Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දට විමලෙට අමනුස්ස බියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දට විමලෙට අමනුස්ස බියක්

මහින්ද රාජපක්ෂ මහතාට මේ වෙන කොට මිය ගිය කොටි නායක ප්රභාකරන්ගේ භූතාත්මය අරක්ගෙන ඇති ඇතර ප්රභාකරන් 2009 නවත්තපු තැන ඉඳන් රට විනාශ කිරීම මහින්දට අරක්ගෙන ඉෂ්ඨ සිද්ධ කරමින් සිටී.මියගිය ප්රභාකරන් රටට කරපු විනාශයට වඩා විනාශයක් මහින්ද කරමින් සිටින බවට චම්පක රණවක මහතාද හෙලි කරේය.මෙය ප්රභාකරන්ගේ බූතාත්මය මහින්ද හරහා රටට වින කරමින් රට කාබාසිනියා කරමින් 2009 සිට ක්‍රියාත්මක වෙයි.ඔවුන්ම රට විනාශ කරමින් එය ජාත්‍යන්තර කුමන්ත්රනයක් ලෙස හඳුන්වමින් සිටිති.තවද පොට්ටු අම්මාන්ගෙ භූතාත්මය විමල් වීරවංශට අරක්ගෙන සිටින අතර එමගින් මේ රට ගොඩ නඟන ජනහිතකාමි දේශපාලනඥයන් වෙන රනිල් මෛත්‍රී වැනි රටට වැඩ දායක මිනිසුන් අතට රට පත්වීම වැලක්වීමට විවිධාකාර කූට උපක්‍රම සහ බොරු බේගල් දෙසා බාමින් සිටී.පොටූ අම්මාන්ගේ අරමුන රට වින කරන ප්රභාකරන්ගේ භූතාත්මය(මහින්ද) සදාකාලිකව බලයේ තබාගනිමින් මේ රට විනාශ කර දෙමල ඊලාම ඔහු හරහා ගොඩ නගමින් රට අඳුරු යුගයකට ගෙන යාමයි.

[QUOTE="amasin, post: 17584431, member: 438906"] [b]මහින්දට විමලෙට අමනුස්ස බියක්[/b] [SIZE="5"][COLOR="Red"]මහින්ද රාජපක්ෂ මහතාට මේ වෙන කොට මිය ගිය කොටි නායක ප්රභාකරන්ගේ භූතාත්මය අරක්ගෙන ඇති ඇතර ප්රභාකරන් 2009 නවත්තපු තැන ඉඳන් රට විනාශ කිරීම මහින්දට අරක්ගෙන ඉෂ්ඨ සිද්ධ කරමින් සිටී.මියගිය ප්රභාකරන් රටට කරපු විනාශයට වඩා විනාශයක් මහින්ද කරමින් සිටින බවට චම්පක රණවක මහතාද හෙලි කරේය.මෙය ප්රභාකරන්ගේ බූතාත්මය මහින්ද හරහා රටට වින කරමින් රට කාබාසිනියා කරමින් 2009 සිට ක්‍රියාත්මක වෙයි.ඔවුන්ම රට විනාශ කරමින් එය ජාත්‍යන්තර කුමන්ත්රනයක් ලෙස හඳුන්වමින් සිටිති.තවද පොට්ටු අම්මාන්ගෙ භූතාත්මය විමල් වීරවංශට අරක්ගෙන සිටින අතර එමගින් මේ රට ගොඩ නඟන ජනහිතකාමි දේශපාලනඥයන් වෙන රනිල් මෛත්‍රී වැනි රටට වැඩ දායක මිනිසුන් අතට රට පත්වීම වැලක්වීමට විවිධාකාර කූට උපක්‍රම සහ බොරු බේගල් දෙසා බාමින් සිටී.පොටූ අම්මාන්ගේ අරමුන රට වින කරන ප්රභාකරන්ගේ භූතාත්මය(මහින්ද) සදාකාලිකව බලයේ තබාගනිමින් මේ රට විනාශ කර දෙමල ඊලාම ඔහු හරහා ගොඩ නගමින් රට අඳුරු යුගයකට ගෙන යාමයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom