙරෙහි ඇස් යොමුවන්නට ගන්නේද මෙවන් වකවානුවකය. තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රීවරු පැත්තකට දමා විපක්ෂයෙන් මුදලට හා තනතුරු වලට ආණ්ඩුවට එකතුවූ මන්ත්‍රීන් හට මුල්තැන දී සුරතලුන් සේ රාජපක්ෂයින් වටා තබාගැනීමද බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට ලක්වන්නට විය. කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවන්හි පවා තමන්ගේ මතයට විරුද්ධ වූ ඕනෑම ඇමති වරයකුට කුඩම්මාගේ සැලකිලි දැක්වීමද රාජපක්ෂ පාලනයේ අවසානය තීන්දු කරන සාධකයක් වීමට වැඩි කලක් ගියේ නැත. අද වනවිට රටේ යුද්ධයක් නැත. නමුත් සියළු දෙනා දන්නා පරිදි පවත්නා පවුල් පාලනයෙන් රටට වන හානිය අති මහත්ය. එසේනම් එයට එරෙහිව නැගීසිටීමට තනි පක්ෂයකටද ශක්තිය නොමැති බැවින් ඔවුන් සියළු දෙනා ඒකමතිකව ගත් තීරණයෙන් විපක්ෂයේ ජනපති අපක්ෂකයා ලෙස පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට කරුණු යෙදුනි. මෙතැන් පටන් අප රටේ පක්ෂ පාට සියල්ල එකක් වනු ඇත. මෙය එක් පක්ෂයකට විරුද්ධව තවත් පක්ෂයක් තරඟ වැදීමක් නොවේ. මෙය රටටම හෙණයක් වූ පවුල් පාලනයට විරුද්ධව සියළු පක්ෂ එක්ව පක්ෂ පාට අත්හැර ගත් පොදු තීරණයකි. 1951 සිට ප්‍රධාන පක්ෂ දෙකක් ලෙස බෙදී කුලල් කා ගත් කාලය ළඟදීම නිමාවනු ඇත.[/SIZE] [SIZE=4]මේ වන විට තිබෙන දූෂිත පාලනයෙන් රටම මුදාගෙන ධර්ම රාජ්‍යයක් බවට පත් කිරීමේ පළමු පියවර අදින් ආරම්භ වුවා යයි සිතමු. - පසන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom